apo megolo tamay rata kannemama hithanne mix karoth hodai ... hama bashawama nirupanaya vana paridi..

apo megolo tamay rata kannemama hithanne mix karoth hodai ... hama bashawama nirupanaya vana paridi..

sure these people who agree to this must be tamil or muslim ..otherwise if they have backbone never agree to this..මොන රටේ ද බන් භාෂා ගොඩකින්
ජාතික ගීයවල් (mix)හදන්නේ
ජාතික ගීය කියන්නේ රටේ අභිමානය පෙන්නුම් කරන දෙයක්
![]()

Sinhalaen witharak thibbama athi.. Amarica wala tamil walin na ne? ausi wala wena basa walin nane... England wala wena basa walin na ne.. India wala wena basa walin nane..
api mokatada wenas karanne..
Meaka pradhana bashawa SINHALA.. so sinhalen thibbama hodatama athi.
jathika geya sinhala vitaray wena bashawalin kiyanwnam eka jathika geeya neme.. meke kisima deyak wens karanne ne kiyala mata hodatama sure ..

pissuda hatida...අක්කි.....ජාතික ගීයෙ අර්ථයෙ වෙනසක් නොකර ඕනම භාෂාවකින් ගායනා කරන්න නිදහස ව්‍යවස්ථාව තුළ තියනවා...අනෙක ජාතික ගීයෙන් කරන්නෙ රට ගැන ගෞරවයක් ඇති කරවීමනෙ...ඉතිං නොදන්න භාෂාවකින් ජාතික ගීය තිබ්බම ඒක වෙන්නෙ නෑනෙ...අනික වෙනින් වෙලාවට "පිටරට විදියට නොකල යුතුයි" කියලා අපි තර්ක කරනවනං ඇයි මේ වෙලාවෙ "පිටරට විදියට කළ යුතුයි" කියලා අපි අපිටම නියමයක් පනවගන්නෙ...අපිට පුලුවන්නෙ අනික් රටවලටත් ආදර්ශයක් වෙන්න...![]()

pissuda hatida...
ne ne kisima bashawakin danna meka fun ganna song ekak neme
wena ayata terenne natma egena ganna.. meke sinhalayanta tiyana ekama rata.. sinhala ara wena bashawakin liyanna thawa tika kalayakin rap karannath kiyay...
koy ratetha thamange bashawen ara jathika geeya kiyanne. pissu me mussunta.. lakawe nidahasa dila tiyana wadi ekayne mechara dagalanne..

පිස්සුවත් හැටිවත් නෙමේ...මම මගේ අදහස ප්‍රකාශ කලේ..
අයියෝ අක්කි...ඔය "භාෂාව","ජාතිය" වගේ අනන්‍යතාවයන් භාවිතය ඇරඹුණේ මානවයන්ගෙ ආරම්භයෙන් හුගක් පස්සෙ....අනෙක අපේ රටේ වුනත් "ජාතිය","භාෂාව" වගේ අනන්‍යතාවයන් භාවිත කිරීම හැමදාම එකලෙස පැවතුනේ නෑ...වර්තමානයේ ඇතිවුන යුද්ධය වගේ සිද්ධි නිසා තමයි ඔය "ජාතිය","භාෂාව" වගේ අනන්‍යතාවයන් කෙරෙහි වැඩි අවධානයක් යොමුවෙලා තියෙන්නෙ...
ඒ තත්ත්වය යටතේ නිරපේක්ෂ වශයෙන් ලංකාව එක අනන්‍යතාවයකින් නාමකරණය කරන්න බෑනෙ...![]()

Umbe Poll eka pahadili na.
poll eke topic eka thiyenne..
"ජාතික ගීය ගයන භාෂාව ලංකාවේ වෙනස් විය යුතු&.." Yes/No
eth passe yatin liyala thiyenawa
"ශ්‍රී ලංකා ජාතික ගීය සිංහලෙන් පමණක් ගයමු නේද ?" Yes/No
me prashna deka paraspara wirodi neda?

well said bro. 100% agree with uඅක්කි.....ජාතික ගීයෙ අර්ථයෙ වෙනසක් නොකර ඕනම භාෂාවකින් ගායනා කරන්න නිදහස ව්‍යවස්ථාව තුළ තියනවා...අනෙක ජාතික ගීයෙන් කරන්නෙ රට ගැන ගෞරවයක් ඇති කරවීමනෙ...ඉතිං නොදන්න භාෂාවකින් ජාතික ගීය තිබ්බම ඒක වෙන්නෙ නෑනෙ...අනික වෙනින් වෙලාවට "පිටරට විදියට නොකල යුතුයි" කියලා අපි තර්ක කරනවනං ඇයි මේ වෙලාවෙ "පිටරට විදියට කළ යුතුයි" කියලා අපි අපිටම නියමයක් පනවගන්නෙ...අපිට පුලුවන්නෙ අනික් රටවලටත් ආදර්ශයක් වෙන්න...![]()

frist tell me ur tamil or muslim or sinhala
ne ne wena ratwala adarhsa wenna jathika geeyen neme ekata wena dewal godak tiyanawa.. meke wenne apita api rate nathi karanna hadanna ekay..පිස්සුවත් හැටිවත් නෙමේ...මම මගේ අදහස ප්‍රකාශ කලේ..
අයියෝ අක්කි...ඔය "භාෂාව","ජාතිය" වගේ අනන්‍යතාවයන් භාවිතය ඇරඹුණේ මානවයන්ගෙ ආරම්භයෙන් හුගක් පස්සෙ....අනෙක අපේ රටේ වුනත් "ජාතිය","භාෂාව" වගේ අනන්‍යතාවයන් භාවිත කිරීම හැමදාම එකලෙස පැවතුනේ නෑ...වර්තමානයේ ඇතිවුන යුද්ධය වගේ සිද්ධි නිසා තමයි ඔය "ජාතිය","භාෂාව" වගේ අනන්‍යතාවයන් කෙරෙහි වැඩි අවධානයක් යොමුවෙලා තියෙන්නෙ...
ඒ තත්ත්වය යටතේ නිරපේක්ෂ වශයෙන් ලංකාව එක අනන්‍යතාවයකින් නාමකරණය කරන්න බෑනෙ...![]()
ne ne wena ratwala adarhsa wenna jathika geeyen neme ekata wena dewal godak tiyanawa.. meke wenne apita api rate nathi karanna hadanna ekay..
mekath ekathara vidiyaka kumanthranayak... will see

pissuda hatida...
ne ne kisima bashawakin danna meka fun ganna song ekak neme
wena ayata terenne natma egena ganna.. meke sinhalayanta tiyana ekama rata.. sinhala ara wena bashawakin liyanna thawa tika kalayakin rap karannath kiyay...
koy ratetha thamange bashawen ara jathika geeya kiyanne. pissu me mussunta.. lakawe nidahasa dila tiyana wadi ekayne mechara dagalanne..

මෙහෙමයි අක්කිfrist tell me ur tamil or muslim or sinhala

අක්කේ ඔහොම කතා කරන එක වැරදි නේද මේ රට ඒ මිනිස්සුත් ගේත් රට ඒ මිනිස්සුත් මේ රටේ අපි වගේම ජීවත් වෙන අපිට වගේම හැගීම තියන අය..... හදිස්සියෙවත් අපිත් ඒ ජාතියේ වෙලා අපිට කවුරු හරි ඇවිල්ල කියුවොත් ඔගොල්ලන් සිංහළ ඉගනගනිල්ලා කියලා අපිට මොනා හිතේද ඒ වගේ තමයි අ මිනිස්සුන්ටත්....
mekay malli ogolonta kakumak tiyanwanam kawadawath mewage deyaka help karanne ne kakumak enna me ratata adare karna sinhala munssu tikak anith jathingen tika swpala denekuy nisa tamay me rata ada berila inne. but somahamuduruwo wage bayanatiwa katakaran ayata une mokakda?මෙහෙමයි අක්කි
අපි විසින් හුරුවෙලා තියෙනවා විරුද්ධ මතධාරීන්ට "කළු" වචනයන් හරහා පහර ගහන්න...
ඒ සදහා..
දේශද්‍රෝහියා
රට පවා දෙන්නා
සිංහල කොටියා
එන්.ජී.ඕ කාරයා වගේ වචන විශාල ප්‍රමාණයක් අපි ළග තියනවනෙ...
මෙතනත් මට එහෙම පහරගැසීමක් කරන්න තමයි අක්කිගෙ සූදානම..![]()
ne ne wena ratwala adarhsa wenna jathika geeyen neme ekata wena dewal godak tiyanawa.. meke wenne apita api rate nathi karanna hadanna ekay..
mekath ekathara vidiyaka kumanthranayak... will see