ජාතික ආරක්ෂාව වෙනුවෙන් ස්කයිප් ටැප් කරයි

gudaya

Well-known member
  • Jan 9, 2009
    14,382
    1,492
    113
    ළිඳේ ♥♥♥♥
    ඕක කරන්න බෑ skype ලගේ උදව් නැතුව. උන්ගෙ voip protocol එක හැක් කරලා විතරක් නෙවෙයි පාවිච්චි කරන encryption key + salt දෙකම දැනගන්න ඕන data decrypt කරන්න. TCP data stream එක කොපි කරගත්තත් decrypt කරන්න බෑ ඒක දන්නෙ නැත්තං.
    ඕය බොරු කියන සයිට් වලට අහු වෙන්න එපා. skype බලොක් කරන එක ඇරෙන්නෙ උන්ට ඔකෙන් ගන්න කෝල් අහන්න බෑ.
    :yes::yes: skype support eka nathuwa wade karanna bee
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    මචං ඕක ලංකාවේ නෙමෙයි.. UK වල පනතකින්ම ඔය ඔත්තු බලන වැඩේ සම්මත කරලා තියෙනවා.. ලංකාව තව හොඳයි... ඒක නිසා ඉතිං ඒවා නොදන්නවා වගේ කියවන්න එපා.. :lol:
    වැරැද්ද තියෙන්නේ ඕක ලංකාවේ හරි විදිහට යොදගත්තේ නැත්නම් තමයි...:nerd:
    UK Sri lanka wenas ratawal
    UK (independent police, judiciary)

    horu gana hoyan na epa kiyala kiwwe naha :angry:

    lanakawe anduwa ekata newei oka karan na

    wipakshaya gana hoyan na etc.

    ohoma giyoth ban karai internet :yes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    UK Sri lanka wenas ratawal
    UK (independent police, judiciary)

    horu gana hoyan na epa kiyala kiwwe naha :angry:

    lanakawe anduwa ekata newei oka karan na

    wipakshaya gana hoyan na etc.

    ohoma giyoth ban karai internet :yes:

    :lol::lol::lol::lol::lol:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    kara gan na bari una ?

    CIA & other agencies are the best, they get billions for this

    they do it somehow

    උන් කරද්දි හොදයි , අපේ උන් කරන්න හැදුවාම හොද නෑ , නෙදකින් තෝ වගේ පිටරටට දෙන එකෙක් ,
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    UK Sri lanka wenas ratawal
    UK (independent police, judiciary)

    horu gana hoyan na epa kiyala kiwwe naha :angry:

    lanakawe anduwa ekata newei oka karan na

    wipakshaya gana hoyan na etc.

    ohoma giyoth ban karai internet :yes:
    ඔය මහ ලොකු ස්වාධීන පොලිසියක් සහ නීතියක් තියෙන එකසත් රාජධානියම තමයි ලෝකයේ වැඩිම ආරක්ෂාවක් තියෙන හීත්‍රෝ ගුවන්තොටුපලට කොටින්ට ගිහිල්ලා උද්ගෝශනය කරන්න දුන්නේ.. :lol: . ලංකාවේවත් එහෙම නෑ.. :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය මහ ලොකු ස්වාධීන පොලිසියක් සහ නීතියක් තියෙන එකසත් රාජධානියම තමයි ලෝකයේ වැඩිම ආරක්ෂාවක් තියෙන හීත්‍රෝ ගුවන්තොටුපලට කොටින්ට ගිහිල්ලා උද්ගෝශනය කරන්න දුන්නේ.. :lol: . ලංකාවේවත් එහෙම නෑ.. :P
    එච්චරටම ස්වාධීනයිනෙ මචං. තහනම් ත්‍රස්ථ්වාදී සංවිධානයකට උනත් උන් මුකුත්ම කරන්නෙ නෑ. :D
     

    Sasith90

    Member
    Jan 21, 2007
    800
    16
    0
    Negombo
    skype.jpg


    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    අන්තර්ජාලය හරහා සිදුවන ජනප්‍රිය සන්නිවේදන ක්‍රමයක් වන ස්කයිප් සේවාවට රහසේ කන්දීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය තීරණයකොට තිබේ.

    මේ සඳහා ඊශ්‍රායලය බුද්ධි අංශයට සම්බන්ධ ආයතනයක ප්‍රධානින් සහ ආරක්ෂක ප්‍රධානින් අතර විශේෂ සාකච්චාවක් පසුගියදා කොළොඹ පැවැත්විණි.ජාතික ආරක්ෂාවට හානියක් සිදුවිය හැකි කරුණු පිළිබඳව ස්කයිප් හරහා සිදු කරන කතාබහට සවන්දීම හා නිතිය ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණ වී තිබේ.

    කෙසේ වෙතත් ස්කයිප් ටැප් කිරීමට ඇති හැකියාව පිලිබඳ කරුණු මෙතෙක් වාර්තා වන්නේ නැත.

    source

    මේක කරන්න පුලුවන්න්ද.
    skype කියන්නේ VOIP(Voice Over Internet Protocol) තාක්ෂනය භාවිතා කරන සේවාවක් නේ .
    දැන් එතකොට මෙයාල මේ IP data encapsulation කොහොමද decapsulate කරන්නේ.
    එළකිරියේ ඉන්න networking වැඩකාරයෝ තව CCNA කට්ටිය එහෙම උත්තර දියල්ලකෝ.
    මමනම් මේක ගැන ටිකයි දන්නේ


    Machan this can be done, They are using SSL, with VoIP and they are using UDP, so they can easly do this by using Data Packet Inspector Software, and using Skypes Private key they can decrypt it,

    But problem is govement doing this due to security reasons, but in dubai Skype is Prohibited, but dubai are using VPNs for VoIP in here also we can use VPNs for VoIP, they are like Private tunnels through the internet, so we can make seperate ecryption on that tunnel, with new encryption algorithms, so Govment can't decrypt those data, only thing is they can inspect those Ip packets but They are encrypted, so they cannot understand it,

    So in my openion by Inspecting or Restricting Skype, anyone cant stop VoIP. or cant secure Govment.
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    මේ වැඩේ කරන්න පුලුවන්ද බැරිදනම් දන්නෑ , හැබැයි එල්.ටී.ටීය නැවතත් කොළබ ඔත්තු බැලීමේ කටයුතු ආරම්භ කරල කියල දැනට බුද්ධි අංශ වාර්ථා කරගෙන තියෙනව. ගොඩක් දුරකථන ඇමතුම් දැන් මේ හරහා සිදුවෙන බව අමුතුවෙන් කිවයුතු නෑ. මෙහෙ ඉදන් ටග් ගාල පණිවිඩයක් දෙන්න පුලුවන් කිසිදු සාක්ශියක් නැතුව. ටැප් කලා කියල අපිට හෙන වදින්නෑ , ඕකෙන් පාඩු වෙයි ඕන්නම් රොබරි කාරයන්ට වගේ , උන් තමයි දැන් මේකෙත් මරගෙන මැරෙන්නත් කථාකරන්නේ. අනික මේ ඩූඩ් කාරයත් එළෝ මෙලෝ නැතුව ඔහේ කියෝනව. කොළබ ආයෙ කරදරයක් උනොත් ඌට මොකෝ , ඌ ඉන්නේ තූත්තු කුඩියෙනේ.

    Finally something reasonable said,most of discussions in this forums getting stupider day by day,nice to see people like coolkasun still exists
    :yes:

    ethakota skype eke mal kadana apitath privacyak nethi weine.. :sorry::sorry:

    Anduwata wena wadak naane uba mal kadanawa ahan inna,besides they gonna arrest you for mal kadima :shocked: :lol: :lol: :lol: sirawata poddak rational wa hitapanko,mal kadana ewa allanawa nam kiyak kiyala allanada-waste of money man.
    If this LTTE rumor Kasun said is true I agree with this decision,Anyway I think even if they gonna do it they will do it for some targeted accounts which will be targeted by secret services for terrorism,it will take at least another 100 years in SL to block internet mal kadima-there are lot of other big problems than this :lol:
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ලගදීම මිනිස්සු හිතන එකත් අල්ලන්න software එකක් develop කරයි උන්ට ඕන විදියට හිතනවද කියල බලන්න
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    ටැප් කරන එක හොඳද නැද්ද කියල කතා කරන එකෙන් වැලකි සිටිමි.


    මේකේ සමහරු කිව්වා වගේ data packet inspectors දාලවත් man in the middle attack කරලවත් skype ටැප් කරන්න බෑ. කවුද එක්කෙනෙක් කිව්වා skype ලගේ private key එක පාවිච්චි කරලා මේක කරන්න පුළුවන් කියල. ඔව් පුළුවන්, හැබැයි skype ලගේ private key එක පිට අය දන්නවනම් ඉතින් skype ල බිස්නස් එක වහල දාල ගෙදරට වෙලා කාඩ් අතක් ගහගෙන හිටියනම් හොඳයි (i.e. එහෙම වෙන්නේ නෑ). skype තහනම් කරන්න පුළුවන්. දෙන්නෙක් අතර යන data අරගෙන එකේ යන සංවාදය මොකක්ද කියල හොයන එක ඉතාමත් අමාරු වැඩක්. එකට skype කොම්පැනියේ සහයෝගය ඕනේ. කරන්න තියෙන ලේසිම වැඩේ වෙන වෙනම කොම්පුටෙර් hack කරන එකයි.



    කැමති අය මේක කියවන්න: (ටිකක් විතර technical)


    http://en.wikipedia.org/wiki/Skype_security
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ටැප් කරන එක හොඳද නැද්ද කියල කතා කරන එකෙන් වැලකි සිටිමි.


    මේකේ සමහරු කිව්වා වගේ data packet inspectors දාලවත් man in the middle attack කරලවත් skype ටැප් කරන්න බෑ. කවුද එක්කෙනෙක් කිව්වා skype ලගේ private key එක පාවිච්චි කරලා මේක කරන්න පුළුවන් කියල. ඔව් පුළුවන්, හැබැයි skype ලගේ private key එක පිට අය දන්නවනම් ඉතින් skype ල බිස්නස් එක වහල දාල ගෙදරට වෙලා කාඩ් අතක් ගහගෙන හිටියනම් හොඳයි (i.e. එහෙම වෙන්නේ නෑ). skype තහනම් කරන්න පුළුවන්. දෙන්නෙක් අතර යන data අරගෙන එකේ යන සංවාදය මොකක්ද කියල හොයන එක ඉතාමත් අමාරු වැඩක්. එකට skype කොම්පැනියේ සහයෝගය ඕනේ. කරන්න තියෙන ලේසිම වැඩේ වෙන වෙනම කොම්පුටෙර් hack කරන එකයි.



    කැමති අය මේක කියවන්න: (ටිකක් විතර technical)


    http://en.wikipedia.org/wiki/Skype_security
    කොලඹ 7න් ඉඩම් ගන්න skype එකේ උන්ම private key එක දෙයිනෙ :lol: :lol:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ස්කයිප් ටෑප් කිරීමේ මූලික අරමුන ජාතික ආරක්ශාව නෙමේ.. ආන්ඩුවේ මෑති ඈමට්නිවරුන්ගේ රහස් කතාබහ ස්කයිප් හරහා සිදුවන බව හා ආන්ඩුවේ හා විපක්ශයේ අතර සිදුවන් සමහර සන්වාද ස්කයිප් හරහා සිදු වාන බවත්.. ආන්ඩුපක්ශයේ ඉහලට වාර්තාවීමයි..