ජාතික ආරක්ෂාව වෙනුවෙන් ස්කයිප් ටැප් කරයි

Tharindu4

Member
Jun 16, 2008
477
32
0
ජාතික ආරක්ෂාව No. 01.
but I think it may be possible.
මෙහෙම දෙයක් කරන්න බැරිද?
ජාතික ආරක්ෂාවට වැදගත් වෙන වචන එහම නැත්නම් දේවල් වලට දාලව tag(හැඳුනුම් සංකේතය) එගැන කතා බහ වෙනවනම් එම පුද්ගලයින්ව විතරක් වෙන් කර ගන්න බැරිද?
 

madsugath

Member
Nov 30, 2008
505
18
0
Gampaha
ටැප්කරන කියන්නේ හැම මගුලම අහන්ව කියන එක නෙමේ , උන්ට වෙන වැඩ නැතිවෙයි, සැකකටයුතු යමක් සිදුවෙනම් බලයි. දැන් අපි ෆෝන් කෝල් ගත්ත කියල ඕව ඔක්කොම අහනවයැ. සැක කිරීමක් සිදු වුනොත් , සැක කටයුතු පුද්ගලයෙක්නම් බලයි

ahaa, ela ela... api ehanam seka hithen neti widihata wede karan gyma ivarainee...:D:D;)
 

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේ වැඩේ කරන්න පුලුවන්ද බැරිදනම් දන්නෑ , හැබැයි එල්.ටී.ටීය නැවතත් කොළබ ඔත්තු බැලීමේ කටයුතු ආරම්භ කරල කියල දැනට බුද්ධි අංශ වාර්ථා කරගෙන තියෙනව. ගොඩක් දුරකථන ඇමතුම් දැන් මේ හරහා සිදුවෙන බව අමුතුවෙන් කිවයුතු නෑ. මෙහෙ ඉදන් ටග් ගාල පණිවිඩයක් දෙන්න පුලුවන් කිසිදු සාක්ශියක් නැතුව. ටැප් කලා කියල අපිට හෙන වදින්නෑ , ඕකෙන් පාඩු වෙයි ඕන්නම් රොබරි කාරයන්ට වගේ , උන් තමයි දැන් මේකෙත් මරගෙන මැරෙන්නත් කථාකරන්නේ. අනික මේ ඩූඩ් කාරයත් එළෝ මෙලෝ නැතුව ඔහේ කියෝනව. කොළබ ආයෙ කරදරයක් උනොත් ඌට මොකෝ , ඌ ඉන්නේ තූත්තු කුඩියෙනේ.

    ජාතික ආරක්ශාව අංක 1 බව ඇත්ත. ඒත් මේ විදියට කරන්න ගියොත් ප්‍රයිවසි එක ගැන උඹ මොකද කියන්නෙ ?
    මෙහෙම හිතමු(උදාහරණයක් විතරයි).ස්කයිපි ටැප් කරන බව දැන දැනත් උඹට පුලුවන්ද කෑල්ල එක්ක මල් කඩන්න? අවංකව හිතපන් පොඩ්ඩක්
    :nerd::nerd::no:

    මේක මහ චාටර් වැඩක් :sorry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕක කරන්න බෑ.. කාගෙ හරි පට්ට පචයක්... හැබැයි ඉතිං ගොඩක් රට වල ඔය විදිහහේ නීතියක් තියෙනවා.. ජාතික ආරක්ශාව වෙනුවෙන් අන්තර්ජාලයේ වෙන දේවල් එයාලට හොයන්න පුලුවන්..
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,919
    1,168
    113
    192.168.1.1
    karoth balagamu ko...........skype eken ape government ekata packet decript karana widiha denna tharan gonnu skype eke athi kiyala mama nam hithanne na.....:frown::frown::frown:
     

    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    ubala marenne nathuwa hitapallako... :D

    oya kiyana tharan oka lesi na bunz...

    even if they manage to tap skype (extremely unlikely)
    may be using a CIA type super computer.. but they cant tap all skpID's used in lk.. may be focused few...

    ithin buns nikan boruwata berihan denne nathuwa hitapalla.... :yes:

    besides.. skype witharada bolata online chat koranna thiyenne... :lol:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ඔය හා සම්බන්ද ආරංචියක් මටත් ලැබුනා.. නමුත් ගිණුමකට මුර පද භාවිතයෙන් ඇතුලත්ව භාවිතා කරන නිසා ස්කයිප් ටැප් කල නොහැකියි.. හැක් කිරීම යනු නිකන් පුද්ගලික වැසිකිලියකට හොරෙන් රිංගීම වැනි දෙයකි.. ඒ කියන්නේ අයිතිකාරයා නැති වෙලාවට ගිහින් වැඩේ කරගන්න පුළුවන් ඒත් අයිතිකාරයා ඉද්දි රිංගන්න බෑ. එහෙම එකේ කොහෙද ඉතින් ටැප් කොරන්නේ..

    අපේ ගොටාභය ලොක්ක හිතුවේ ෆෝන් ටැප් කරනවා වගේ ස්කයිප් ටැප් කරන්න.. එහෙනම් ඉතින් එයාලට කලින් CIA, FBI ඕව ටැප් කරලන්නේ..:lol::lol::lol:

     

    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    this is just the start

    facebook case dala thiyen ne

    everything will be banned

    ජාතික ආරක්ෂාව kiyala thamai janathawage nidahasa nathi karan ne :lol:

    SL is a small market for skype, so nothing big for them


    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ane bun akkiyo.....
    ube charattuwa gana api danne nadda....... :lol:

    uba inna rateth ohoma thamai bun....
    uba hithuwada MI6 and MI7 thiyenne rajakiya pawle pigan hodanna kiyala :lol:
    balagena... ube piganath hodanawada danne na un :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    this is just the start

    facebook case dala thiyen ne

    everything will be banned

    ජාතික ආරක්ෂාව kiyala thamai janathawage nidahasa nathi karan ne :lol:

    SL is a small market for skype, so nothing big for them

    මචං ඕක ලංකාවේ නෙමෙයි.. UK වල පනතකින්ම ඔය ඔත්තු බලන වැඩේ සම්මත කරලා තියෙනවා.. ලංකාව තව හොඳයි... ඒක නිසා ඉතිං ඒවා නොදන්නවා වගේ කියවන්න එපා.. :lol:
    වැරැද්ද තියෙන්නේ ඕක ලංකාවේ හරි විදිහට යොදගත්තේ නැත්නම් තමයි...:nerd:

    UK Regulation of Investigatory Powers Act 2000

    RIPA 2000 allows the law enforcement authority to intercept any form of communication and to acquire any electronic key to decrypt the data.
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    Skype or whatever it is, can be tapped (a peer to peer cyphen, https, ssh or whatever it is) ----- because there are organizations where hacking facebook, skype is nothing coz what they undertake are things like hacking rival government institutions.

    this can be done. But problem is it would be costly. How much MR gonna pay for these? (and return would be low)

    This is not done to ensure national integrity. MR wants to avoid SL being arab; he's frightened that SL youth will go to streets by organizing events using skype, facebook, gtalk, google groups etc... just like happened on Egypt and tunisia.

    This will ensure MR's monarch in SL. that's it.
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    ඔය හා සම්බන්ද ආරංචියක් මටත් ලැබුනා.. නමුත් ගිණුමකට මුර පද භාවිතයෙන් ඇතුලත්ව භාවිතා කරන නිසා ස්කයිප් ටැප් කල නොහැකියි.. හැක් කිරීම යනු නිකන් පුද්ගලික වැසිකිලියකට හොරෙන් රිංගීම වැනි දෙයකි.. ඒ කියන්නේ අයිතිකාරයා නැති වෙලාවට ගිහින් වැඩේ කරගන්න පුළුවන් ඒත් අයිතිකාරයා ඉද්දි රිංගන්න බෑ. එහෙම එකේ කොහෙද ඉතින් ටැප් කොරන්නේ..

    අපේ ගොටාභය ලොක්ක හිතුවේ ෆෝන් ටැප් කරනවා වගේ ස්කයිප් ටැප් කරන්න.. එහෙනම් ඉතින් එයාලට කලින් CIA, FBI ඕව ටැප් කරලන්නේ..:lol::lol::lol:

    Are you saying that a hacker cannot listen when somebody already has logged in to his account? :lol::lol::lol:
     
    Aug 13, 2010
    423
    106
    0
    නරකමුල්ල
    2z4k3tf.jpg


    http://www.lankaenews.com/Sinhala/news.php?id=16825
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    Are you saying that a hacker cannot listen when somebody already has logged in to his account? :lol::lol::lol:

    ඔයා මට වඩා දන්නවා ඇති.. වැරදි දෙයක් තියනවා නම් නිවැරදි කරන්න.. මං සියල්ල දත් කෙනෙක් නොවේ..

    මේකත් කියවලම බලන්න..

    http://www.lankaenews.com/Sinhala/news.php?id=16825
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේක කරන්න පුලුවන්න්ද.
    skype කියන්නේ VOIP(Voice Over Internet Protocol) තාක්ෂනය භාවිතා කරන සේවාවක් නේ .
    දැන් එතකොට මෙයාල මේ IP data encapsulation කොහොමද decapsulate කරන්නේ.
    එළකිරියේ ඉන්න networking වැඩකාරයෝ තව CCNA කට්ටිය එහෙම උත්තර දියල්ලකෝ.
    මමනම් මේක ගැන ටිකයි දන්නේ
    ඕක කරන්න බෑ skype ලගේ උදව් නැතුව. උන්ගෙ voip protocol එක හැක් කරලා විතරක් නෙවෙයි පාවිච්චි කරන encryption key + salt දෙකම දැනගන්න ඕන data decrypt කරන්න. TCP data stream එක කොපි කරගත්තත් decrypt කරන්න බෑ ඒක දන්නෙ නැත්තං.
    ඕය බොරු කියන සයිට් වලට අහු වෙන්න එපා. skype බලොක් කරන එක ඇරෙන්නෙ උන්ට ඔකෙන් ගන්න කෝල් අහන්න බෑ.