දැන් ඕකෙන් නොකියා කිව්වේ දැන් ලංකාවේ ජාතික ගීය සිංහලෙන් කියන මිනිස්සු ඉන්නෙ සිංහල කොලනියේ, දෙමලෙන් කියන උන් ඉන්නෙ දෙමළ කොලනියේ කියලද?
අපරාදේ අවුරුදු තිහක් කරපු යුද්දෙ.
තව ටිකක් හැගීම එන්න කොඩිය කුත් ප්‍රින්ට් කරල දුන්න නම් හරි..
දැන් ඕකෙන් නොකියා කිව්වේ දැන් ලංකාවේ ජාතික ගීය සිංහලෙන් කියන මිනිස්සු ඉන්නෙ සිංහල කොලනියේ, දෙමලෙන් කියන උන් ඉන්නෙ දෙමළ කොලනියේ කියලද?
අපරාදේ අවුරුදු තිහක් කරපු යුද්දෙ.
හෙළයෙක්;18061195 said:ජාතීන් හැටක් විතර ඉන්න ඉන්දියාවෙත් ජාතික ගීය හින්දි වලින් කියන්නෙ. අපේ මේ ඉන්න ජාතින් දෙකට ජාතික ගී වර්ග දෙකක්.
ඊළමේ පළමු පියවර මෙලෙස අතිසාර්ථක ලෙස දියත් වූ වගයි.
දේශපාලන මතවාද නිසා මේවට උදව් කරන සිංහලයන්ට වැහි නැති හෙණ ගහනව.

තව ටිකක් හැගීම එන්න කොඩිය කුත් ප්‍රින්ට් කරල දුන්න නම් හරි..


වැස්ස වලාහක දෙයියොත් සින්හල ජතිවාදියෙක්ද බන්.?![]()
බල්ලන්ට ජාතක උන් ඇරුනාම
මයිත්‍රී ෆෑන් ද..
මහින්ද ෆෑන් ද..
jvp ෆෑන් ද කියල
පක්ෂ පාට භේදයක් නෑ මචං රට ගැන හැගීමක් තියන ඕන එකෙක් ට රිදෙනවා
තව ටිකක් හැගීම එන්න කොඩිය කුත් ප්‍රින්ට් කරල දුන්න නම් හරි..
ඉතින් මොකද ප්‍රශ්නේ. දමිල ජනතාව දමිල භාෂාවෙන් ගයනා කරයි. සිංහල කතා කරන ජනතාව සිංහලෙන් ගයයි.
දුප් දුප් හම්බයෙක් ඇවිත් බුරනවා...මේක බංගලිදෙශෙ නෙමෙයිඉතින් මොකද ප්‍රශ්නේ. දමිල ජනතාව දමිල භාෂාවෙන් ගයනා කරයි. සිංහල කතා කරන ජනතාව සිංහලෙන් ගයයි.
ඉතින් මොකද්ද ප්‍රශ්නේ දෙමළ මිනිස්සු කැමති නිසා ස්වයං පාලනය ගත්තාවේ , අපි අපේ කොටහේ ඉමු



දුප් දුප් හම්බයෙක් ඇවිත් බුරනවා...මේක බංගලිදෙශෙ නෙමෙයි


හම්බ මල්ලි ලයි, jvp සුනකයොයි ignore කරපන්..

ඇත්ත... මම හලාල් ප්‍රශ්නේ දි එකට කතා කළා.
හැබැයි අද මම එකාලෙට වඩා සැහෙන්න දෙයක් ඉගන ගත්තා බන්.
මම එදා කල්පනා කලේ පාරට බැහැලා මේකට විසඳුමක් හොයන්න.
පස්සේ මම තේරුම් ගත්තා පාරට බැහැලා ලබා ගන්න පුළුවන් ඉලවුවක් නැති බව.
එහෙම හිතපු එක මගේ මෝඩ කම.
අනික මටම විලිලජ්ජා හිතෙන වැඩේ තමා, මහින්ද ම හලාල් ඇති කරන්න කටයුතු කරලා, මහින්දම එකට විරුද්ධව වැඩකරන්න පිරිසක් හදලා, ඒ කුමන්ත්‍රනෙට මමත් අහුවෙලා නටපු එක.
මුසල්මනුවෝ අපිට හලාල් ගන්න කියලා බල කලේ නෑ. සිංහලයෝ එකමුතු වුනා නං එකතු වෙලා හලාල් නොගෙන හිටියා නං බිස්නස් පාඩු වෙලා ඕක නවත්වා ගන්න තිබ්බා. ප්රජාතන්ත්රවාදී පාලනයක හිටියා නම් සාකච්චා කරලා හරි මොකක් හරි කර ගන්න තිබ්බා. දෙකෙන් එකක් වත් තිබ්බේ නෑ.
මම ඔතන කිවුවේ මෙහෙම දෙයක්. සිංහලයාට සියලු පහසුකම් තිබ්බා නැද්ද? සිංහලයෝ එකෙන් ප්‍රයෝජනයක් අරන් ද ඔය කෑ ගහන්නේ? උතුරේ දෙමල මිනිස්සුන්ට නැති බොහෝ පහසුකම් දකුණේ සිංහලයාට තිබ්බේ නැද්ද? මුසල්මනුවන්ට ලැබිච්ච දේවල් අපිත් පරිහරණය කලේ නැද්ද?
ඔවු ජාති කෙස් නිසා වෙනස් කම් තියනවා. එත් මන් අහන්නේ,
මේ රටේ සිංහලයන්ට වඩා පහසුකම් වරප්‍රසාද මහා විශාල වශයෙන් මුසල්මානුවන්, ද්‍රවිඩයන් ගත්තාද? මම නම් එහෙම දෙයක් දැක්කේ නෑ. උඹ එහෙම දෙයක් දැක්කා නම් කියපන්.
හැමදේම සමස්තයක් විදිහට මධ්‍යස්තව බලලා කියපන්..
එහෙම බලනකොට පෙනිච්ච අඩුපාඩු මටත් තිබ්බා ඒවාට විසඳුමක් හොයන්න තමයි ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන වැඩපිළිවෙලට මම කැමති වුනේ. ඉස්සර මමත් කරලා තියෙන්නේ ප්රශ්නය උඩු දුවන්න වැඩ කරපු එක. දැන් ඒක වෙනස් වෙලා. දැන් හොයන්නේ ප්‍රශ්නෙට විසඳුමක්.
යතාර්ථය බැලුවොත් කිසි දවසක දෙමල/මුස්ලිම් තෝර ලංකාවක් ඉදිරියට හැදෙන්නේ නෑ. අනිවාර්යෙන්ම උන් ඉන්නවා. අපි ගන්න පියවරක්, හදන සැලසුමක් හදන්න ඕනේ ඒවටත් හරියන්න. එකයි ඇත්ත.

ඉන්දියාවෙත් මිනිස්සු ඉල්ලුවනම් හරි බන් උන්ගෙ භාෂාවෙන් ජාතික ගීය ගයන්න..උන්ට භාෂා බර ගානක් තියෙනවනෙ



කනට ගහල එලවයි

අපේ මේ කෑ ගහන උන් ටික යැව්වනම් හරි උදව්වට එක භාෂාවට එකා ගානෙ



ඔව් ජාතික සොන්නයො ටික පෝලිමේ මුලින් යවන්න ඕන..
ඇට දෙකෙන් එල්ලල ගහයි උන බහින්න


Endu wena, Rendu wenda...
Andu poda, Andu poda....
Wana Wana...
Endu wena, Rendu, munda...
Soothala mudiya... Ennu seda,
Ondu munda....
Poda poda, poda punda...
