ඕක කරන්න බෑ skype ලගේ උදව් නැතුව. උන්ගෙ voip protocol එක හැක් කරලා විතරක් නෙවෙයි පාවිච්චි කරන encryption key + salt දෙකම දැනගන්න ඕන data decrypt කරන්න. TCP data stream එක කොපි කරගත්තත් decrypt කරන්න බෑ ඒක දන්නෙ නැත්තං.
ඕය බොරු කියන සයිට් වලට අහු වෙන්න එපා. skype බලොක් කරන එක ඇරෙන්නෙ උන්ට ඔකෙන් ගන්න කෝල් අහන්න බෑ.

skype support eka nathuwa wade karanna beeUK Sri lanka wenas ratawalමචං ඕක ලංකාවේ නෙමෙයි.. UK වල පනතකින්ම ඔය ඔත්තු බලන වැඩේ සම්මත කරලා තියෙනවා.. ලංකාව තව හොඳයි... ඒක නිසා ඉතිං ඒවා නොදන්නවා වගේ කියවන්න එපා..
වැරැද්ද තියෙන්නේ ඕක ලංකාවේ හරි විදිහට යොදගත්තේ නැත්නම් තමයි...![]()


kara gan na bari una ?oya wade thama US secret services walatath kara ganna bari una.. lankawata owa karanna skype eka ida dei de banz ???
UK Sri lanka wenas ratawal
UK (independent police, judiciary)
horu gana hoyan na epa kiyala kiwwe naha
lanakawe anduwa ekata newei oka karan na
wipakshaya gana hoyan na etc.
ohoma giyoth ban karai internet![]()





kara gan na bari una ?
CIA & other agencies are the best, they get billions for this
they do it somehow







ඔය මහ ලොකු ස්වාධීන පොලිසියක් සහ නීතියක් තියෙන එකසත් රාජධානියම තමයි ලෝකයේ වැඩිම ආරක්ෂාවක් තියෙන හීත්රෝ ගුවන්තොටුපලට කොටින්ට ගිහිල්ලා උද්ගෝශනය කරන්න දුන්නේ..UK Sri lanka wenas ratawal
UK (independent police, judiciary)
horu gana hoyan na epa kiyala kiwwe naha
lanakawe anduwa ekata newei oka karan na
wipakshaya gana hoyan na etc.
ohoma giyoth ban karai internet![]()
. ලංකාවේවත් එහෙම නෑ.. 
එච්චරටම ස්වාධීනයිනෙ මචං. තහනම් ත්‍රස්ථ්වාදී සංවිධානයකට උනත් උන් මුකුත්ම කරන්නෙ නෑ.ඔය මහ ලොකු ස්වාධීන පොලිසියක් සහ නීතියක් තියෙන එකසත් රාජධානියම තමයි ලෝකයේ වැඩිම ආරක්ෂාවක් තියෙන හීත්රෝ ගුවන්තොටුපලට කොටින්ට ගිහිල්ලා උද්ගෝශනය කරන්න දුන්නේ... ලංකාවේවත් එහෙම නෑ..
![]()

![]()
අන්තර්ජාලය හරහා සිදුවන ජනප්‍රිය සන්නිවේදන ක්‍රමයක් වන ස්කයිප් සේවාවට රහසේ කන්දීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය තීරණයකොට තිබේ.
මේ සඳහා ඊශ්‍රායලය බුද්ධි අංශයට සම්බන්ධ ආයතනයක ප්‍රධානින් සහ ආරක්ෂක ප්‍රධානින් අතර විශේෂ සාකච්චාවක් පසුගියදා කොළොඹ පැවැත්විණි.ජාතික ආරක්ෂාවට හානියක් සිදුවිය හැකි කරුණු පිළිබඳව ස්කයිප් හරහා සිදු කරන කතාබහට සවන්දීම හා නිතිය ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණ වී තිබේ.
කෙසේ වෙතත් ස්කයිප් ටැප් කිරීමට ඇති හැකියාව පිලිබඳ කරුණු මෙතෙක් වාර්තා වන්නේ නැත.
source
මේක කරන්න පුලුවන්න්ද.
skype කියන්නේ VOIP(Voice Over Internet Protocol) තාක්ෂනය භාවිතා කරන සේවාවක් නේ .
දැන් එතකොට මෙයාල මේ IP data encapsulation කොහොමද decapsulate කරන්නේ.
එළකිරියේ ඉන්න networking වැඩකාරයෝ තව CCNA කට්ටිය එහෙම උත්තර දියල්ලකෝ.
මමනම් මේක ගැන ටිකයි දන්නේ
මේ වැඩේ කරන්න පුලුවන්ද බැරිදනම් දන්නෑ , හැබැයි එල්.ටී.ටීය නැවතත් කොළබ ඔත්තු බැලීමේ කටයුතු ආරම්භ කරල කියල දැනට බුද්ධි අංශ වාර්ථා කරගෙන තියෙනව. ගොඩක් දුරකථන ඇමතුම් දැන් මේ හරහා සිදුවෙන බව අමුතුවෙන් කිවයුතු නෑ. මෙහෙ ඉදන් ටග් ගාල පණිවිඩයක් දෙන්න පුලුවන් කිසිදු සාක්ශියක් නැතුව. ටැප් කලා කියල අපිට හෙන වදින්නෑ , ඕකෙන් පාඩු වෙයි ඕන්නම් රොබරි කාරයන්ට වගේ , උන් තමයි දැන් මේකෙත් මරගෙන මැරෙන්නත් කථාකරන්නේ. අනික මේ ඩූඩ් කාරයත් එළෝ මෙලෝ නැතුව ඔහේ කියෝනව. කොළබ ආයෙ කරදරයක් උනොත් ඌට මොකෝ , ඌ ඉන්නේ තූත්තු කුඩියෙනේ.

ethakota skype eke mal kadana apitath privacyak nethi weine..![]()
sirawata poddak rational wa hitapanko,mal kadana ewa allanawa nam kiyak kiyala allanada-waste of money man.

කොලඹ 7න් ඉඩම් ගන්න skype එකේ උන්ම private key එක දෙයිනෙටැප් කරන එක හොඳද නැද්ද කියල කතා කරන එකෙන් වැලකි සිටිමි.
මේකේ සමහරු කිව්වා වගේ data packet inspectors දාලවත් man in the middle attack කරලවත් skype ටැප් කරන්න බෑ. කවුද එක්කෙනෙක් කිව්වා skype ලගේ private key එක පාවිච්චි කරලා මේක කරන්න පුළුවන් කියල. ඔව් පුළුවන්, හැබැයි skype ලගේ private key එක පිට අය දන්නවනම් ඉතින් skype ල බිස්නස් එක වහල දාල ගෙදරට වෙලා කාඩ් අතක් ගහගෙන හිටියනම් හොඳයි (i.e. එහෙම වෙන්නේ නෑ). skype තහනම් කරන්න පුළුවන්. දෙන්නෙක් අතර යන data අරගෙන එකේ යන සංවාදය මොකක්ද කියල හොයන එක ඉතාමත් අමාරු වැඩක්. එකට skype කොම්පැනියේ සහයෝගය ඕනේ. කරන්න තියෙන ලේසිම වැඩේ වෙන වෙනම කොම්පුටෙර් hack කරන එකයි.
කැමති අය මේක කියවන්න: (ටිකක් විතර technical)
http://en.wikipedia.org/wiki/Skype_security
