ජාතික ගීය ගයන භාෂාව ලංකාවේ වෙනස් විය යුතු&

ශ්‍රී ලංකා ජාතික

  • Yes

    Votes: 15 23.8%
  • No

    Votes: 48 76.2%

  • Total voters
    63
  • Poll closed .

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
මොන රටේ ද බන් භාෂා ගොඩකින්
ජාතික ගීයවල් (mix)හදන්නේ
ජාතික ගීය කියන්නේ රටේ අභිමානය පෙන්නුම් කරන දෙයක්
:no::no::no:
sure these people who agree to this must be tamil or muslim ..otherwise if they have backbone never agree to this..:)
 
88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    Sinhalaen witharak thibbama athi.. Amarica wala tamil walin na ne? ausi wala wena basa walin nane... England wala wena basa walin na ne.. India wala wena basa walin nane..
    api mokatada wenas karanne..
    Meaka pradhana bashawa SINHALA.. so sinhalen thibbama hodatama athi.

    sahathika etha ... Indiawe basawal 52kda kohed bawitha wenwa eth jathika geeya yanne hindi walin witharai ....
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    jathika geya sinhala vitaray wena bashawalin kiyanwnam eka jathika geeya neme.. meke kisima deyak wens karanne ne kiyala mata hodatama sure ..

    අක්කි.....ජාතික ගීයෙ අර්ථයෙ වෙනසක් නොකර ඕනම භාෂාවකින් ගායනා කරන්න නිදහස ව්‍යවස්ථාව තුළ තියනවා...අනෙක ජාතික ගීයෙන් කරන්නෙ රට ගැන ගෞරවයක් ඇති කරවීමනෙ...ඉතිං නොදන්න භාෂාවකින් ජාතික ගීය තිබ්බම ඒක වෙන්නෙ නෑනෙ...අනික වෙනින් වෙලාවට "පිටරට විදියට නොකල යුතුයි" කියලා අපි තර්ක කරනවනං ඇයි මේ වෙලාවෙ "පිටරට විදියට කළ යුතුයි" කියලා අපි අපිටම නියමයක් පනවගන්නෙ...අපිට පුලුවන්නෙ අනික් රටවලටත් ආදර්ශයක් වෙන්න...:shocked:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    අක්කි.....ජාතික ගීයෙ අර්ථයෙ වෙනසක් නොකර ඕනම භාෂාවකින් ගායනා කරන්න නිදහස ව්‍යවස්ථාව තුළ තියනවා...අනෙක ජාතික ගීයෙන් කරන්නෙ රට ගැන ගෞරවයක් ඇති කරවීමනෙ...ඉතිං නොදන්න භාෂාවකින් ජාතික ගීය තිබ්බම ඒක වෙන්නෙ නෑනෙ...අනික වෙනින් වෙලාවට "පිටරට විදියට නොකල යුතුයි" කියලා අපි තර්ක කරනවනං ඇයි මේ වෙලාවෙ "පිටරට විදියට කළ යුතුයි" කියලා අපි අපිටම නියමයක් පනවගන්නෙ...අපිට පුලුවන්නෙ අනික් රටවලටත් ආදර්ශයක් වෙන්න...:shocked:
    pissuda hatida...
    ne ne kisima bashawakin danna meka fun ganna song ekak neme
    wena ayata terenne natma egena ganna.. meke sinhalayanta tiyana ekama rata.. sinhala ara wena bashawakin liyanna thawa tika kalayakin rap karannath kiyay... :dull:
    koy ratetha thamange bashawen ara jathika geeya kiyanne. pissu me mussunta.. lakawe nidahasa dila tiyana wadi ekayne mechara dagalanne..
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    pissuda hatida...
    ne ne kisima bashawakin danna meka fun ganna song ekak neme
    wena ayata terenne natma egena ganna.. meke sinhalayanta tiyana ekama rata.. sinhala ara wena bashawakin liyanna thawa tika kalayakin rap karannath kiyay... :dull:
    koy ratetha thamange bashawen ara jathika geeya kiyanne. pissu me mussunta.. lakawe nidahasa dila tiyana wadi ekayne mechara dagalanne..

    පිස්සුවත් හැටිවත් නෙමේ...මම මගේ අදහස ප්‍රකාශ කලේ..:)

    අයියෝ අක්කි...ඔය "භාෂාව","ජාතිය" වගේ අනන්‍යතාවයන් භාවිතය ඇරඹුණේ මානවයන්ගෙ ආරම්භයෙන් හුගක් පස්සෙ....අනෙක අපේ රටේ වුනත් "ජාතිය","භාෂාව" වගේ අනන්‍යතාවයන් භාවිත කිරීම හැමදාම එකලෙස පැවතුනේ නෑ...වර්තමානයේ ඇතිවුන යුද්ධය වගේ සිද්ධි නිසා තමයි ඔය "ජාතිය","භාෂාව" වගේ අනන්‍යතාවයන් කෙරෙහි වැඩි අවධානයක් යොමුවෙලා තියෙන්නෙ...:eek:
    ඒ තත්ත්වය යටතේ නිරපේක්ෂ වශයෙන් ලංකාව එක අනන්‍යතාවයකින් නාමකරණය කරන්න බෑනෙ...:)
     
    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    අපේ ජාතික කොඩියේ ලන්කාවේ ඉන්න හැම ජන කොට්ටාශයක්ම නිරුපනය කරල තියෙනවා...රටකට තියෙන්නේ එක ජාතික කොඩියයි එක ජාතික ගීතයයි...අ රටෙ වෙනස් භාශා කතා කරන මිනිස්සු ඉන්නවා කියලා ඒ දේවල් වෙනස් කරන්නෙ නැනේ.. ඒ හමෝම නියෝජනය වෙන විදියට තමයි ඔය දෙවල් නිර්මානය කරලා තියෙන්නෙ...මගේ අදහස නම් ජාතික ගීය සින්හලෙන්ම තියෙන්න ඕනෙ

    168378tkjqfm4nq8.gif
    122842r9l2jjtjaf.gif
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    පිස්සුවත් හැටිවත් නෙමේ...මම මගේ අදහස ප්‍රකාශ කලේ..:)

    අයියෝ අක්කි...ඔය "භාෂාව","ජාතිය" වගේ අනන්‍යතාවයන් භාවිතය ඇරඹුණේ මානවයන්ගෙ ආරම්භයෙන් හුගක් පස්සෙ....අනෙක අපේ රටේ වුනත් "ජාතිය","භාෂාව" වගේ අනන්‍යතාවයන් භාවිත කිරීම හැමදාම එකලෙස පැවතුනේ නෑ...වර්තමානයේ ඇතිවුන යුද්ධය වගේ සිද්ධි නිසා තමයි ඔය "ජාතිය","භාෂාව" වගේ අනන්‍යතාවයන් කෙරෙහි වැඩි අවධානයක් යොමුවෙලා තියෙන්නෙ...:eek:
    ඒ තත්ත්වය යටතේ නිරපේක්ෂ වශයෙන් ලංකාව එක අනන්‍යතාවයකින් නාමකරණය කරන්න බෑනෙ...:)

    මේ ගැන වැඩිදුර විස්තර කියවන්න
    පිටස්තරයා:)
     
    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    Umbe Poll eka pahadili na.

    poll eke topic eka thiyenne..

    "ජාතික ගීය ගයන භාෂාව ලංකාවේ වෙනස් විය යුතු&.." Yes/No

    eth passe yatin liyala thiyenawa
    "ශ්‍රී ලංකා ජාතික ගීය සිංහලෙන් පමණක් ගයමු නේද ?"
    Yes/No

    me prashna deka paraspara wirodi neda?
     
    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    Umbe Poll eka pahadili na.

    poll eke topic eka thiyenne..

    "ජාතික ගීය ගයන භාෂාව ලංකාවේ වෙනස් විය යුතු&.." Yes/No

    eth passe yatin liyala thiyenawa
    "ශ්‍රී ලංකා ජාතික ගීය සිංහලෙන් පමණක් ගයමු නේද ?"
    Yes/No

    me prashna deka paraspara wirodi neda?

    ya ..mu hitalama confuse wenna dalada koheda..:oo:

    168378tkjqfm4nq8.gif
    122842r9l2jjtjaf.gif
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    අක්කි.....ජාතික ගීයෙ අර්ථයෙ වෙනසක් නොකර ඕනම භාෂාවකින් ගායනා කරන්න නිදහස ව්‍යවස්ථාව තුළ තියනවා...අනෙක ජාතික ගීයෙන් කරන්නෙ රට ගැන ගෞරවයක් ඇති කරවීමනෙ...ඉතිං නොදන්න භාෂාවකින් ජාතික ගීය තිබ්බම ඒක වෙන්නෙ නෑනෙ...අනික වෙනින් වෙලාවට "පිටරට විදියට නොකල යුතුයි" කියලා අපි තර්ක කරනවනං ඇයි මේ වෙලාවෙ "පිටරට විදියට කළ යුතුයි" කියලා අපි අපිටම නියමයක් පනවගන්නෙ...අපිට පුලුවන්නෙ අනික් රටවලටත් ආදර්ශයක් වෙන්න...:shocked:
    well said bro. 100% agree with u :):):)
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    පිස්සුවත් හැටිවත් නෙමේ...මම මගේ අදහස ප්‍රකාශ කලේ..:)

    අයියෝ අක්කි...ඔය "භාෂාව","ජාතිය" වගේ අනන්‍යතාවයන් භාවිතය ඇරඹුණේ මානවයන්ගෙ ආරම්භයෙන් හුගක් පස්සෙ....අනෙක අපේ රටේ වුනත් "ජාතිය","භාෂාව" වගේ අනන්‍යතාවයන් භාවිත කිරීම හැමදාම එකලෙස පැවතුනේ නෑ...වර්තමානයේ ඇතිවුන යුද්ධය වගේ සිද්ධි නිසා තමයි ඔය "ජාතිය","භාෂාව" වගේ අනන්‍යතාවයන් කෙරෙහි වැඩි අවධානයක් යොමුවෙලා තියෙන්නෙ...:eek:
    ඒ තත්ත්වය යටතේ නිරපේක්ෂ වශයෙන් ලංකාව එක අනන්‍යතාවයකින් නාමකරණය කරන්න බෑනෙ...:)
    ne ne wena ratwala adarhsa wenna jathika geeyen neme ekata wena dewal godak tiyanawa.. meke wenne apita api rate nathi karanna hadanna ekay..
    mekath ekathara vidiyaka kumanthranayak... will see
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    pissuda hatida...
    ne ne kisima bashawakin danna meka fun ganna song ekak neme
    wena ayata terenne natma egena ganna.. meke sinhalayanta tiyana ekama rata.. sinhala ara wena bashawakin liyanna thawa tika kalayakin rap karannath kiyay... :dull:
    koy ratetha thamange bashawen ara jathika geeya kiyanne. pissu me mussunta.. lakawe nidahasa dila tiyana wadi ekayne mechara dagalanne..
    :no::no::no:
    අක්කේ ඔහොම කතා කරන එක වැරදි නේද මේ රට ඒ මිනිස්සුත් ගේත් රට ඒ මිනිස්සුත් මේ රටේ අපි වගේම ජීවත් වෙන අපිට වගේම හැගීම තියන අය..... හදිස්සියෙවත් අපිත් ඒ ජාතියේ වෙලා අපිට කවුරු හරි ඇවිල්ල කියුවොත් ඔගොල්ලන් සිංහළ ඉගනගනිල්ලා කියලා අපිට මොනා හිතේද ඒ වගේ තමයි අ මිනිස්සුන්ටත්....
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    frist tell me ur tamil or muslim or sinhala
    මෙහෙමයි අක්කි:)
    අපි විසින් හුරුවෙලා තියෙනවා විරුද්ධ මතධාරීන්ට "කළු" වචනයන් හරහා පහර ගහන්න...
    ඒ සදහා..
    දේශද්‍රෝහියා
    රට පවා දෙන්නා
    සිංහල කොටියා
    එන්.ජී.ඕ කාරයා වගේ වචන විශාල ප්‍රමාණයක් අපි ළග තියනවනෙ...:)
    මෙතනත් මට එහෙම පහරගැසීමක් කරන්න තමයි අක්කිගෙ සූදානම..:)
     
    mekay malli ogolonta kakumak tiyanwanam kawadawath mewage deyaka help karanne ne kakumak enna me ratata adare karna sinhala munssu tikak anith jathingen tika swpala denekuy nisa tamay me rata ada berila inne. but somahamuduruwo wage bayanatiwa katakaran ayata une mokakda?
    anna ekay kiyanne ratata adare karana munussunta ada thanak ganna hari amaruy. oya golo kiyanne tamnge wasiyata natuwa ratata tiyana adrekata neme.. ehenam iting kawdwath mehema deyaka help karanne ne..
    but kawadawat meka wenne nam ne meka nikan thread ekak vitaray.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ne ne wena ratwala adarhsa wenna jathika geeyen neme ekata wena dewal godak tiyanawa.. meke wenne apita api rate nathi karanna hadanna ekay..
    mekath ekathara vidiyaka kumanthranayak... will see

    අක්කි..:)
    ඔය "විදේශීය කුමන්ත්‍රණ, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ, ජාත්‍යන්තර කුමන්ත්‍රණ" කියන්නෙ දේශපාලඥයන් විසින් සිය වාසි උදෙසා භාවිත කරන වාග් හරඹයන්..ඒවට රැවටෙන්න එපා..:no: