ජාතික ගීය දෙමලෙන් කියන්න ජනපති අවසර දෙයි

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ වෙලාවේ මේ දේ වරදක් නම් මම දකින්නේ නෑ....නිදහසේ ඉඳලා අපිට දෙමළ භාෂාවෙන් ජාතික ගීය තිබ්බා...ඒක නැති කරපු එක 2010 දි මහින්ද කරපු මෝඩ වැඩක්..ඒ වගේ මෝඩ වැඩ 2010 ඉඳන් එයා කළා....ඒ දේ නිවැරදි කරපු එක හොඳයි....
    හැබැයි මට මේ විධායක සභාව එක්ක ප්‍රශ්න තියෙනවා...

    එදා කරත් අද කරත් ඒක වැරදි... ජාතික ගීය එක භාශාවකින් කිව්වම හරි..
     
    • Like
    Reactions: akura

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මමත් සිරිපාලට තමයි ඡ්න්දෙ දුන්නේ.හැබැයි දැන්නම් සිරිපාලගෙ මෑණියන්ව මතක් මතක් වෙනව.දෙමලට පුක දෙන්න නෙමෙයි අපි *කයට ඡන්දෙ දුන්නේ.ජාතික ගීතයට අත තියලා සිරිපාල ලොකු වැරෙද්දක් කරගත්තේ.මිනිහට අමතක ඇති තාමත් මේ රටේ මහ ජාතිය සිංහල කියල.
     
    • Like
    Reactions: akura

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    හෙට මුස්ලිම් උන්ටත් ජාතික ගීයක් දෙමු

    ow dan wenama illuwoth denna wenawa. ei ape adi wasi janathawata....

    sri lanka matha pojjaa.
    apa sri lanka mandu koraaaaa.........

    ohoma ekak awoth puduma wenna epa. :(:(
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    :D

    ඔක්කොම පොන්නයො බන්මෙවා පෙන්නෙ නැහැ මෙවා හරි කියනවා මෙ කමක් කමයෙන් රට බෙදන තැනට යන්නෙ
    මට ඔක්කොටම වැඩිය දුක සිහල නම් වලින් ඉන්න පොන්නයො 4 දෙනෙක් විතර සිහලයව අන්දලා සිහලයාටම අරින්න සලස්වන එක ගැන

    තව මෙකෙ නම්බුව හොයන පොන්නයො ඉන්නවා නෙද උන්ට බැනුම් අහන්න වෙයි කියාල බයට නම තියා ගන්න ඔන කමට කටක් අරින්නෙ නැහැ නමුත් ටොයියන්ගෙ රෙප් කපනවා හැන්ගිලා කොන්දක් ඇතිව මෙ වෙන දෙවල් වලට කටහ කරන්න බයයි නැත්නම් යාලුවා තරහා වෙයි කියාල රටට වෙන දෙ ගැන කටහ කරන්න බයයි ඉගෙන ගත්තා කියන ඩොක්ටලා ඉන්ජිනියරල කියාගෙන ඉන්න පොන්නයො ඉන්නවා නෙද මෙකෙ ටොපාලාව/47/සිරිපලලාව එලවන්න ජාතික විරයො වගෙ බැහලා පිටු ගනන් දිග හැලි ලියපු පොන්නයො ඉන්නවා නෙද
    එ පොන්නයන්ට කටක් ඇරලා කියන්න බැහැ මෙවා වැරදි කියාල මෙකෙ ගැහැනියක්ව හො කොල්ලෙක්ව කිච කරන්නනම් පාන්දර වෙනකම් ඇහැරිලා පොර ටොක් දෙනවා එ පොන්නයො
    නමුත් රටට වෙන දෙට ව්චනයක් කියන්න පන නැහැ එ පොන්නයන්ට
    :no:
    :no:

    වදින්න තම්යි කිවුවෙ එ පොන්නයන්ට :eek::eek::eek:
    සිරාවට බං කොන්දක් තියෙනවා කියලා හිතාගෙන හිටපු එවුං හැංගිලා ඉන්න හැටි දැක්කම උන්ට ගූ ගහන්න හිතෙනවා.පොර ටෝක් විතරයි බලං ගියාම :yes:
     
    නමුත් රටට වෙන දෙට ව්චනයක් කියන්න පන නැහැ එ පොන්නයන්ට :no:
    :no:

    වදින්න තම්යි කිවුවෙ එ පොන්නයන්ට :eek::eek::eek:

    :nerd::nerd::nerd::nerd::nerd::nerd:
     
    සිරාවට බං කොන්දක් තියෙනවා කියලා හිතාගෙන හිටපු එවුං හැංගිලා ඉන්න හැටි දැක්කම උන්ට ගූ ගහන්න හිතෙනවා.පොර ටෝක් විතරයි බලං ගියාම :yes:

    ජංගි පොරවල් බන්, නුගත් මීහරක් ගව රැල ගවපාලනය වෙනවා දැන්. :no:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කෑප්ටන් Jack Sparrow;18060966 said:
    ජංගි පොරවල් බන්, නුගත් මීහරක් ගව රැල ගවපාලනය වෙනවා දැන්. :no:

    අනිත් උන් නන් අතැර දාමු.. කෝ මේ ඊයේ වෙනකන් යහපා‍ලනේට කඩේ ගිය සෙට් එක.....
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    අනිත් උන් නන් අතැර දාමු.. කෝ මේ ඊයේ වෙනකන් යහපා‍ලනේට කඩේ ගිය සෙට් එක.....

    sarama idala rewila inne kiya ganna deyak nethuwa. ada mageth ekka ekek kiyanawa fb eke. patali ekata wiruddawa kata kalalu. mama kewa eka plan eke kotasak kiyala. e para ehema ne kiwwa offline giya......
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    කෑප්ටන් Jack Sparrow;18060966 said:
    ජංගි පොරවල් බන්, නුගත් මීහරක් ගව රැල ගවපාලනය වෙනවා දැන්. :no:
    ගවපාලනය හොන්දායි දෙමලෙන් කිව්වම තවාත් හොන්දායි හයිබ්‍රිඩ් වැඩි උනා හොන්දායි බොරු ඖෂධ ප්‍රතිපත්තියක් ගෙනාව හොන්දායි තොරතුරු දැනගැනීමේ පනත කියලා බයිලයක් ගෙනාව හොන්දායි නියම හරක් ටික ලබන චන්දෙන් පස්සෙ මස් කඩේකට කියාපු බඩු ටික :cool:
     
    අනිත් උන් නන් අතැර දාමු.. කෝ මේ ඊයේ වෙනකන් යහපා‍ලනේට කඩේ ගිය සෙට් එක.....

    උන් වෙන මොකුත් කරන්න ඕනේ නැහැ, කොන්ද පන තියෙන සිංහල ජාතිය විදිහට වැරදි දේ වැරදියි කිව්වනම් ඇති.
    සමහර පොන්සි පොරවල් රේප් කප කප යනවා, ඇවිත් කියන්න හයියක් නැහැ, පොන්සි පොරවල්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගවපාලනය හොන්දායි දෙමලෙන් කිව්වම තවාත් හොන්දායි හයිබ්‍රිඩ් වැඩි උනා හොන්දායි බොරු ඖෂධ ප්‍රතිපත්තියක් ගෙනාව හොන්දායි තොරතුරු දැනගැනීමේ පනත කියලා බයිලයක් ගෙනාව හොන්දායි නියම හරක් ටික ලබන චන්දෙන් පස්සෙ මස් කඩේකට කියාපු බඩු ටික :cool:

    හොදට කන බොන කොහෙන කැපුවත් 1000 කෑලි ඇත්තෙ....! :lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කෑප්ටන් Jack Sparrow;18061025 said:
    උන් වෙන මොකුත් කරන්න ඕනේ නැහැ, කොන්ද පන තියෙන සිංහල ජාතිය විදිහට වැරදි දේ වැරදියි කිව්වනම් ඇති.
    සමහර පොන්සි පොරවල් රේප් කප කප යනවා, ඇවිත් කියන්න හයියක් නැහැ, පොන්සි පොරවල්.

    ඕව තඹේ කට ගන්න ගන්න එපා බන්..... උන් කොහොමත් ඔහාම තමා...... කියන්න දෙයක් නැති උනාම එක්කො පුද්ගලිකව මඩ ගහනවා.. අන්තිමට රෙප් කපනවා.... රෙප් ටිකෙන්නෙ අපි පාන් කෑල්ලක් වත් ගන්න හදන්නෙ....
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    1491766_1023230177707030_3836654701078557217_n.jpg
     
    • Like
    Reactions: akura