මොකෝ බය වෙලා ?

ගෝඨාට ඔච්චර පිස්සුවක් නෑ බං. ඔය ඕපදූප සයිට් වල තියෙන කතා වලට රැවෙටෙන්න එපා.නැහ්. මම බැලුවෙ මේක decrypt කරන්න ගෝඨ ට මොන තරම් ගේමක් දෙන්න වෙයිද කියල![]()

ගෝඨාට ඔච්චර පිස්සුවක් නෑ බං. ඔය ඕපදූප සයිට් වල තියෙන කතා වලට රැවෙටෙන්න එපා.
උන් මුන් මොනවද කියෙන්නෙ කියලා දැනගන්න skype හැක් කරන්න ඕනෙ නෑ. උන්ට කොම්පියුටරේ දාලා දෙන එකාව අල්ලගත්තහම ඔක්කොම විස්තර ගන්න පුලුවං ලේසියෙන්ම![]()

නැහ්. මම බැලුවෙ මේක decrypt කරන්න ගෝඨ ට මොන තරම් ගේමක් දෙන්න වෙයිද කියල![]()
" ***** මහතානෙනි, මේ වෙලා වේ ****** මිලිවොට් 120ක කෝල් එකක් ගන්නවා"ස්කයිප් ටැප් කරන්න පුලුවන්
මෙන්න මේකයි කතන්දරය
අපි භාවිතා කරන්නෙ. ADSL Line / HSPA / HSPDA එකක්ය එය හරහා යන්නෙ ද්විමය අගයක් පරිවර්තනය වූ සාමන්ය විද්යුත් ධාරාවකි. මෙසේ හැදින්වූ කල එක්තරා විද්යුත් චුම්බක තරංගයකි
පරිගනකයට එන හා පරිගනකයෙන් යන වශයෙන් ධාරා දෙකකට බෙදයි
පරිගනකයෙන් යන ධරාව ISP හට යොමු වෙයි
ISP මෙය (පරිගනකයෙන් යන ධරාව) විශ්ලේෂනයකට ගත් කොට අන්තර්ජාල වලාකුලකට (Internet Cloud) යොමු කරයි

මහින්දයා කියලා ටයිප් කරපු ගමන් සුදු වෑන් එක පිඹ ගෙන ඇවිත් ගෙ' ඉස්සරහා බ්රේක් කරයි![]()

ස්කයිප් ටැප් කරන්න පුලුවන්
මෙන්න මේකයි කතන්දරය
අපි භාවිතා කරන්නෙ. ADSL Line / HSPA / HSPDA එකක්ය එය හරහා යන්නෙ ද්විමය අගයක් පරිවර්තනය වූ සාමන්ය විද්යුත් ධාරාවකි. මෙසේ හැදින්වූ කල එක්තරා විද්යුත් චුම්බක තරංගයකි
පරිගනකයට එන හා පරිගනකයෙන් යන වශයෙන් ධාරා දෙකකට බෙදයි
පරිගනකයෙන් යන ධරාව ISP හට යොමු වෙයි
ISP මෙය (පරිගනකයෙන් යන ධරාව) විශ්ලේෂනයකට ගත් කොට අන්තර්ජාල වලාකුලකට (Internet Cloud) යොමු කරයි

you don't want to decrypt that. there are lot of ways to get the decrypted messages. one way is you can spread trojans among targeted hosts.
then those trojans will simply open the port from inside of the network and will send off already decrypted messages from victim's machine to relevant servers.
but it should be done within the skype application cause once message comes out it's encrypted.
yeah it's not a sophisticated way but don't forget other than tapping eavesdropping,man in the middle attack, are possible. infact do you know?
in IT world anything is possible.cause everything were made by just people..

anden watunadaස්කයිප් ටැප් කරන්න පුලුවන්
මෙන්න මේකයි කතන්දරය
අපි භාවිතා කරන්නෙ. ADSL Line / HSPA / HSPDA එකක්ය එය හරහා යන්නෙ ද්විමය අගයක් පරිවර්තනය වූ සාමන්ය විද්යුත් ධාරාවකි. මෙසේ හැදින්වූ කල එක්තරා විද්යුත් චුම්බක තරංගයකි
පරිගනකයට එන හා පරිගනකයෙන් යන වශයෙන් ධාරා දෙකකට බෙදයි
පරිගනකයෙන් යන ධරාව ISP හට යොමු වෙයි
ISP මෙය (පරිගනකයෙන් යන ධරාව) විශ්ලේෂනයකට ගත් කොට අන්තර්ජාල වලාකුලකට (Internet Cloud) යොමු කරයි

ඇත්ත, සහතික ඇත්ත..කොලඹ 7න් ඉඩම් ගන්න skype එකේ උන්ම private key එක දෙයිනෙ![]()
![]()

ස්කයිප් ටැප් කරන්න පුලුවන්
මෙන්න මේකයි කතන්දරය
අපි භාවිතා කරන්නෙ. ADSL Line / HSPA / HSPDA එකක්ය එය හරහා යන්නෙ ද්විමය අගයක් පරිවර්තනය වූ සාමන්ය විද්යුත් ධාරාවකි. මෙසේ හැදින්වූ කල එක්තරා විද්යුත් චුම්බක තරංගයකි
පරිගනකයට එන හා පරිගනකයෙන් යන වශයෙන් ධාරා දෙකකට බෙදයි
පරිගනකයෙන් යන ධරාව ISP හට යොමු වෙයි
ISP මෙය (පරිගනකයෙන් යන ධරාව) විශ්ලේෂනයකට ගත් කොට අන්තර්ජාල වලාකුලකට (Internet Cloud) යොමු කරයි
(මත sat decrrpt කරන්නේ එහෙමයි)