ජාතික ආරක්ෂාව වෙනුවෙන් ස්කයිප් ටැප් කරයි

subspace

Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    you don't want to decrypt that. there are lot of ways to get the decrypted messages. one way is you can spread trojans among targeted hosts.
    then those trojans will simply open the port from inside of the network and will send off already decrypted messages from victim's machine to relevant servers.
    but it should be done within the skype application cause once message comes out it's encrypted.
    yeah it's not a sophisticated way but don't forget other than tapping eavesdropping,man in the middle attack, are possible. infact do you know?
    in IT world anything is possible.cause everything were made by just people..

    Every skype client has the public key of skype inc. which can be used to ensure that you are taking to original skype server, not to a fake server. Therefore man in the middle attack is impossible unless you somehow corrupt the skype client (of the user whose conversations you want to tap) and insert a fake skype public key. But if you can do this, wouldn't it be easier to have the client send you a separate stream or something.

    Yes, using backdoors would be the easiest (like you mentioned :) )
     
    Apr 8, 2011
    32
    3
    0
    U.A.E
    මේ වැඩේ කරන්න පුලුවන්ද බැරිදනම් දන්නෑ , හැබැයි එල්.ටී.ටීය නැවතත් කොළබ ඔත්තු බැලීමේ කටයුතු ආරම්භ කරල කියල දැනට බුද්ධි අංශ වාර්ථා කරගෙන තියෙනව. ගොඩක් දුරකථන ඇමතුම් දැන් මේ හරහා සිදුවෙන බව අමුතුවෙන් කිවයුතු නෑ. මෙහෙ ඉදන් ටග් ගාල පණිවිඩයක් දෙන්න පුලුවන් කිසිදු සාක්ශියක් නැතුව. ටැප් කලා කියල අපිට හෙන වදින්නෑ , ඕකෙන් පාඩු වෙයි ඕන්නම් රොබරි කාරයන්ට වගේ , උන් තමයි දැන් මේකෙත් මරගෙන මැරෙන්නත් කථාකරන්නේ. අනික මේ ඩූඩ් කාරයත් එළෝ මෙලෝ නැතුව ඔහේ කියෝනව. කොළබ ආයෙ කරදරයක් උනොත් ඌට මොකෝ , ඌ ඉන්නේ තූත්තු කුඩියෙනේ.

    ඉක්බාල් අතාස් එ දිනවලදි මිග් ගනුදෙනුවෙ දුෂන වංචා ගැන හෙලිකරපු නිසා ඔහුට උනදෙ.ඔහුගෙ දුරකථනය Tap කලා.සුදු වැන් එව්වා.ඔහු මෙ ගැන පැමිලිකරන්න ජාත්‍යන්තරයට පවා ගියා.ඉක්බාල් එවකට CNN වාර්තාකරු නිසා ඔහුට යම් අනතුරක් කරන්න බය වෙන්න ඇති.එ නිසා ඔහුගෙ ජිවිතය බෙරුනෙ.නැත්නම් ඔහුටත් ලසන්තට උන දෙ සිදුවෙන්න තිබුනා.මතක තියා ගන්න ඉක්බාල් LTTE ප්‍රශ්ණයට යුධමය විසදුමක් දිය යුතු යැයි පැවසුව කෙනෙක් ඔහුගෙ ලිපිවලින්.ඔහු LTTE එකට පක්ෂව ලියපු කෙනෙක් නෙමෙ.

    අනිත් කෙනා උපාලි තෙන්නකොන්.ඔහු රිවිර පත්තරෙන් මහින්ද රාජපක්ෂ ඔහුගෙ සහොදර සමාගම ඇතුලු අණ්ඩුවෙ මහා පරිමාණ දුෂණ වංචා ගැන හෙලිකලා.ඔහු LTTE එකට පක්ෂව ලියපු කෙනෙකුත් නෙමෙ.ඔහුට මරණ තර්ජන තිබෙද්දිත් බිය නැතුව යුද්ධයට මුවාවෙලා රටෙ සම්පත් කොල්ලකන එක ගැන ලියමින් හිටියෙ.ඔහුට මොකද කලෙ කකුල් අත පය කැඩෙන්න ගැහුවා.අන්තිමට ඔහුටත් ඔහුගෙ ජිවිත ආරක්ෂාව පතා රට හැරයන්න සිදුවුනා.

    ලංකා පුවත් පතට සීල් තිබ්බා චන්දන සිරිමල් වත්ත අත්අඩංගුවට ගත්තා.ඔවුන් LTTE යට බෙදුම්වාදෙට විරුද්ධ් ලියන අය.පසුව අධිකරනය ඔහුව නිදහස් කලා ඔහුට එල්ල කරපු චොදනා බොරු එවා .ඔහු අත්අඩංගුවට ගත්තෙ පත්තරෙට සීල් තිබ්බෙ ඔහු මහින්ද රාජපක්ෂ සහ ඔහුගෙ සහොදර සමාගම කරන මහා පරිමාණ දුෂන වංචා සම්පත් කොල්ල කැම් හෙලිකරන නිසා.අදත් ඔවුන් ගෙ දුරකතන Tap කරනවා.යන එන තැන් හොයනවා.එත් අදත් ඔවුන් ඔවුන්ට පුලුවන් මට්ටමින් රජයෙ දුෂණ වංචා හෙලිකරනවා.

    ඇත්තටම ලසන්තව මැරුවෙත් ඔහු ජිවත් වෙලා හිටියොත් යුද්ධයෙන් පසුව ආණ්ඩුවෙ දුෂණ වංචා හෙලි කරන හින්දා.ඔහු හිටියානම් මෙ රජයෙ කරන වංචා බොහොමයක අලගිය තැන් මුල ගිය තැන් හෙලිකරනවාමයි.

    මෙ ආන්ඩුව හොරු ආරක්ෂාකරනවා.අද කොතලාවලගෙ නඩුවට වෙච්ච දෙයක් නැහැ.ඔහුට තිබුනා කියන විදෙශ දෙපල කො ?එවාගෙ අය්තිය කාටද ගියෙ.කේ පී සතුව තිබුන විදෙශ වත්කම් කෝ.? ලොකු බදුවංචා කරුවො දැන් ඉන්නෙ මහින්ද ආණ්ඩුවට හෙත්තුවෙලා.

    ඔය LTTE කතාවනම් අණ්ඩුව එ ගොල්ලොන්ගෙ හැම එකාධිපති වැඩක් සධාරණිකරණය කරගන්න පාවිච්චි කරනවා.මෙකත් එ වගෙ දෙයක් වෙන්න පුලුවන්නෙ.
    මෙවා ඔක්කොම කරන්නෙ මහින්ද රාජපක්ෂ ඔහුගෙ බලය වෙන කෙනෙක්ට යැම වැලක්විමට සහ ඔවුන්ගෙ දුෂණ වංචා හෙලිකරන පුද්ගලයන් ඇල්ලිමට.
     
    • Like
    Reactions: Jolly_Roger

    Sulejman92

    Banned
    Apr 6, 2011
    183
    1
    0
    labels=0
    labels=0
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    ip packets encapsulate karannat standards/methods tiyanawa..randomization, ESP -encapsulating security payload wage eva..meva decrypt karanna cryptographic synchronization, SSL algorithms wage eva tiyanawa..

    but nikan ekek ta use karanna ba..meva use karanne central intelligence agancy wage loku loku aiyala..itin government ekak vidiyata ova mehe implement karannat puluwan

    oya uda kiyala tiyana vidiyata skype use karanne SSL nam wade tavat lesi.. SSL decrypt karanna nam net eke ona taran free softwares tiyanawa (names danna ba)..data transfer wena welawata podak monitor karan hitiyama data patterns detect karala algorithm ekak use karala kelin ma passwords usernames voip patterns detect karanna puluwan..

    CCNP 1st class ekata giyanam oka tamai kiyala denne issellama ;) (data protection)
     
    curious

    Member
    Mar 13, 2010
    33
    3
    0
    Malaysia
    Wade nam karanna puluwan. Eth ithin e routers godak expensive. Government ekata owata salli kohenda?
    අපේ ඉන්ටර්නෙට් එකත් ලගදිම චීනෙ වගේ වෙයි නේද
    Ekanam wei wage langadima. Charter.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    ජාතික ආරක්ශාව අංක 1 බව ඇත්ත. ඒත් මේ විදියට කරන්න ගියොත් ප්‍රයිවසි එක ගැන උඹ මොකද කියන්නෙ ?
    මෙහෙම හිතමු(උදාහරණයක් විතරයි).ස්කයිපි ටැප් කරන බව දැන දැනත් උඹට පුලුවන්ද කෑල්ල එක්ක මල් කඩන්න? අවංකව හිතපන් පොඩ්ඩක්
    :nerd::nerd::no:

    මේක මහ චාටර් වැඩක් :sorry:

    they don't care how many follower time that you have or how many girl
    friend you have. It's for national security analisist.

    not only the Iran , China like communist countries are doing this,but
    US , Israel like countries are also doing this.
     
    +LUSI

    Banned
    May 2, 2011
    362
    23
    0
    ස්කයිප් ටැප් කරන්න පුලුවන්

    මෙන්න මේකයි කතන්දරය

    අපි භාවිතා කරන්නෙ. ADSL Line / HSPA / HSPDA එකක්ය එය හරහා යන්නෙ ද්විමය අගයක් පරිවර්තනය වූ සාමන්ය විද්‍යුත් ධාරාවකි. මෙසේ හැදින්වූ කල එක්තරා විද්යුත් චුම්බක තරංගයකි

    පරිගනකයට එන හා පරිගනකයෙන් යන වශයෙන්
    ධාරා දෙකකට බෙදයි

    පරිගනකයෙන් යන ධරාව ISP හට යොමු වෙයි
    ISP මෙය (පරිගනකයෙන් යන ධරාව) විශ්ලේෂනයකට ගත් කොට අන්තර්ජාල වලාකුලකට (Internet Cloud) යොමු කරයි
    sarala darawa rol karalaa passa paththe gaha ganin
     
    Ethical_World

    Member
    Mar 15, 2009
    2,036
    90
    0
    #! /bin/sh
    ස්කයිප් ටැප් කරන්ව කියන්ව වචනේ ගැනනම් මම දන්නේ නෑ. හැබැයි ලොකල් ඒරියා නෙට්ව‍්රක් එකකනම් ස්කයිප් ස්නිෆ් කරන්න පුලුවන්. ටැප් කරනවයි කිව්වට බන් ලන්කාවී වෙන හැම කතවක්ම අහන්නේ නැ බන් . එක ප්‍රායොගික නැ . මේක නම් මම දන්න විදිහට පරික්ශන මට්ටමී තියන ටෙක්නොලොජි එකක් . එක වොයිස් ටැග් කරල .එක නෙට්වර්ක් එකෙ බවුන්ස් වෙනවද බලන්වා . උදාහරනයකට අපි කියමු "එලකිරි" කියල . එක වොයිස් ටැග් කරල නෙට්වර්ක් එකෙ බවුන්ස් වෙනවනම් ඒ කන්ව‍්රස්ශෙශන් එක ස්නිෆ් කරනවා.
     
  • Sep 23, 2010
    81
    12
    8
    ඉක්බාල් අතාස් එ දිනවලදි මිග් ගනුදෙනුවෙ දුෂන වංචා ගැන හෙලිකරපු නිසා ඔහුට උනදෙ.ඔහුගෙ දුරකථනය Tap කලා.සුදු වැන් එව්වා.ඔහු මෙ ගැන පැමිලිකරන්න ජාත්‍යන්තරයට පවා ගියා.ඉක්බාල් එවකට CNN වාර්තාකරු නිසා ඔහුට යම් අනතුරක් කරන්න බය වෙන්න ඇති.එ නිසා ඔහුගෙ ජිවිතය බෙරුනෙ.නැත්නම් ඔහුටත් ලසන්තට උන දෙ සිදුවෙන්න තිබුනා.මතක තියා ගන්න ඉක්බාල් LTTE ප්‍රශ්ණයට යුධමය විසදුමක් දිය යුතු යැයි පැවසුව කෙනෙක් ඔහුගෙ ලිපිවලින්.ඔහු LTTE එකට පක්ෂව ලියපු කෙනෙක් නෙමෙ.

    අනිත් කෙනා උපාලි තෙන්නකොන්.ඔහු රිවිර පත්තරෙන් මහින්ද රාජපක්ෂ ඔහුගෙ සහොදර සමාගම ඇතුලු අණ්ඩුවෙ මහා පරිමාණ දුෂණ වංචා ගැන හෙලිකලා.ඔහු LTTE එකට පක්ෂව ලියපු කෙනෙකුත් නෙමෙ.ඔහුට මරණ තර්ජන තිබෙද්දිත් බිය නැතුව යුද්ධයට මුවාවෙලා රටෙ සම්පත් කොල්ලකන එක ගැන ලියමින් හිටියෙ.ඔහුට මොකද කලෙ කකුල් අත පය කැඩෙන්න ගැහුවා.අන්තිමට ඔහුටත් ඔහුගෙ ජිවිත ආරක්ෂාව පතා රට හැරයන්න සිදුවුනා.

    ලංකා පුවත් පතට සීල් තිබ්බා චන්දන සිරිමල් වත්ත අත්අඩංගුවට ගත්තා.ඔවුන් LTTE යට බෙදුම්වාදෙට විරුද්ධ් ලියන අය.පසුව අධිකරනය ඔහුව නිදහස් කලා ඔහුට එල්ල කරපු චොදනා බොරු එවා .ඔහු අත්අඩංගුවට ගත්තෙ පත්තරෙට සීල් තිබ්බෙ ඔහු මහින්ද රාජපක්ෂ සහ ඔහුගෙ සහොදර සමාගම කරන මහා පරිමාණ දුෂන වංචා සම්පත් කොල්ල කැම් හෙලිකරන නිසා.අදත් ඔවුන් ගෙ දුරකතන Tap කරනවා.යන එන තැන් හොයනවා.එත් අදත් ඔවුන් ඔවුන්ට පුලුවන් මට්ටමින් රජයෙ දුෂණ වංචා හෙලිකරනවා.

    ඇත්තටම ලසන්තව මැරුවෙත් ඔහු ජිවත් වෙලා හිටියොත් යුද්ධයෙන් පසුව ආණ්ඩුවෙ දුෂණ වංචා හෙලි කරන හින්දා.ඔහු හිටියානම් මෙ රජයෙ කරන වංචා බොහොමයක අලගිය තැන් මුල ගිය තැන් හෙලිකරනවාමයි.

    මෙ ආන්ඩුව හොරු ආරක්ෂාකරනවා.අද කොතලාවලගෙ නඩුවට වෙච්ච දෙයක් නැහැ.ඔහුට තිබුනා කියන විදෙශ දෙපල කො ?එවාගෙ අය්තිය කාටද ගියෙ.කේ පී සතුව තිබුන විදෙශ වත්කම් කෝ.? ලොකු බදුවංචා කරුවො දැන් ඉන්නෙ මහින්ද ආණ්ඩුවට හෙත්තුවෙලා.

    ඔය LTTE කතාවනම් අණ්ඩුව එ ගොල්ලොන්ගෙ හැම එකාධිපති වැඩක් සධාරණිකරණය කරගන්න පාවිච්චි කරනවා.මෙකත් එ වගෙ දෙයක් වෙන්න පුලුවන්නෙ.
    මෙවා ඔක්කොම කරන්නෙ මහින්ද රාජපක්ෂ ඔහුගෙ බලය වෙන කෙනෙක්ට යැම වැලක්විමට සහ ඔවුන්ගෙ දුෂණ වංචා හෙලිකරන පුද්ගලයන් ඇල්ලිමට.

    This is the only reason they want to tap skype. Not becos of this so called "National Security".
    Hehe some ppl in here think that taping skype-voip call is like taping your local phone calls, A lot of users here trying to show that they know a lot abt net securty (actually they dont know thats it counts only 1% when it comes to online security) If skype uses 256 bit encryption key to encrypt voice calls,oh common think abt number of combinations u can generate from 256 key.and u guys think it will be possible to tab such message just like u think?? .