ටැප්කරන කියන්නේ හැම මගුලම අහන්ව කියන එක නෙමේ , උන්ට වෙන වැඩ නැතිවෙයි, සැකකටයුතු යමක් සිදුවෙනම් බලයි. දැන් අපි ෆෝන් කෝල් ගත්ත කියල ඕව ඔක්කොම අහනවයැ. සැක කිරීමක් සිදු වුනොත් , සැක කටයුතු පුද්ගලයෙක්නම් බලයි



මේ වැඩේ කරන්න පුලුවන්ද බැරිදනම් දන්නෑ , හැබැයි එල්.ටී.ටීය නැවතත් කොළබ ඔත්තු බැලීමේ කටයුතු ආරම්භ කරල කියල දැනට බුද්ධි අංශ වාර්ථා කරගෙන තියෙනව. ගොඩක් දුරකථන ඇමතුම් දැන් මේ හරහා සිදුවෙන බව අමුතුවෙන් කිවයුතු නෑ. මෙහෙ ඉදන් ටග් ගාල පණිවිඩයක් දෙන්න පුලුවන් කිසිදු සාක්ශියක් නැතුව. ටැප් කලා කියල අපිට හෙන වදින්නෑ , ඕකෙන් පාඩු වෙයි ඕන්නම් රොබරි කාරයන්ට වගේ , උන් තමයි දැන් මේකෙත් මරගෙන මැරෙන්නත් කථාකරන්නේ. අනික මේ ඩූඩ් කාරයත් එළෝ මෙලෝ නැතුව ඔහේ කියෝනව. කොළබ ආයෙ කරදරයක් උනොත් ඌට මොකෝ , ඌ ඉන්නේ තූත්තු කුඩියෙනේ.





munta moolda bun..heta anidda postal service eke geval walata ena mailuth kadala balai jaatika arakshaavata tharjanayak kiala...
![]()





this is just the start
facebook case dala thiyen ne
everything will be banned
ජාතික ආරක්ෂාව kiyala thamai janathawage nidahasa nathi karan ne
SL is a small market for skype, so nothing big for them







this is just the start
facebook case dala thiyen ne
everything will be banned
ජාතික ආරක්ෂාව kiyala thamai janathawage nidahasa nathi karan ne
SL is a small market for skype, so nothing big for them











this is just the start
facebook case dala thiyen ne
everything will be banned
ජාතික ආරක්ෂාව kiyala thamai janathawage nidahasa nathi karan ne
SL is a small market for skype, so nothing big for them


UK Regulation of Investigatory Powers Act 2000
RIPA 2000 allows the law enforcement authority to intercept any form of communication and to acquire any electronic key to decrypt the data.
Are you saying that a hacker cannot listen when somebody already has logged in to his account?ඔය හා සම්බන්ද ආරංචියක් මටත් ලැබුනා.. නමුත් ගිණුමකට මුර පද භාවිතයෙන් ඇතුලත්ව භාවිතා කරන නිසා ස්කයිප් ටැප් කල නොහැකියි.. හැක් කිරීම යනු නිකන් පුද්ගලික වැසිකිලියකට හොරෙන් රිංගීම වැනි දෙයකි.. ඒ කියන්නේ අයිතිකාරයා නැති වෙලාවට ගිහින් වැඩේ කරගන්න පුළුවන් ඒත් අයිතිකාරයා ඉද්දි රිංගන්න බෑ. එහෙම එකේ කොහෙද ඉතින් ටැප් කොරන්නේ..
අපේ ගොටාභය ලොක්ක හිතුවේ ෆෝන් ටැප් කරනවා වගේ ස්කයිප් ටැප් කරන්න.. එහෙනම් ඉතින් එයාලට කලින් CIA, FBI ඕව ටැප් කරලන්නේ..![]()



Are you saying that a hacker cannot listen when somebody already has logged in to his account?
ඕක කරන්න බෑ skype ලගේ උදව් නැතුව. උන්ගෙ voip protocol එක හැක් කරලා විතරක් නෙවෙයි පාවිච්චි කරන encryption key + salt දෙකම දැනගන්න ඕන data decrypt කරන්න. TCP data stream එක කොපි කරගත්තත් decrypt කරන්න බෑ ඒක දන්නෙ නැත්තං.මේක කරන්න පුලුවන්න්ද.
skype කියන්නේ VOIP(Voice Over Internet Protocol) තාක්ෂනය භාවිතා කරන සේවාවක් නේ .
දැන් එතකොට මෙයාල මේ IP data encapsulation කොහොමද decapsulate කරන්නේ.
එළකිරියේ ඉන්න networking වැඩකාරයෝ තව CCNA කට්ටිය එහෙම උත්තර දියල්ලකෝ.
මමනම් මේක ගැන ටිකයි දන්නේ