මේ වෙලාවේ මේ දේ වරදක් නම් මම දකින්නේ නෑ....නිදහසේ ඉඳලා අපිට දෙමළ භාෂාවෙන් ජාතික ගීය තිබ්බා...ඒක නැති කරපු එක 2010 දි මහින්ද කරපු මෝඩ වැඩක්..ඒ වගේ මෝඩ වැඩ 2010 ඉඳන් එයා කළා....ඒ දේ නිවැරදි කරපු එක හොඳයි....
හැබැයි මට මේ විධායක සභාව එක්ක ප්රශ්න තියෙනවා...
එදා කරත් අද කරත් ඒක වැරදි... ජාතික ගීය එක භාශාවකින් කිව්වම හරි..







