ජාතික කෞතුකාගාරයේ වර්ග 07කට අයත් භාණ්ඩ 7,157ක් අස්ථානගත වෙලා,.........hora kepu nethi thenak naha

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මෙරටට නිදහස ලැබීමටත් පෙර 1877 සිට 1957 වර්ෂය දක්වා ඉකුත් වසර 80ක කාලය තුළ දී කෞතුක භාණ්ඩ වර්ග 07කට අයත් භාණ්ඩ 7157ක් අස්ථානගත වී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් ජුනි මස 14 වන දින වතම විගණන වාර්තාවක සඳහන්වේ.2023 මැයි මාසයට අදාළව සිදු කරනු ලැබූ කෞතුක

    භාණ්ඩ සමීක්ෂණ වාර්තාවට අනුව 1877 සිට 1957 වර්ෂය දක්වා කාලය තුළ දී මෙකී කෞතුක භාණ්ඩස්ථානගත වී ඇති බව විගණනය මගින් අනාවරණය කොට ඇත.මෙකී කෞතුක භාණ්ඩ අස්ථාන ගත වීම සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි ප්‍රකාරව රජය විසින් කටයුතු කර නොමැති බව විගණනය මගින් අනාවරණය කර ඇත.

    එමෙන් ම කෞතුක භාණ්ඩ භාරකාරීත්වය, ආරක්ෂා කිරීම සහ ඒවාට අදාළ ලිපි ගොනු විධිමත්ව පවත්වා ගෙන නොගැනීම නිලධාරින් වෙනස් වීමේ දී (වෙනත් ස්ථානවලට මාරු කිරීමේ දී) භාණ්ඩ භාරකාරීත්වය නිසි පරිදි නොපැවර්ම ආදී දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර පාලනයේ දුර්වලතා මේ සඳහා හේතු වී ඇති බව විගණනය මගින් අනාවරණය වී ඇත.මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව මගින් 2023 වර්ෂයට අදාළව නිකුත් කොට ඇති කාර්ය සාධක වාර්තාවේ ඇතුළත් කොට ඇති විගණන වාර්තාව මගින් බව අනාවරණය වී ඇත.

    hora kepu nethi thenak naha, mewa nam sure ekatama madamulana gewal wala athi
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    මෙරටට නිදහස ලැබීමටත් පෙර 1877 සිට 1957 වර්ෂය දක්වා ඉකුත් වසර 80ක කාලය තුළ දී කෞතුක භාණ්ඩ වර්ග 07කට අයත් භාණ්ඩ 7157ක් අස්ථානගත වී ඇති බව

    hora kepu nethi thenak naha, mewa nam sure ekatama madamulana gewal wala athi
    1957 දක්කවා කාලයේ නැති වෙලා තියෙන්නේ 🤣🤣🤣
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    උබලා ලස්සනට නිවුස් ලියන්නෙ / කියවන්නෙ බන්..
    රට මෙහෙමෙ තියෙන එකත් එක අතකින් පුදුමයි..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    2005 idan dan wenakan ganan korth oita wada nathi ela athi
    එහෙනම් හරියට ගණන් කරලා කියපන් පොන්නයෝ🤣🤣 පච අනුරයට ඡන්ද ටිකක් වැඩි කරගන්න පුළුවන් 🤩
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    එහෙනම් හරියට ගණන් කරලා කියපන් පොන්නයෝ🤣🤣 පච අනුරයට ඡන්ද ටිකක් වැඩි කරගන්න පුළුවන් 🤩

    madamulana gu kagena inna thoma ganan karapanko