ජාතික කොඩියෙ සිංහයා

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මන් නම් කියන්නේ සිංහයා ඉන්න ඕනි අපි වගේ රටක ජාතික කොඩියක නෙවෙයි. අපි සිංහයා අවභාවිතා කරනවා ඌට ලැජ්ජා කරනවාත් එක්ක. එකා මරාගෙන කනවා මිසක් ණයට ඉල්ලාගෙන කන්නේ නෑ
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ජාතික කොඩියෙ සිංහයා තාවකාලිකව හරි අයින් කරල හට්ටියක් වගෙ එකක් දැම්ම නම් හොඳයි කියල මට හිතෙන්නෙ. වටේ තියෙන හැම රටකින්ම හිඟා කනව. ජාතියටම ලැජ්ජාවක් වෙලා තියෙන්නෙ මේ ජරාපස්සලගෙ වැඩ
    පඩික්කමක් හොදයි
     
    • Haha
    Reactions: topkollek

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඉන්දියන් ඩස්පයෝන්ට වඩා අපි හරි උසස් සහ පොෂ්, උන්ගෙන් ඉල්ලන් කෑවට.
     
    • Like
    Reactions: topkollek