ජාතික ආණ්ඩුව

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ප්‍රධාන පක්ෂ 2ම එකයි කියල දැන් මිනිසුන්ට තේරෙනවා ඇති. 2න් කොකා දින්නත් වෙනසක් නැහැ ඇස බි පවිත, අමුන්ගම වගේ උන යනවා කියන්නේ හෙට අනිද්දා දුමින්ද සිල්වත් යනවා. මර්වින් සිල්වා ඇවිත් ඉන්නේ. එකයි විකල්ප බලවේගයක අවශ්‍ය තාවය කියන්නේ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හප්පා බයියෝ දැන් පොලවේ හැපෙනවා ඇති..රටට ආදරේට නෙමේ මහ බයියට කෙළවුණ එකට..ලොල්

    නෑ බං අපිට කින්ඩියට හිනා යනව..
    බත්මුල් බැදන් යහපාලානේ කියල මන්ද වෙලා ලිදේ වැටුන උන්ගෙ දැන් තියන මූනු මතක් වෙනක්කොට

    :cool::cool::cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ප්‍රධාන පක්ෂ 2ම එකයි කියල දැන් මිනිසුන්ට තේරෙනවා ඇති. 2න් කොකා දින්නත් වෙනසක් නැහැ ඇස බි පවිත, අමුන්ගම වගේ උන යනවා කියන්නේ හෙට අනිද්දා දුමින්ද සිල්වත් යනවා. මර්වින් සිල්වා ඇවිත් ඉන්නේ. එකයි විකල්ප බලවේගයක අවශ්‍ය තාවය කියන්නේ.

    මෙන්න සුරුට්ටු පත්තු කරනෝ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔව් ඔව් අපි විකල්ප බලවේගය ගේනව :P

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,204
    113
    Gotland
    දැන් එතකොට රාජපකසයා තනිවෙනවානෙ

    රාජපකස - ගෙම්බන්පිල - සොන්නවංශ හව්ල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න සුරුට්ටු පත්තු කරනෝ
    මොන සුරුට්ටුද ,ඔය දුකට කියන කවි, විලි ලැජ්ජාව වහ ගන්ඩ කියන බයිල,ටොයියො බලු වෙලා ඉන්නෙ මේ දවස් වල.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් එතකොට රාජපකසයා තනිවෙනවානෙ

    රාජපකස - ගෙම්බන්පිල - සොන්නවංශ හව්ල

    :lol: ඔව් පුක පොලවේ ගහගෙන අඩන්න වෙන්නේ :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,204
    113
    Gotland
    ඔව් ඔව් අපි විකල්ප බලවේගය ගේනව :P

    රාජපකසම ඕනා නම් සොන්නවංශ වෙස බල්ලගෙන් මුදවාගෙන එක්කං වරෙන්
    බල්ලොත් එක්ක බෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රාජපකසම ඕනා නම් සොන්නවංශ වෙස බල්ලගෙන් මුදවාගෙන එක්කං වරෙන්
    බල්ලොත් එක්ක බෑ
    කවුද කියුවෙ රාජපක්ශ ගේනව කියල දෙමලො, :P:P දෙමලුන්ට කොහොමත් වීරවoශ ඇලජික් ඊලම දෙන්ඩ එපා කියනවනෙ.
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    පරණ සෙට් එකම තමයි මල්ලිලා. වෙනස් උනේ ජාතික ගීයයි, මල් පෝච්චි ටිකයි විතරයි.

    ubata venasak ona wune nane, uba parana set ekatane puk@ dunne....

    dang ubata harida???

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙන්න සුරුට්ටු පත්තු කරනෝ

    :yes::yes: අපි සුරුට්ටු පත්තු කරන්නේ නැහැ කොල්ල. හැමදාම හරි පැත්තේ ඉදලා ඇති:yes:. මුලදීම මහින්දව පරද්දන්න ඕනි කියල අපි කිවුවේ මහින්ද හරියන්නේ නැති නිසා. එකට අපි සොපිත හාමුදුරුවන්ව තමයි හිතාගෙන හිට්යේ හොපිත් කමුදුරුවෝ ඉල්ලුවන් ජවිපෙ එකතුවෙලම වැඩ කරනවා. එත් මහින්දගේ පක්ශේ මහලේකම් අපිඅට විෂවශ නැති නිසා තමයි මහින්ද පරද්දන්න ඕනි මිනිස්සු කපන කරලා තීරණයක් ගන්න කියල. චන්දේ කේ මම දාපු හැම පොස්ට් එකෙකම් කියල ඇති එක පහස්දිලිව. මහින්ද පැරදුනු නිසා නයියන්ට වැඩිපුරම තරහ තියෙන්නේ ජේ වී පි එකත් එක්ක එකයි යු එන පි හෝ මයිත්රිගේ වැරදිත් අපේ පැත්තට දානන හදන්නේ. කොහොමත් ඉස්සරහට තව අමාරුවෙයි .me ජාතික ආණ්ඩුව නිසා මහින්ද යුගයටත් වැඩ දුෂිත යුගයක් බිහිවෙන්න් තියන ඉඩකඩ වැඩි. එහෙම කියල අයිත මහින්ද ගෙන එක නෙමයි විකල්පය. ජේ වී පි නොදුන්නත් හොද මිනිස්සු පාර්ලිමේන්තුවට යවනන. පතිපත්තියක් තියන මිනිසුන්ව. ඔන්න ඕකයි මිනිෂූ විදියට කරන්න ඕනි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mahinda ge deshapalana gamane awasanaya
    එහෙනම් කියුවෙ මහින්ද මලා කියල, :lol::lol::lol:
    මාර වැඩේ කියන්නෙ ආන්ඩුව මොකක් හරි වැඩක් කරපු ගමන් ටොයියන්ට මහින්දව මතක් වෙන එකනෙ :lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මොන සුරුට්ටුද ,ඔය දුකට කියන කවි, විලි ලැජ්ජාව වහ ගන්ඩ කියන බයිල,ටොයියො බලු වෙලා ඉන්නෙ මේ දවස් වල.

    ටොයියො බයියො කියල මගුලක් නෑ බන්..
    මොකා දින්නත් මොකා පැරදුනත් අපිම තමයි පරාද..

    :yes::yes: අපි සුරුට්ටු පත්තු කරන්නේ නැහැ කොල්ල. හැමදාම හරි පැත්තේ ඉදලා ඇති:yes:. මුලදීම මහින්දව පරද්දන්න ඕනි කියල අපි කිවුවේ මහින්ද හරියන්නේ නැති නිසා. එකට අපි සොපිත හාමුදුරුවන්ව තමයි හිතාගෙන හිට්යේ හොපිත් කමුදුරුවෝ ඉල්ලුවන් ජවිපෙ එකතුවෙලම වැඩ කරනවා. එත් මහින්දගේ පක්ශේ මහලේකම් අපිඅට විෂවශ නැති නිසා තමයි මහින්ද පරද්දන්න ඕනි මිනිස්සු කපන කරලා තීරණයක් ගන්න කියල. චන්දේ කේ මම දාපු හැම පොස්ට් එකෙකම් කියල ඇති එක පහස්දිලිව. මහින්ද පැරදුනු නිසා නයියන්ට වැඩිපුරම තරහ තියෙන්නේ ජේ වී පි එකත් එක්ක එකයි යු එන පි හෝ මයිත්රිගේ වැරදිත් අපේ පැත්තට දානන හදන්නේ. කොහොමත් ඉස්සරහට තව අමාරුවෙයි .me ජාතික ආණ්ඩුව නිසා මහින්ද යුගයටත් වැඩ දුෂිත යුගයක් බිහිවෙන්න් තියන ඉඩකඩ වැඩි. එහෙම කියල අයිත මහින්ද ගෙන එක නෙමයි විකල්පය. ජේ වී පි නොදුන්නත් හොද මිනිස්සු පාර්ලිමේන්තුවට යවනන. පතිපත්තියක් තියන මිනිසුන්ව. ඔන්න ඕකයි මිනිෂූ විදියට කරන්න ඕනි

    උබ radio active වගේ දෙතුන් දෙනෙක් විතරයි නෙ බන් ඒ..
    අනිත් උන්ට නිකං තරගයක් විතරයි..

    2.gif

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ටොයියො බයියො කියල මගුලක් නෑ බන්..
    මොකා දින්නත් මොකා පැරදුනත් අපිම තමයි පරාද..

    උබ radio active වගේ දෙතුන් දෙනෙක් විතරයි නෙ බන් ඒ..
    අනිත් උන්ට නිකං තරගයක් විතරයි..

    2.gif

    එහෙම ජාති දෙකක් ඉන්නව බන් නැත්තෙ නැ, ටොයියො හින්ද රට ඉවරයි, මහින්ද හිටියනම් අඩුම ගානෙ ඊලමවත් දෙන් නැ දැන් එහෙමද ??? ජාතික ගීයෙ ඉදන් පාවල දෙනව, මහින්දට විකල්පයක් ඔනෙ උනානම් ඒකට මහින්දට වඩා හොද එකෙක් දාන්ඩ ඔනෙ. දැන් ඒකද උනේ පබයෙක් දාල රටම ලොල් වෙනව.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ubata venasak ona wune nane, uba parana set ekatane puk@ dunne....

    dang ubata harida???

    දුක යනු කුඩු එත්නෝල් හොර මැරකම් ඩීල් කාරයින් හා මරා නීතිය අනුමත කළවුන් වෙනස මදි යැයි කන්කෙදිරි ගෑමයි :lol:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    දුක යනු කුඩු එත්නෝල් හොර මැරකම් ඩීල් කාරයින් හා මරා නීතිය අනුමත කළවුන් වෙනස මදි යැයි කන්කෙදිරි ගෑමයි :lol:

    duka yanu bolata kela una kiyalawath nodeneemai.
    1911822_856522957720183_3275792611760876358_n.jpg