ජාතික ඇඳුමක් නැති නාකි හුටං!

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ජාතික ඇඳුමක් නැති නාකි හුටං!

77151435_1424475481052596_7005246338728198144_n.jpg



එක්කෝ සුද්දගේ එක ඇඳපං, එහෙම නැත්තං අපේ ඒක ඇඳපිය!
රටක් නියෝජනය කරන රාජ්‍ය නායකයෙක් නේහ්! මහලොකුවට රටේ විනය හදන්න කතාව! පිස්සු නාකි හුටමා අපේ රටේ ගෞරවය බල්ලට දාලා!
 

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඈත්තටම පුරුදු සූට් එකෙන් ගියා නම් මරු. දෑන් නිකන් හිටන් රට ගියා වගේ තමා..ඒ වුනාට සපත්තු දාලා,, ගෙවිච්ච සෙරප්පු නෙමේ:P
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඇදුමක් අදින්නේ විලි වසා ගැනීමට මිස, එය තමාගේ තත්වය පෙන්වන ආභරනයක් නොවන බව ඔබේ නූගත් ටොයි මිතුරාට කියා දෙන්න...
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රට බල්ලට ගියා, බල්ලා ඉන්දියාවට ගියා!

    බල්ලට යන එක හොදයි කොටලුවෙකුට යනවට වඩා. මතක නෑද්ද කොටලුවෝ සෙට් එකකට ගිය හින්දා වෙච්ච දේ.. ඒවා මතක තියෙන්නේ කොහෙද අම්මා තාත්තා මතක නෑති එවුන්ට
     
    • Like
    Reactions: divoomdelux

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    78309810_10158000143918243_4354082585912016896_o.jpg


    It is interesting to learn what the set new heights are.
    For a country that is over 11trillion indebted and heavily dependent on remittances of migrant workers (slave trade) to Saudi Arabia, "new heights" will come with a lot of surprises.
    :D:D

    මිනිස්සු විලිවහගන්න ඇඳුම් අඳිනවා - මූ හමුදාවෙත් හිටියලු, රටක් නියෝජනය කරන රටක රාජ්‍ය නායකයා. ඌ අඳින්නේ විලි වහගන්න විතරක් නෙවෙයි. මේ රටේ සොක්කොත් මගුලකට, අවමගුලකට, පන්සලකට, පල්ලියකට යනකොට ඇඳගෙන යන්නේ මොකද්ද කියන එක ගැන දැනුමක්, විනයක් තිබ්බ මිනිස්සු. මේ නාකියාට අඩුගානේ ශර්ට් එක අයන් කොරගන්න වත් බැහැ, හැබැයි කතාව රටේ විනය හදන්න! හොල්මන්ද පෝල් කිව්වාලු!අනේ ඉතින් නාකියාගේ රෙදි හෝදන සෙට් එක නම් එලකිරියෙත් බැහැලා වැඩ! තව ආතල් දෙයි එලිවෙන ජාමෙට!
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    71 88/89 80000 k marapu ekek janadipathi karanna haduwe rate gawurawe rakaganna wenna athi. Adumata respect karanne modayo. ekane horek unath Raviya full suit gahagena giyama hena bayawenne gon jvp karayo:D:D:yes::yes:;);):D:D oya wage aduma gana hithanawanam kellek weyan:D:D:yes::yes::D:D
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මිනිස්සු විලිවහගන්න ඇඳුම් අඳිනවා - මූ හමුදාවෙත් හිටියලු, රටක් නියෝජනය කරන රටක රාජ්‍ය නායකයා. ඌ අඳින්නේ විලි වහගන්න විතරක් නෙවෙයි. මේ රටේ සොක්කොත් මගුලකට, අවමගුලකට, පන්සලකට, පල්ලියකට යනකොට ඇඳගෙන යන්නේ මොකද්ද කියන එක ගැන දැනුමක්, විනයක් තිබ්බ මිනිස්සු. මේ නාකියාට අඩුගානේ ශර්ට් එක අයන් කොරගන්න වත් බැහැ, හැබැයි කතාව රටේ විනය හදන්න! හොල්මන්ද පෝල් කිව්වාලු!අනේ ඉතින් නාකියාගේ රෙදි හෝදන සෙට් එක නම් එලකිරියෙත් බැහැලා වැඩ! තව ආතල් දෙයි එලිවෙන ජාමෙට!

    Ai bn umba ochcharama gon... National gahapu siriyai, coat gahapu ponilayai monada kiypanko ratata kale?? Loke wate oka andagena gihilla rate ananyathawa thibbahama athi.. Ratata kelawela.. Kamak ne un rate widihata andum andane.. Ane ane.. Umbalatama therenwada hoyanna waradak nehe kiyala. Eka eka sellam demma. Den andumak gena kiyala balanwa.. Pudumekuth nehe bn, hansayata kathire gahapu un ne umbala
    .:lol::lol::lol:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    සෑහෙන්න රිදිලා පව් අැදුමේ අඩුපාඩු බලන්න තරම් පහතට වැටිලා හයියෝ UNP අංගවිකල ජිවිත:rofl:

    dote innawa ohoma un hoda adumak adan car ekakin giyoth dekata nawenwa. professor la innawa nikan trouser ekai shirt ekai dagena yanawa ehema giyoth ganan ganne na. oya dote idan 1500 ta kade yana unge mentality eka jvp eke gonnu wagemai:D:D:yes::yes:;);):D:D
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    dote innawa ohoma un hoda adumak adan car ekakin giyoth dekata nawenwa. professor la innawa nikan trouser ekai shirt ekai dagena yanawa ehema giyoth ganan ganne na. oya dote idan 1500 ta kade yana unge mentality eka jvp eke gonnu wagemai:D:D:yes::yes:;);):D:D

    paw ban ochchara wale danna epa :D:D

    giphy.gif
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Ai bn umba ochcharama gon... National gahapu siriyai, coat gahapu ponilayai monada kiypanko ratata kale?? Loke wate oka andagena gihilla rate ananyathawa thibbahama athi.. Ratata kelawela.. Kamak ne un rate widihata andum andane.. Ane ane.. Umbalatama therenwada hoyanna waradak nehe kiyala. Eka eka sellam demma. Den andumak gena kiyala balanwa.. Pudumekuth nehe bn, hansayata kathire gahapu un ne umbala
    .:lol::lol::lol:

    මේ වගේ පුකවල් වල ගූ දිවෙන් ලෙවකන ගවයන්ට ඔවා තේරුමක් නෑ මඩ විතරයි.

     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    paw ban ochchara wale danna epa :D:D

    giphy.gif

    dote dial inne oya mentality eken.. jvp karayo universities wala baya karala respect ganna yannealuth ungen. Ranil wage high society ekka indala anurayath e respect ekama balaporoththu wenne. oya gon mentality eka nisaa:D:D:yes::yes:;);):D:D unhithanne respect enne baya karala adum andala ,ranil wage wijewardana param parawe kattiya ekka eka sofa eke ida gattama kiyyala. ethakota jvp gonnuntath respect karai kiyala... hamuge balla
    kawadawath hamu wenne na kiyala un danne na.:D:D:yes::yes:;);):D:D
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Ai bn umba ochcharama gon... National gahapu siriyai, coat gahapu ponilayai monada kiypanko ratata kale?? Loke wate oka andagena gihilla rate ananyathawa thibbahama athi.. Ratata kelawela.. Kamak ne un rate widihata andum andane.. Ane ane.. Umbalatama therenwada hoyanna waradak nehe kiyala. Eka eka sellam demma. Den andumak gena kiyala balanwa.. Pudumekuth nehe bn, hansayata kathire gahapu un ne umbala
    .:lol::lol::lol:

    අනේ යකෝ පොඩ්ඩක් උඹ රෙදි නැන්දගේ ජොබ් එක පැත්තකින් තියලා බලපං හමුදා ආචාරයක් පිලිගන්න, රටක රාජ්‍ය නායකයෙක් වෙනත් රටකට රාජ්‍යතාන්ත්‍රික විසිට් එකක් කරන කොට පිලිගත් සම්ප්‍රදාය මොකද්ද කියල. ඩොටේ ඉඳන් ආපු බයියෝ ඩිප්ලොමැටික් ප්‍රොටොකෝල් දන්නෙත් නෑ, ඩිප්ලොමසි දන්නෙත් නෑ, ඩිප්ලොමැටික් කටසි දන්නෙත් නෑ.. බයියෝන්ට හරි ත්‍රිල් මේවා දැක්කහම. ලොකේ අනිත් උන් හිතනවා ඇති " නොදකින් මුන්ගේ රාජ්‍ය නායකයාට හරිහමන් ඇඳුමක් අදින්නවත් දන්නේ නෑ, කල්ච එකක් නැති ගොත්‍රික රටක් කියලා! ඊලඟ පාර ඔය නාකියාට කියපන් යන්තන් විලිවහගෙන ජොකා පිටින් යන්න කියලා:rofl::rofl::rofl:
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    අනේ යකෝ පොඩ්ඩක් උඹ රෙදි නැන්දගේ ජොබ් එක පැත්තකින් තියලා බලපං හමුදා ආචාරයක් පිලිගන්න, රටක රාජ්‍ය නායකයෙක් වෙනත් රටකට රාජ්‍යතාන්ත්‍රික විසිට් එකක් කරන කොට පිලිගත් සම්ප්‍රදාය මොකද්ද කියල. ඩොටේ ඉඳන් ආපු බයියෝ ඩිප්ලොමැටික් ප්‍රොටොකෝල් දන්නෙත් නෑ, ඩිප්ලොමසි දන්නෙත් නෑ, ඩිප්ලොමැටික් කටසි දන්නෙත් නෑ.. බයියෝන්ට හරි ත්‍රිල් මේවා දැක්කහම. ලොකේ අනිත් උන් හිතනවා ඇති " නොදකින් මුන්ගේ රාජ්‍ය නායකයාට හරිහමන් ඇඳුමක් අදින්නවත් දන්නේ නෑ, කල්ච එකක් නැති ගොත්‍රික රටක් කියලා! ඊලඟ පාර ඔය නාකියාට කියපන් යන්තන් විලිවහගෙන ජොකා පිටින් යන්න කියලා:rofl::rofl::rofl:

    Ammoo.. Umba mama hithuwatath wada gon ne.. :lol::lol::lol:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Ammoo.. Umba mama hithuwatath wada gon ne.. :lol::lol::lol:

    මුු අමු මෝඩයෙක් බන් එ් මනුස්සයා බොහොම ලස්සනට හමුදාවේ නිලධාරීයා එක්ක පිලිවෙලට ගමන් කරලා අන්තිමට උත්තමාචාර දක්වපු නිලධාරීන්ටත් ගරු කරලා තමයි ගියේ හිටන් වගේ මෝඩිට කුඩ අල්ලන්න් නෝන්ඩි උනේ නෑ
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    summit_story_647_062717045807_093017052851.jpg


    US president visit India


    modi-trudeau-bccl.jpg


    Canada Prime Minister Justin Trudeau visit India

    THJVNMACRON


    French president Macron visit India

    131897-csicmfzhyk-1575011503.jpg


    අපේ ජෝන් බාස් පොඩිවෙච්ච සර්ට් කබලකින් සැරසී ඉන්දියාවට..