ජාතික ගීතය දෙමළ බසින් ගයනා කරන

chanaka

Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    ජාතික ගීතය දෙමළ බසින් ගයනා කරන

    ජාතික ගීතය දෙමළ බසින් ගයනා කරන video එකක් youtube එකට දල මුන් අපේ ජාතික ගියත් විනාස කරනවයකෝ කොන්ද පන තියන උන් ඉන්නවනම් මේවා රෙපොර්ට් කරපල්ලා :angry::angry::angry:


    පුදුම කාලකන්නි ටිකක් බන් මුන්නම් :angry::angry::angry::no::no:
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ඕකේ තියෙන වැරැද්ද මොකක්ද​?
    දෙමලෙන් උනත් කියන්නෙ සිංහලෙන් තියෙන එකමනේ.
    ලංකා වෙනුවට ඊලාම් කියලා කියන්නෙ නැහැනේ. ශ්‍රී

    තේරුමත් එකයිනම්,තාලයත් එකයිනම්,ගීතයත් එකයිනම් මොන භාෂාවෙන් කිව්වත් මොකෝ.

    ඕක පරිවර්තනයක් විතරයි.
    දෙමල භාෂාව ලංකාවේ රාජ්‍ය භාෂාවක්, සල්ලිවල හිටන් ලංකාවෙ හැම එකකම දෙමලත් තියෙනවා.ඒක අනිවාර්ය කරල තියෙන්නෙ රජයෙන්මයි.
    ඉතින් ජාතික ගීතය පරිවර්තනය කරල කියන එකේ තියෙන වැරැද්ද මොකක්ද​?
     
    Last edited: