හොරු කියලා cardඑක වැදුන උන්ටනම් දීලා නෑ. හැබැයි පොන්න SB නම් ඉන්නවා.
e kiyanne thawa amathi kam denwa kiyana ekada


හොරු කියලා cardඑක වැදුන උන්ටනම් දීලා නෑ. හැබැයි පොන්න SB නම් ඉන්නවා.


හප්පා බයියෝ දැන් පොලවේ හැපෙනවා ඇති..රටට ආදරේට නෙමේ මහ බයියට කෙළවුණ එකට..ලොල්



නැතුව කොහොමද 2/3 හදන්නෙe kiyanne thawa amathi kam denwa kiyana ekada![]()


ප්‍රධාන පක්ෂ 2ම එකයි කියල දැන් මිනිසුන්ට තේරෙනවා ඇති. 2න් කොකා දින්නත් වෙනසක් නැහැ ඇස බි පවිත, අමුන්ගම වගේ උන යනවා කියන්නේ හෙට අනිද්දා දුමින්ද සිල්වත් යනවා. මර්වින් සිල්වා ඇවිත් ඉන්නේ. එකයි විකල්ප බලවේගයක අවශ්‍ය තාවය කියන්නේ.
ඔව් ඔව් අපි විකල්ප බලවේගය ගේනවප්රධාන පක්ෂ 2ම එකයි කියල දැන් මිනිසුන්ට තේරෙනවා ඇති. 2න් කොකා දින්නත් වෙනසක් නැහැ ඇස බි පවිත, අමුන්ගම වගේ උන යනවා කියන්නේ හෙට අනිද්දා දුමින්ද සිල්වත් යනවා. මර්වින් සිල්වා ඇවිත් ඉන්නේ. එකයි විකල්ප බලවේගයක අවශ්‍ය තාවය කියන්නේ.

මොන සුරුට්ටුද ,ඔය දුකට කියන කවි, විලි ලැජ්ජාව වහ ගන්ඩ කියන බයිල,ටොයියො බලු වෙලා ඉන්නෙ මේ දවස් වල.මෙන්න සුරුට්ටු පත්තු කරනෝ
දැන් එතකොට රාජපකසයා තනිවෙනවානෙ
රාජපකස - ගෙම්බන්පිල - සොන්නවංශ හව්ල
ඔව් පුක පොලවේ ගහගෙන අඩන්න වෙන්නේ 
ඔව් ඔව් අපි විකල්ප බලවේගය ගේනව
කවුද කියුවෙ රාජපක්ශ ගේනව කියල දෙමලො,රාජපකසම ඕනා නම් සොන්නවංශ වෙස බල්ලගෙන් මුදවාගෙන එක්කං වරෙන්
බල්ලොත් එක්ක බෑ

දෙමලුන්ට කොහොමත් වීරවoශ ඇලජික් ඊලම දෙන්ඩ එපා කියනවනෙ.පරණ සෙට් එකම තමයි මල්ලිලා. වෙනස් උනේ ජාතික ගීයයි, මල් පෝච්චි ටිකයි විතරයි.
මෙන්න සුරුට්ටු පත්තු කරනෝ

අපි සුරුට්ටු පත්තු කරන්නේ නැහැ කොල්ල. හැමදාම හරි පැත්තේ ඉදලා ඇති
. මුලදීම මහින්දව පරද්දන්න ඕනි කියල අපි කිවුවේ මහින්ද හරියන්නේ නැති නිසා. එකට අපි සොපිත හාමුදුරුවන්ව තමයි හිතාගෙන හිට්යේ හොපිත් කමුදුරුවෝ ඉල්ලුවන් ජවිපෙ එකතුවෙලම වැඩ කරනවා. එත් මහින්දගේ පක්ශේ මහලේකම් අපිඅට විෂවශ නැති නිසා තමයි මහින්ද පරද්දන්න ඕනි මිනිස්සු කපන කරලා තීරණයක් ගන්න කියල. චන්දේ කේ මම දාපු හැම පොස්ට් එකෙකම් කියල ඇති එක පහස්දිලිව. මහින්ද පැරදුනු නිසා නයියන්ට වැඩිපුරම තරහ තියෙන්නේ ජේ වී පි එකත් එක්ක එකයි යු එන පි හෝ මයිත්රිගේ වැරදිත් අපේ පැත්තට දානන හදන්නේ. කොහොමත් ඉස්සරහට තව අමාරුවෙයි .me ජාතික ආණ්ඩුව නිසා මහින්ද යුගයටත් වැඩ දුෂිත යුගයක් බිහිවෙන්න් තියන ඉඩකඩ වැඩි. එහෙම කියල අයිත මහින්ද ගෙන එක නෙමයි විකල්පය. ජේ වී පි නොදුන්නත් හොද මිනිස්සු පාර්ලිමේන්තුවට යවනන. පතිපත්තියක් තියන මිනිසුන්ව. ඔන්න ඕකයි මිනිෂූ විදියට කරන්න ඕනිඑහෙනම් කියුවෙ මහින්ද මලා කියල,mahinda ge deshapalana gamane awasanaya






මොන සුරුට්ටුද ,ඔය දුකට කියන කවි, විලි ලැජ්ජාව වහ ගන්ඩ කියන බයිල,ටොයියො බලු වෙලා ඉන්නෙ මේ දවස් වල.
අපි සුරුට්ටු පත්තු කරන්නේ නැහැ කොල්ල. හැමදාම හරි පැත්තේ ඉදලා ඇති
. මුලදීම මහින්දව පරද්දන්න ඕනි කියල අපි කිවුවේ මහින්ද හරියන්නේ නැති නිසා. එකට අපි සොපිත හාමුදුරුවන්ව තමයි හිතාගෙන හිට්යේ හොපිත් කමුදුරුවෝ ඉල්ලුවන් ජවිපෙ එකතුවෙලම වැඩ කරනවා. එත් මහින්දගේ පක්ශේ මහලේකම් අපිඅට විෂවශ නැති නිසා තමයි මහින්ද පරද්දන්න ඕනි මිනිස්සු කපන කරලා තීරණයක් ගන්න කියල. චන්දේ කේ මම දාපු හැම පොස්ට් එකෙකම් කියල ඇති එක පහස්දිලිව. මහින්ද පැරදුනු නිසා නයියන්ට වැඩිපුරම තරහ තියෙන්නේ ජේ වී පි එකත් එක්ක එකයි යු එන පි හෝ මයිත්රිගේ වැරදිත් අපේ පැත්තට දානන හදන්නේ. කොහොමත් ඉස්සරහට තව අමාරුවෙයි .me ජාතික ආණ්ඩුව නිසා මහින්ද යුගයටත් වැඩ දුෂිත යුගයක් බිහිවෙන්න් තියන ඉඩකඩ වැඩි. එහෙම කියල අයිත මහින්ද ගෙන එක නෙමයි විකල්පය. ජේ වී පි නොදුන්නත් හොද මිනිස්සු පාර්ලිමේන්තුවට යවනන. පතිපත්තියක් තියන මිනිසුන්ව. ඔන්න ඕකයි මිනිෂූ විදියට කරන්න ඕනි
එහෙම ජාති දෙකක් ඉන්නව බන් නැත්තෙ නැ, ටොයියො හින්ද රට ඉවරයි, මහින්ද හිටියනම් අඩුම ගානෙ ඊලමවත් දෙන් නැ දැන් එහෙමද ??? ජාතික ගීයෙ ඉදන් පාවල දෙනව, මහින්දට විකල්පයක් ඔනෙ උනානම් ඒකට මහින්දට වඩා හොද එකෙක් දාන්ඩ ඔනෙ. දැන් ඒකද උනේ පබයෙක් දාල රටම ලොල් වෙනව.ටොයියො බයියො කියල මගුලක් නෑ බන්..
මොකා දින්නත් මොකා පැරදුනත් අපිම තමයි පරාද..
උබ radio active වගේ දෙතුන් දෙනෙක් විතරයි නෙ බන් ඒ..
අනිත් උන්ට නිකං තරගයක් විතරයි..
![]()
දුක යනු කුඩු එත්නෝල් හොර මැරකම් ඩීල් කාරයින් හා මරා නීතිය අනුමත කළවුන් වෙනස මදි යැයි කන්කෙදිරි ගෑමයිubata venasak ona wune nane, uba parana set ekatane puk@ dunne....
dang ubata harida???

දුක යනු කුඩු එත්නෝල් හොර මැරකම් ඩීල් කාරයින් හා මරා නීතිය අනුමත කළවුන් වෙනස මදි යැයි කන්කෙදිරි ගෑමයි![]()