ඔව් ඔව් සේරම වෙලා සිකවිලා යනකල්ම බලන් හිටපන් :yes: බලන් ඉඳලා වැඩක් වෙනවද?
Pissu_Matta Member Feb 1, 2016 1,641 202 0 Feb 12, 2016 #21 sudu pusa said: ඔව් ඔව් සේරම වෙලා සිකවිලා යනකල්ම බලන් හිටපන් Click to expand... බලන් ඉඳලා වැඩක් වෙනවද?
sudu pusa said: ඔව් ඔව් සේරම වෙලා සිකවිලා යනකල්ම බලන් හිටපන් Click to expand... බලන් ඉඳලා වැඩක් වෙනවද?
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Feb 13, 2016 #22 Pissu_Matta said: බලන් ඉඳලා වැඩක් වෙනවද? Click to expand... එහෙම පොන්නයොනෙ බං ඉන්නෙ මේ රටේ කෑම අඩුවට හම්බෙනවනම් මාසෙම ආතල් අරන් තව ලක්ෂයක් විතර අතෙත් ඉතුරු වෙනවනම් රටට හෙන ගැහුවත් කමක් නෑ
Pissu_Matta said: බලන් ඉඳලා වැඩක් වෙනවද? Click to expand... එහෙම පොන්නයොනෙ බං ඉන්නෙ මේ රටේ කෑම අඩුවට හම්බෙනවනම් මාසෙම ආතල් අරන් තව ලක්ෂයක් විතර අතෙත් ඉතුරු වෙනවනම් රටට හෙන ගැහුවත් කමක් නෑ
rmmahesh Well-known member Sep 12, 2007 878 150 63 Bandaragama Feb 13, 2016 #23 KDH said: ජාතික ගීයත් දෙමලෙන් කිව්වනේ හිටං. ඒ නිසා ඕකත් කරලා දාමු. චන්දෙන් දිනලා දුන්නොත් කොටි නිදහස් කරන්නම් කියලා චන්දේ ගත්තා වගේ ඕකත් හොරෙන්ම පොරොන්දු උන එකක්ද දන්නේ නෑනේ. සිංහයා අයින් කරලා බ්‍රෙසියර් එකක් දාමු. Click to expand... ekenma//////:
KDH said: ජාතික ගීයත් දෙමලෙන් කිව්වනේ හිටං. ඒ නිසා ඕකත් කරලා දාමු. චන්දෙන් දිනලා දුන්නොත් කොටි නිදහස් කරන්නම් කියලා චන්දේ ගත්තා වගේ ඕකත් හොරෙන්ම පොරොන්දු උන එකක්ද දන්නේ නෑනේ. සිංහයා අයින් කරලා බ්‍රෙසියර් එකක් දාමු. Click to expand... ekenma//////:
RottenCOLT Well-known member Oct 9, 2011 27,557 16,394 113 Feb 13, 2016 #24 KDH said: ජාතික ගීයත් දෙමලෙන් කිව්වනේ හිටං. ඒ නිසා ඕකත් කරලා දාමු. චන්දෙන් දිනලා දුන්නොත් කොටි නිදහස් කරන්නම් කියලා චන්දේ ගත්තා වගේ ඕකත් හොරෙන්ම පොරොන්දු උන එකක්ද දන්නේ නෑනේ. සිංහයා අයින් කරලා බ්‍රෙසියර් එකක් දාමු. Click to expand...
KDH said: ජාතික ගීයත් දෙමලෙන් කිව්වනේ හිටං. ඒ නිසා ඕකත් කරලා දාමු. චන්දෙන් දිනලා දුන්නොත් කොටි නිදහස් කරන්නම් කියලා චන්දේ ගත්තා වගේ ඕකත් හොරෙන්ම පොරොන්දු උන එකක්ද දන්නේ නෑනේ. සිංහයා අයින් කරලා බ්‍රෙසියර් එකක් දාමු. Click to expand...
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Feb 13, 2016 #25 ElaCool said: ඕනි කෙනෙකුට යෝජනා කරන්න පුලුවන්නෙ බං යොජනා කර පමනින් ක්‍රියාත්මක වෙනව නම් මමත් යෝජනා කරනවා මගේ Photo එකක් දාන්න කියලා නිකන් මිනිස්සු කුපිත නොකර හිටපල්ලා Click to expand... ඔය ව්‍යවස්ථා සංශෝධනයට මේ දවස් වල මහජන මතය විමසන එකට ලැබිච්ච යෝජනා බන් ... ඕන කෙනෙක්ට යෝජනා කරන්න පුළුවන් ඒත් ඕව සම්මත කරන්න 2/3 ඕන පාර්ලිමේන්තුවෙ ... ඊට පස්සෙ ජනමත විචාරණයකින් සම්මත වෙන්න ඕන
ElaCool said: ඕනි කෙනෙකුට යෝජනා කරන්න පුලුවන්නෙ බං යොජනා කර පමනින් ක්‍රියාත්මක වෙනව නම් මමත් යෝජනා කරනවා මගේ Photo එකක් දාන්න කියලා නිකන් මිනිස්සු කුපිත නොකර හිටපල්ලා Click to expand... ඔය ව්‍යවස්ථා සංශෝධනයට මේ දවස් වල මහජන මතය විමසන එකට ලැබිච්ච යෝජනා බන් ... ඕන කෙනෙක්ට යෝජනා කරන්න පුළුවන් ඒත් ඕව සම්මත කරන්න 2/3 ඕන පාර්ලිමේන්තුවෙ ... ඊට පස්සෙ ජනමත විචාරණයකින් සම්මත වෙන්න ඕන
Pissu_Matta Member Feb 1, 2016 1,641 202 0 Feb 17, 2016 #26 sudu pusa said: එහෙම පොන්නයොනෙ බං ඉන්නෙ මේ රටේ කෑම අඩුවට හම්බෙනවනම් මාසෙම ආතල් අරන් තව ලක්ෂයක් විතර අතෙත් ඉතුරු වෙනවනම් රටට හෙන ගැහුවත් කමක් නෑ Click to expand... මේ වගේ බඩජාරි ටිකක් ඉන්න රටක් වෙන නැතුව ඇති බන් ගතමන්ට් එක ලැබෙනව නම් අම්මව වුනත් විකුනයි
sudu pusa said: එහෙම පොන්නයොනෙ බං ඉන්නෙ මේ රටේ කෑම අඩුවට හම්බෙනවනම් මාසෙම ආතල් අරන් තව ලක්ෂයක් විතර අතෙත් ඉතුරු වෙනවනම් රටට හෙන ගැහුවත් කමක් නෑ Click to expand... මේ වගේ බඩජාරි ටිකක් ඉන්න රටක් වෙන නැතුව ඇති බන් ගතමන්ට් එක ලැබෙනව නම් අම්මව වුනත් විකුනයි