ජාතික කොඩියට සලකන්නෙ මෙහෙමද?

thiwanka000

Active member
  • Apr 15, 2014
    434
    185
    43
    ජාතික කොඩියට සලකන්නෙ මෙහෙමද?

    11046182_10153194584171934_709071393436099997_o.jpg

    ෆ්බ් එකෙ දැක්කෙ බං මෙක
    මෙහෙම කරන එක හරි නැනෙ ජාතිකකොඩියට බං.

    https://www.facebook.com/SinhalaBud...902193347708:mf_story_key.5057287163226810937
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ශ්‍රී;18017951 said:
    lankawe sangkruthiyata anuwa nam me wage deyak karana eka waradi.

    සංස්කෘතීන් කාලෙන් කාලෙට වෙනස් වෙනවා....එකමදේ එක අපි වගේ ආසියාතික රටවල හිමින් වෙන්නේ....
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඔයිට වඩා සන්ස්කෘතියට හානි වෙන දේවල් රට ඇතුලෙම තියෙනවා. ඒවා හොයල බැලුවොත් තේරෙයි මේවා නම් මොනාද කියලා.

    කොහොම නමුත් ගෞරවය එන්න ඕනේ හිත ඇතුලෙන්ම. එහෙම නාවයි කියලා අපිට ඒ අයට වැරද්දක් කියන්න බෑ. නිදහස් තීරන ගන්න පුලුවන් ඕන කෙනෙක්ට.
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Mun tika match ekak balanna yanna set welada koheda, ithin oya welwata unge athal eka thama ban, okata ithin oya nikan pare yaddi ohoma adagana yanwanam bannata kamak na, matches walata oya athi tharam kollo flags adagana yanney :dull:
    Aney manda eth ban mewata mona kiyannada kiyala :baffled:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒක නම් කමක් නෑ බන්, ෂේප්. ඔන්න ජංගියකට ඇදලා නම්, bra එකක් වගේ ඇදලා නම්, ඒකෙන්ම නිරුවත වහල නම් වැරදියි, මේක නිරුවත වහගැනීමක් නෙවෙයි, මේ නිකම් ඉන වටේ ඔතලා විතරයි. ඔහොම ඕන තරම් එවුන් කරනවා.
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ඔයිට වඩා සන්ස්කෘතියට හානි වෙන දේවල් රට ඇතුලෙම තියෙනවා. ඒවා හොයල බැලුවොත් තේරෙයි මේවා නම් මොනාද කියලා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔයිට වඩා සන්ස්කෘතියට හානි වෙන දේවල් රට ඇතුලෙම තියෙනවා. ඒවා හොයල බැලුවොත් තේරෙයි මේවා නම් මොනාද කියලා.

    කොහොම නමුත් ගෞරවය එන්න ඕනේ හිත ඇතුලෙන්ම. එහෙම නාවයි කියලා අපිට ඒ අයට වැරද්දක් කියන්න බෑ. නිදහස් තීරන ගන්න පුලුවන් ඕන කෙනෙක්ට.
    :yes::yes:
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    oka mage college eka classmate ban e uge wife inne kodiye adagena mama hituwa mu FB dane kota kelawei kiyala mun college kale gal billo wage ahinsaka ewun wage hitye ban AL iwara wechha gaman OZ giya dan itin bonawa kanwa ekata hari yana kallak set karagena ane manda munta life eka DJ eekak wage marana welawata matak karaganna pinak wath karanawanam hodai:sorry:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    :yes: