ජාතික ආරක්ෂාව වෙනුවෙන් ස්කයිප් ටැප් කරයි

dreamslanka

Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    decrypt karanna num super computer ekak nathuwa amaruy.mama hithanne na skype eke support nathuwa 3rd party ekakata meka karanna puluwan wewi kiyala
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නැහ්. මම බැලුවෙ මේක decrypt කරන්න ගෝඨ ට මොන තරම් ගේමක් දෙන්න වෙයිද කියල :nerd::lol::lol:
    ගෝඨාට ඔච්චර පිස්සුවක් නෑ බං. ඔය ඕපදූප සයිට් වල තියෙන කතා වලට රැවෙටෙන්න එපා.
    උන් මුන් මොනවද කියෙන්නෙ කියලා දැනගන්න skype හැක් කරන්න ඕනෙ නෑ. උන්ට කොම්පියුටරේ දාලා දෙන එකාව අල්ලගත්තහම ඔක්කොම විස්තර ගන්න පුලුවං ලේසියෙන්ම :lol:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    henagahapan unta...........................bduwak talk kraganda tiyenne skype 1kai Fb !kai withrai shit.................
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ගෝඨාට ඔච්චර පිස්සුවක් නෑ බං. ඔය ඕපදූප සයිට් වල තියෙන කතා වලට රැවෙටෙන්න එපා.
    උන් මුන් මොනවද කියෙන්නෙ කියලා දැනගන්න skype හැක් කරන්න ඕනෙ නෑ. උන්ට කොම්පියුටරේ දාලා දෙන එකාව අල්ලගත්තහම ඔක්කොම විස්තර ගන්න පුලුවං ලේසියෙන්ම :lol:
    :lol::lol::lol::yes:
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    ස්කයිප් ටැප් කරන්න පුලුවන්

    මෙන්න මේකයි කතන්දරය

    අපි භාවිතා කරන්නෙ. ADSL Line / HSPA / HSPDA එකක්ය එය හරහා යන්නෙ ද්විමය අගයක් පරිවර්තනය වූ සාමන්ය විද්‍යුත් ධාරාවකි. මෙසේ හැදින්වූ කල එක්තරා විද්යුත් චුම්බක තරංගයකි

    පරිගනකයට එන හා පරිගනකයෙන් යන වශයෙන්
    ධාරා දෙකකට බෙදයි

    පරිගනකයෙන් යන ධරාව ISP හට යොමු වෙයි
    ISP මෙය (පරිගනකයෙන් යන ධරාව) විශ්ලේෂනයකට ගත් කොට අන්තර්ජාල වලාකුලකට (Internet Cloud) යොමු කරයි
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    නැහ්. මම බැලුවෙ මේක decrypt කරන්න ගෝඨ ට මොන තරම් ගේමක් දෙන්න වෙයිද කියල :nerd::lol::lol:

    you don't want to decrypt that. there are lot of ways to get the decrypted messages. one way is you can spread trojans among targeted hosts.
    then those trojans will simply open the port from inside of the network and will send off already decrypted messages from victim's machine to relevant servers.
    but it should be done within the skype application cause once message comes out it's encrypted.
    yeah it's not a sophisticated way but don't forget other than tapping eavesdropping,man in the middle attack, are possible. infact do you know?
    in IT world anything is possible.cause everything were made by just people..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ස්කයිප් ටැප් කරන්න පුලුවන්

    මෙන්න මේකයි කතන්දරය

    අපි භාවිතා කරන්නෙ. ADSL Line / HSPA / HSPDA එකක්ය එය හරහා යන්නෙ ද්විමය අගයක් පරිවර්තනය වූ සාමන්ය විද්‍යුත් ධාරාවකි. මෙසේ හැදින්වූ කල එක්තරා විද්යුත් චුම්බක තරංගයකි

    පරිගනකයට එන හා පරිගනකයෙන් යන වශයෙන්
    ධාරා දෙකකට බෙදයි

    පරිගනකයෙන් යන ධරාව ISP හට යොමු වෙයි
    ISP මෙය (පරිගනකයෙන් යන ධරාව) විශ්ලේෂනයකට ගත් කොට අන්තර්ජාල වලාකුලකට (Internet Cloud) යොමු කරයි
    " ***** මහතානෙනි, මේ වෙලා වේ ****** මිලිවොට් 120ක කෝල් එකක් ගන්නවා"
    "හොඳයි! වහාම මගේ ඔරොලෝසු බැටරියට ඒක ගබඩා කරන්න"

    :lol:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ස්කයිප් ටැප් කරන්න පුලුවන්

    මෙන්න මේකයි කතන්දරය

    අපි භාවිතා කරන්නෙ. ADSL Line / HSPA / HSPDA එකක්ය එය හරහා යන්නෙ ද්විමය අගයක් පරිවර්තනය වූ සාමන්ය විද්‍යුත් ධාරාවකි. මෙසේ හැදින්වූ කල එක්තරා විද්යුත් චුම්බක තරංගයකි

    පරිගනකයට එන හා පරිගනකයෙන් යන වශයෙන්
    ධාරා දෙකකට බෙදයි

    පරිගනකයෙන් යන ධරාව ISP හට යොමු වෙයි
    ISP මෙය (පරිගනකයෙන් යන ධරාව) විශ්ලේෂනයකට ගත් කොට අන්තර්ජාල වලාකුලකට (Internet Cloud) යොමු කරයි
    :confused::confused:

    මූ මගුලක් කතා කරනව.. :lol::lol:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    you don't want to decrypt that. there are lot of ways to get the decrypted messages. one way is you can spread trojans among targeted hosts.
    then those trojans will simply open the port from inside of the network and will send off already decrypted messages from victim's machine to relevant servers.
    but it should be done within the skype application cause once message comes out it's encrypted.
    yeah it's not a sophisticated way but don't forget other than tapping eavesdropping,man in the middle attack, are possible. infact do you know?
    in IT world anything is possible.cause everything were made by just people..

    yeah ! it is possible. but surely they hv 2 think abt Cost/Benefit Ratio ;)
     
    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????
    ස්කයිප් ටැප් කරන්න පුලුවන්

    මෙන්න මේකයි කතන්දරය

    අපි භාවිතා කරන්නෙ. ADSL Line / HSPA / HSPDA එකක්ය එය හරහා යන්නෙ ද්විමය අගයක් පරිවර්තනය වූ සාමන්ය විද්‍යුත් ධාරාවකි. මෙසේ හැදින්වූ කල එක්තරා විද්යුත් චුම්බක තරංගයකි

    පරිගනකයට එන හා පරිගනකයෙන් යන වශයෙන්
    ධාරා දෙකකට බෙදයි

    පරිගනකයෙන් යන ධරාව ISP හට යොමු වෙයි
    ISP මෙය (පරිගනකයෙන් යන ධරාව) විශ්ලේෂනයකට ගත් කොට අන්තර්ජාල වලාකුලකට (Internet Cloud) යොමු කරයි
    anden watunada ;)
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ස්කයිප් ටැප් කරන්න පුලුවන්

    මෙන්න මේකයි කතන්දරය

    අපි භාවිතා කරන්නෙ. ADSL Line / HSPA / HSPDA එකක්ය එය හරහා යන්නෙ ද්විමය අගයක් පරිවර්තනය වූ සාමන්ය විද්‍යුත් ධාරාවකි. මෙසේ හැදින්වූ කල එක්තරා විද්යුත් චුම්බක තරංගයකි

    පරිගනකයට එන හා පරිගනකයෙන් යන වශයෙන්
    ධාරා දෙකකට බෙදයි

    පරිගනකයෙන් යන ධරාව ISP හට යොමු වෙයි
    ISP මෙය (පරිගනකයෙන් යන ධරාව) විශ්ලේෂනයකට ගත් කොට අන්තර්ජාල වලාකුලකට (Internet Cloud) යොමු කරයි

    නෑ බන් ඔය සරල දාරාව කෙලින්ම පුකට ගැහුවම decrypt කරන්න
    පුළුවන් කියලයි මම අහල තියෙන්නේ..:yes:(මත sat
    decrrpt කරන්නේ එහෙමයි)
    බලමු අනික් අය මොන කියයි ද කියල.. :cool: