ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කිරීමට යෝජනාව

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :yes: බලන් ඉඳලා වැඩක් වෙනවද?​

    එහෙම පොන්නයොනෙ බං ඉන්නෙ මේ රටේ
    කෑම අඩුවට හම්බෙනවනම් මාසෙම ආතල් අරන් තව ලක්ෂයක් විතර අතෙත් ඉතුරු වෙනවනම් රටට හෙන ගැහුවත් කමක් නෑ
     

    rmmahesh

    Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama


    ජාතික ගීයත් දෙමලෙන් කිව්වනේ හිටං. ඒ නිසා ඕකත් කරලා දාමු. චන්දෙන් දිනලා දුන්නොත් කොටි නිදහස් කරන්නම් කියලා චන්දේ ගත්තා වගේ ඕකත් හොරෙන්ම පොරොන්දු උන එකක්ද දන්නේ නෑනේ.

    සිංහයා අයින් කරලා බ්රෙසියර් එකක් දාමු.



    ekenma//////:cool::cool::cool::cool:::cool:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,557
    16,394
    113


    ජාතික ගීයත් දෙමලෙන් කිව්වනේ හිටං. ඒ නිසා ඕකත් කරලා දාමු. චන්දෙන් දිනලා දුන්නොත් කොටි නිදහස් කරන්නම් කියලා චන්දේ ගත්තා වගේ ඕකත් හොරෙන්ම පොරොන්දු උන එකක්ද දන්නේ නෑනේ.

    සිංහයා අයින් කරලා බ්රෙසියර් එකක් දාමු.

    :yes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඕනි කෙනෙකුට යෝජනා කරන්න පුලුවන්නෙ බං
    යොජනා කර පමනින් ක්‍රියාත්මක වෙනව නම්

    මමත් යෝජනා කරනවා මගේ Photo එකක් දාන්න කියලා

    නිකන් මිනිස්සු කුපිත නොකර හිටපල්ලා

    ඔය ව්‍යවස්ථා සංශෝධනයට මේ දවස් වල මහජන මතය විමසන එකට ලැබිච්ච යෝජනා බන් ... ඕන කෙනෙක්ට යෝජනා කරන්න පුළුවන් ඒත් ඕව සම්මත කරන්න 2/3 ඕන පාර්ලිමේන්තුවෙ ... ඊට පස්සෙ ජනමත විචාරණයකින් සම්මත වෙන්න ඕන

    new-constitution-meeting-in-manar-01.jpg
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    එහෙම පොන්නයොනෙ බං ඉන්නෙ මේ රටේ
    කෑම අඩුවට හම්බෙනවනම් මාසෙම ආතල් අරන් තව ලක්ෂයක් විතර අතෙත් ඉතුරු වෙනවනම් රටට හෙන ගැහුවත් කමක් නෑ

    මේ වගේ බඩජාරි ටිකක් ඉන්න රටක් වෙන නැතුව ඇති බන් :( ගතමන්ට් එක ලැබෙනව නම් අම්මව වුනත් විකුනයි :(