ජාතික ගීය ගයන භාෂාව ලංකාවේ වෙනස් විය යුතු&

ශ්‍රී ලංකා ජාතික

  • Yes

    Votes: 15 23.8%
  • No

    Votes: 48 76.2%

  • Total voters
    63
  • Poll closed .

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    :no::no::no:
    අක්කේ ඔහොම කතා කරන එක වැරදි නේද මේ රට ඒ මිනිස්සුත් ගේත් රට ඒ මිනිස්සුත් මේ රටේ අපි වගේම ජීවත් වෙන අපිට වගේම හැගීම තියන අය..... හදිස්සියෙවත් අපිත් ඒ ජාතියේ වෙලා අපිට කවුරු හරි ඇවිල්ල කියුවොත් ඔගොල්ලන් සිංහළ ඉගනගනිල්ලා කියලා අපිට මොනා හිතේද ඒ වගේ තමයි අ මිනිස්සුන්ටත්....

    ane mey moda katha kiyanna epa ban
    ubala wage un nisa thamai mey anith jaathin wala samahara un ape oluwata atha hodanna enney
    Example ekak widiyata balapan Arbiaya
    un kawadawath kiyanawada , Arabiya kiyanne Bahu aagamika Bahu Waargika ratak kiyala ??
    naha neyda ape gon hetta ney kiyanne meka Bahu Aagamika ,Bahu Waargika ratak kiyala
    moda wenna epa ban sinhalayata thiyena ekama rata mey rata
    ubala aakey jaathika geeyai basawai gana katha karanwa
    mona rateyda ban jaathika geeya baasa 2 - 3kin thiyenny
    meka sinhala ratak , Sinhala Basawa wadiyen baawitha weney ethin mokatada api ape jaathika geeya wenas karanne
    ??

    anith jaathin ekka samagiyen inawa kiyanne ban , ape jaathika geeya wenas karana eka nemie ney
    Sri lankawe Flag ekenuth siyaluma jaathin Represent wenawney tawa monawada ban karanna kiyanne
     
    Last edited:

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    mekay malli ogolonta kakumak tiyanwanam kawadawath mewage deyaka help karanne ne kakumak enna me ratata adare karna sinhala munssu tikak anith jathingen tika swpala denekuy nisa tamay me rata ada berila inne. but somahamuduruwo wage bayanatiwa katakaran ayata une mokakda?
    anna ekay kiyanne ratata adare karana munussunta ada thanak ganna hari amaruy. oya golo kiyanne tamnge wasiyata natuwa ratata tiyana adrekata neme.. ehenam iting kawdwath mehema deyaka help karanne ne..
    but kawadawat meka wenne nam ne meka nikan thread ekak vitaray.
    අනේ අක්කියෝ අපිත් සිංහළ තමයි අපිටත් මේ රට ගැන කැක්කුමක් තියනවා තමයි.. අනිත එක අක්කි මෙහෙම කතා කරා කියලා අපිට ලැබෙන වාසිය මොකක්ද? :rolleyes::rolleyes::rolleyes: අපි දන්නවා මේකේ මොනවා කියුවත් එක මේ ප්‍රශ්නේ විසදුමට වැදගත් නොවන බව එත අපිට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්නේ.....
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ

    oya kohoma kuwath oya suport karanne me rata pawadena nathi karana piriskata misak me ratata karana udawwak neme meka. eka mataka tiyaganna. oyage jathiya mokak unath oya karanne ekay..
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    mekay malli ogolonta kakumak tiyanwanam kawadawath mewage deyaka help karanne ne kakumak enna me ratata adare karna sinhala munssu tikak anith jathingen tika swpala denekuy nisa tamay me rata ada berila inne. but somahamuduruwo wage bayanatiwa katakaran ayata une mokakda?
    anna ekay kiyanne ratata adare karana munussunta ada thanak ganna hari amaruy. oya golo kiyanne tamnge wasiyata natuwa ratata tiyana adrekata neme.. ehenam iting kawdwath mehema deyaka help karanne ne..
    but kawadawat meka wenne nam ne meka nikan thread ekak vitaray.

    අක්කි මට කියන්න මොකක්ද අපිට ලැබෙන ඔය ඔයා කියන "වාසිය"
    එහෙම කිසි දෙයක් නෑ...:no:
    මම කතාකරේ ලංකාවෙ තවදුරටත් වාර්ගික අර්බුදයක් ඇති නොවීමට ගතහැකි පියවර ගැන...ඉතිං ලංකාවේ වාර්ගික අර්බුදයක් ඇතිවීම වළක්වාගැනීම වෙනුවෙන්/ ලංකාවෙ සාමය ඇතිකිරීම වෙනුවෙන් කතාකරන්නෙ රටට ආදරයක් තියන නිසානෙ...:):)
     
    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    අනේ අක්කියෝ අපිත් සිංහළ තමයි අපිටත් මේ රට ගැන කැක්කුමක් තියනවා තමයි.. අනිත එක අක්කි මෙහෙම කතා කරා කියලා අපිට ලැබෙන වාසිය මොකක්ද? :rolleyes::rolleyes::rolleyes: අපි දන්නවා මේකේ මොනවා කියුවත් එක මේ ප්‍රශ්නේ විසදුමට වැදගත් නොවන බව එත අපිට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්නේ.....

    metana problem ekk nane bn..katada dan sinhalen tiyana eka prashnyak wela tynne :nerd:

    168378tkjqfm4nq8.gif
    122842r9l2jjtjaf.gif
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,555
    5,930
    113
    හෝම් ස්වීට් හෝම්
    මේ තියෙන එක ඔහොම තිබුනදෙන් , මේක හින්දා ප්‍රස්න උනා නං .... ඒ ප්‍රස්න දැන් correct කරන්න හදන එකෙන් වෙන්නේ ප්‍රස්නේ double වෙන එකයි.

    So , මේක මෙහෙම්මම තියෙන එක හොදයි
    අනික take india for an example , උන්ටත් එක සින්දුවයි , එක language එකයි !!
    මේ පුංචි රටට මොකටද තව එකක් ??

    නිකං නැති ප්‍රස්න ඇති කරන්න එපා !!
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    අක්කි මට කියන්න මොකක්ද අපිට ලැබෙන ඔය ඔයා කියන "වාසිය"
    එහෙම කිසි දෙයක් නෑ...:no:
    මම කතාකරේ ලංකාවෙ තවදුරටත් වාර්ගික අර්බුදයක් ඇති නොවීමට ගතහැකි පියවර ගැන...ඉතිං ලංකාවේ වාර්ගික අර්බුදයක් ඇතිවීම වළක්වාගැනීම වෙනුවෙන්/ ලංකාවෙ සාමය ඇතිකිරීම වෙනුවෙන් කතාකරන්නෙ රටට ආදරයක් තියන නිසානෙ...:):)
    thwath aurudu ganakata arubuda athi wenne oya eka gena worroy wenna one ne eka balaganna godak aya innwa:)
    marama joke eke jathika geeya nisa arbudaya athiwenwa kuwama:rofl:
    malli oya koheda inne.. lankaweda natnam wena kohe hari ratakada
    api konde badapu cheennu neme me ena pota terum ganan bari.. :lol:
    harenna mokatada kiyala apitha hodata ternewa ratata adare muwawen :P
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    ane mey moda katha kiyanna epa ban
    ubala wage un nisa thamai mey anith jaathin wala samahara un ape oluwata atha hodanna enney
    Example ekak widiyata balapan Arbiaya
    un kawadawath kiyanawada , Arabiya kiyanne Bahu aagamika Bahu Waargika ratak kiyala ??
    naha neyda ape gon hetta ney kiyanne meka Bahu Aagamika ,Bahu Waargika ratak kiyala
    moda wenna epa ban sinhalayata thiyena ekama rata mey rata
    ubala aakey jaathika geeyai basawai gana katha karanwa
    mona rateyda ban jaathika geeya baasa 2 - 3kin thiyenny
    meka sinhala ratak , Sinhala Basawa wadiyen baawitha weney ethin mokatada api ape jaathika geeya wenas karanne
    ??

    anith jaathin ekka samagiyen inawa kiyanne ban , ape jaathika geeya wenas karana eka nemie ney
    Sri lankawe Flag ekenuth siyaluma jaathin Represent wenawney tawa monawada ban karanna kiyanne
    මචන් මෙහෙමයි බන් මට තේරෙනවා උබ කියන දේ එත මචන් අපි මෙහෙම ප්‍රශ්න වලදී එක පැත්තකින් විතරක් හිතලා තීරණ ගන්න එක වැරදි බන්.... බලපාන් දැන් අවුරුදු 30 මේ රටේ යුද්දයක් තිබ්බා උබ හිතන්නේ මේ ප්‍රශ්න වලට විසදුම් නොදුන්නොත් මේ රටේ මෙහෙම හැමදාමත් ඔය සාමය තියෙයි කියලද නැහැ බන් උන කොහොම හරි විසදුම් ලබා ගන්න අයෙත් යුද්ද හරි කරයි. මන් කියන්නේ නැහැ බන් ජාතික ගිය වෙනස් කරන එක උන්ගේ ප්‍රශ්න වලට විසදුමක් කියලා ඕව කරන්න කලින් කොචර දේවල් කරන්න තියනවද ඒ මිනිස්සුන්ට
     
    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    ඕනා එකක් කරගන්න කියහන් බන්, සිංහල කම හිතේ තියෙනවනම් ඒක විතරයි ඕනා

    ane me :frown: sinhala kama hiye witarak tiyagena monaw krnnada bn :oo: as a example..muslim minnissu balapn..un Muslim kama hite witark tiyagena innwada nane..balpn unge agmata unge jathiyata un garu karana hati :nerd: isreal , Palestine wena seen walata lankawe ewun kochchra ka gahanwada ..ann ekai niyama jathithwaya

    168378tkjqfm4nq8.gif
    122842r9l2jjtjaf.gif
     
    Last edited:

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    අක්කි මට කියන්න මොකක්ද අපිට ලැබෙන ඔය ඔයා කියන "වාසිය"
    එහෙම කිසි දෙයක් නෑ...:no:
    මම කතාකරේ ලංකාවෙ තවදුරටත් වාර්ගික අර්බුදයක් ඇති නොවීමට ගතහැකි පියවර ගැන...ඉතිං ලංකාවේ වාර්ගික අර්බුදයක් ඇතිවීම වළක්වාගැනීම වෙනුවෙන්/ ලංකාවෙ සාමය ඇතිකිරීම වෙනුවෙන් කතාකරන්නෙ රටට ආදරයක් තියන නිසානෙ...:):)

    jaathika geeyen koheda eluwo waargika prashnayak athi weneny
    ubalath kiyanne maara katha ney
    :nerd:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ane me :frown: sinhala kama hiye witarak tiyagena monaw krnnada bn :oo: as a example..muslim minnissu balapn..un Muslim kama hite witark tiyagena innwada nane..balpn unge agmata unge jathiyata un garu karana hati :nerd: isreal , Palestine wena seen walata lankawe ewun kochchra ka gahanwada ..ann ekai niyama jathithwaya

    168378tkjqfm4nq8.gif
    122842r9l2jjtjaf.gif
    soma hamuduruwoth mehema kiyagena hitiyath adatha jewthun athara.. penwane namata sinhala minusunge hati.
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ane me :frown: sinhala kama hiye witarak tiyagena monaw krnnada bn :oo: as a example..muslim minnissu balapn..un muslim kama hite witark tiyagena innwada nane..balpn unge agmata unge jathiyata un garu karana hati :nerd:

    168378tkjqfm4nq8.gif
    122842r9l2jjtjaf.gif

    ප්‍රධාන ජාතියවුනාම මේ වගේ ප්‍රශ්න එනවා..
    ජාතික ගීය වුනාම ඒකට සියලුම ජාතීන් ආගම එකතුවුනාට වරදක් නෑ, හැබැයි ඒකෙන් ප්‍රශ්න ඇති කරගන්න හොඳ නෑ...
    ජාතික ගීය නිසා ජාතිවාදයක් එනවනම් ගීය අයින් කරත් කමක් නෑ මම කියන්නේ..

    අවශ්‍ය දේ එකමුතුකම
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ප්‍රධාන ජාතියවුනාම මේ වගේ ප්‍රශ්න එනවා..
    ජාතික ගීය වුනාම ඒකට සියලුම ජාතීන් ආගම එකතුවුනාට වරදක් නෑ, හැබැයි ඒකෙන් ප්‍රශ්න ඇති කරගන්න හොඳ නෑ...
    ජාතික ගීය නිසා ජාතිවාදයක් එනවනම් ගීය අයින් කරත් කමක් නෑ මම කියන්නේ..

    අවශ්‍ය දේ එකමුතුකම
    dakkayn dakke ne mehema moda post ekak :rofl:
    mokatawth ne...
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    thwath aurudu ganakata arubuda athi wenne oya eka gena worroy wenna one ne eka balaganna godak aya innwa:)
    marama joke eke jathika geeya nisa arbudaya athiwenwa kuwama:rofl:
    malli oya koheda inne.. lankaweda natnam wena kohe hari ratakada
    api konde badapu cheennu neme me ena pota terum ganan bari.. :lol:
    harenna mokatada kiyala apitha hodata ternewa ratata adare muwawen :P

    නෑ අක්කි:)
    මම කීවෙ නෑ ජාතික ගීය හේතුකොට ගෙන වාර්ගික අර්බුදයක් ඇති වෙනවයි කියලා..
    නමුත් සුළු සුළු දේවල් එකතු වෙලා තමයි ලොකු ප්‍රශ්නයක් නිර්මාණය වෙන්නෙ..ඒ නිසා අපි කළ යුත්තේ කුඩාම ස්ථානයේ සිට නිවැරදි කිරීම..
    වර්තමාන ව්‍යවස්ථාවේ විදියට ජාතික ගීයෙ අර්ථයට හානි නොවන පරිදි ඕනෑම භාෂාවකින් ගැයීමේ නිදහස තියනවා...ඒක හොද දෙයක් හැටියට මම දකිනවා...:)