අංගුලිමාල;18078569 said:පරණ සෙට් එකම තමයි මල්ලිලා. වෙනස් උනේ ජාතික ගීයයි, මල් පෝච්චි ටිකයි විතරයි.
මේක නම් ඇත්ත ඕයි ... අනිත් එක මහින්ද මාමි විතරයි අඩු. අනිත් සේරම සෙට් එක ඒ විදිහටම ඉන්නව .. මහින්ද මාමිත් තව ටික දවසකින් ඔය සෙට් එකටම සෙට් වෙයි ... බලන් ගියාම කිසි වෙනසක් නෑනෙ ... ලොල්ම තමයි ..



