අනේ දන්න එකෙක් කියපල්ලකෝ බන් ඕනම අවියකට කල් ඉකුත්වීමක් තියනවද? තුවක්කුවක් උනත් වැඩි කාලයක් පාවිච්චි කරන්න බැයිද? කාලයක් පාවිච්චි කරන කොට ඒවා එක්ස්පයර් වෙනවද? ආසයි බන් තුවක්කුවක් උස්සල බලන්න![]()
damage wenawa ban eka eka part athule thiyana,ethakota bullet eken pitwena fouse ekata blast ekak wennath puluwan shooter ta,ekayi repair karanawata wada wisi karanne.oka sahena kaleka idala karana deyak,ussanna asayi kiwwe kohenda?oka mududata dammata pase aran haduwath gahala badala thama shoot karanna wenne ;P lunune



