ඕකේ තියෙන වැරැද්ද මොකක්ද?
දෙමලෙන් උනත් කියන්නෙ සිංහලෙන් තියෙන එකමනේ.
ලංකා වෙනුවට ඊලාම් කියලා කියන්නෙ නැහැනේ. ශ්රී
තේරුමත් එකයිනම්,තාලයත් එකයිනම්,ගීතයත් එකයිනම් මොන භාෂාවෙන් කිව්වත් මොකෝ.
ඕක පරිවර්තනයක් විතරයි.
දෙමල භාෂාව ලංකාවේ රාජ්ය භාෂාවක්, සල්ලිවල හිටන් ලංකාවෙ හැම එකකම දෙමලත් තියෙනවා.ඒක අනිවාර්ය කරල තියෙන්නෙ රජයෙන්මයි.
ඉතින් ජාතික ගීතය පරිවර්තනය කරල කියන එකේ තියෙන වැරැද්ද මොකක්ද?