ජාතික ගීය දෙමලෙන් කියන්න ජනපති අවසර දෙයි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,411
    100,348
    113
    ජාතීන් හැටක් විතර ඉන්න ඉන්දියාවෙත් ජාතික ගීය හින්දි වලින් කියන්නෙ. අපේ මේ ඉන්න ජාතින් දෙකට ජාතික ගී වර්ග දෙකක්.

    ඊළමේ පළමු පියවර මෙලෙස අතිසාර්ථක ලෙස දියත් වූ වගයි.

    දේශපාලන මතවාද නිසා මේවට උදව් කරන සිංහලයන්ට වැහි නැති හෙණ ගහනව.
     
    • Like
    Reactions: akura

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    1491766_1023230177707030_3836654701078557217_n.jpg
    :rofl::rofl::rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    හෙළයෙක්;18061195 said:
    ජාතීන් හැටක් විතර ඉන්න ඉන්දියාවෙත් ජාතික ගීය හින්දි වලින් කියන්නෙ. අපේ මේ ඉන්න ජාතින් දෙකට ජාතික ගී වර්ග දෙකක්.

    ඊළමේ පළමු පියවර මෙලෙස අතිසාර්ථක ලෙස දියත් වූ වගයි.

    දේශපාලන මතවාද නිසා මේවට උදව් කරන සිංහලයන්ට වැහි නැති හෙණ ගහනව.

    :yes::yes:
     
    • Like
    Reactions: akura

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,348
    113
    රනිල්ටයි, ජනාධිපති සිරිසේනයි මේ කරන්නෙ කාලිංග මාඝවත් නොකරපු තරමෙ විනාශයක්. උබල දෙන්නට වෙන දේ හතුරෙකුටවත් වෙන්න එපා.
    හෘද සාක්ෂිය මරාගත්ත උන් මැරෙන්නෙ විදවල එක පාර නෙවෙයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,348
    113
    2010 දි මහින්ද ඔය කියන කෑල්ල අයින් කරන එකෙන් කරේ, ඊළමක් ඉල්ලන්න පුළුවන් වෙන්න සුද්ද හදපු දේවල් පොඩ්ඩ පොඩ්ඩ අඩු කරන එක. අවුරුදු 10ක් තිස්සෙ හෙමීට හෙමීට වෙනස් කරපු දේවල් දවස් 60ක් ඇතුලට තිබ්බ තැනටම ගෙනාව.දැන් අඩු අවුරුදු 30 යුද්දෙ විතරයි. ඒක නන් ඕනි වෙන එකක් නෑ නිකන්ම ඊළම ලියල දෙයි.
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    හෙළයෙක්;18061195 said:
    ජාතීන් හැටක් විතර ඉන්න ඉන්දියාවෙත් ජාතික ගීය හින්දි වලින් කියන්නෙ. අපේ මේ ඉන්න ජාතින් දෙකට ජාතික ගී වර්ග දෙකක්.

    ඊළමේ පළමු පියවර මෙලෙස අතිසාර්ථක ලෙස දියත් වූ වගයි.

    දේශපාලන මතවාද නිසා මේවට උදව් කරන සිංහලයන්ට වැහි නැති හෙණ ගහනව.

    ඔය සරල දේ තේරුම් ගන්න මොලයක් නෑනේ බන් මුන්ට.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,348
    113
    ජාතික කොඩියෙ සිංහය අයින් කරල උන්ට කොටිය දාගන්න කියපන්. තොපි යහපාලන හැතිකරය ඕනි මගුලක් කරගනින් තොපේ බූරු වහන්සෙල එක්ක.
     
    • Like
    Reactions: HsrX_NsrX
    ඕව තඹේ කට ගන්න ගන්න එපා බන්..... උන් කොහොමත් ඔහාම තමා...... කියන්න දෙයක් නැති උනාම එක්කො පුද්ගලිකව මඩ ගහනවා.. අන්තිමට රෙප් කපනවා.... රෙප් ටිකෙන්නෙ අපි පාන් කෑල්ලක් වත් ගන්න හදන්නෙ....

    අපරාදේ බන් රේප් ටික, මට යනකොට ගෙනියන්න තිබ්බෙත් එච්චරයි. :lol:
    ඉන්ටර්නෙට් යුස් කරන තරුණ මනසවල් වලට බොරුව ඇතුල් කරලා, සහජීවනය කියන ගොන් මානසිකත්වය ඇතුල් කරලා අපේ මෝඩයන්ව හොදට අන්දලා බන්.
    කියන්නා කෙසේ කිවත් අසන්නා සිහිබුද්ධියෙන් විමසා ඇසිය යුතුයි. අන්න එකයි බුදුහාමුදුරුවොත් දේශනා කලේ.
    අපේ මි හරක් සුරපුරේ අතේ මවල දෙන අපේ දේශපාලුවන් කියන හැම දේටම එසේය කියල පිලි අරන් දැන් විදවනවා. :no:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    අපිට තියෙන තර්ජන තමයි දෙමල සන්දානය සහ ඉන්දීය අගමැති 13 හෝ ඊට වඩා දෙයක් ඕන කීම සහ බලපෑම් කිරීම, බවුද්ද සිද්දස්තනවල අනවසර ඉදිකිරීම්, මැතිවරණ ක්‍රමය සංශෝදනය නොකිරීම එක්ක විදයක් බලතල අඩු කිරීම නිසා රටේ ප්‍රසන ඇති වීම...එහෙම නැතුව ජාතික ගීය දෙමළින් ගයන කිරීම නොවෙයි.

    ලෝකේ සමහර රටවලත් ජාතික ගීය ජාතික බෂා ගණනකින් ගයන කරන එකේ, ලංකාවේ එහෙම උනාට ප්‍රස්නයක් නැහැ. අනිත් එක එක මුල ඉදන්ම තිබ්බ දෙයක් නේ. දෙමල මිනිසාට ලංකාව ගැන වැඩියෙන් හැගිමක් අතිවීන්නේ ජාතික ගීය තමුන්ගේ මව් බසින් ගයන කරන කොට. එක බෙදුම්වාදීන්ට ප්‍රස්නයක්. මොකද උන්ට ඕන ලංකාව ගැන රට ගැන හැගිමක් වෙනුවල් ඊළම වෙනම දේශයක් ගැන හැගීමක් ඇති කරන්න.

    මම හිතෙන්නේ මහින්ද දෙමල ජනතවට ගොඩක් තදින් හිටිය කියල. ඒ නිසා තමයි චන්ද ගොඩක් අඩුවෙන් හම්බවුනේ. තරමක් නම්‍යශීලි විය යුතයි. යුද්දෙන් පස්සේ දෙමල ජනතාව දිනාගන්න දැවැන්ත වැඩ පිළිවෙලක් තිබ්බ නම් අපේ රට ප්‍රසන නැතිව ඉස්සරහට යන්න තිබ්බ. දෙමල සන්දානයට විකල්පයක් වෙන්න තිබ්බ. කටුක ඇත්ත මේකයි. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගත යුතයි
     
    • Like
    Reactions: akura

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කෑප්ටන් Jack Sparrow;18061323 said:
    අපරාදේ බන් රේප් ටික, මට යනකොට ගෙනියන්න තිබ්බෙත් එච්චරයි. :lol:
    ඉන්ටර්නෙට් යුස් කරන තරුණ මනසවල් වලට බොරුව ඇතුල් කරලා, සහජීවනය කියන ගොන් මානසිකත්වය ඇතුල් කරලා අපේ මෝඩයන්ව හොදට අන්දලා බන්.
    කියන්නා කෙසේ කිවත් අසන්නා සිහිබුද්ධියෙන් විමසා ඇසිය යුතුයි. අන්න එකයි බුදුහාමුදුරුවොත් දේශනා කලේ.
    අපේ මි හරක් සුරපුරේ අතේ මවල දෙන අපේ දේශපාලුවන් කියන හැම දේටම එසේය කියල පිලි අරන් දැන් විදවනවා. :no:

    ඔවු ඔවු ෆේස්බුක්‍ එකේ ඉන්න ලාමකයන්ව හොදට ඇන්දුවා මුන්... උනුත් විහින් ඇද ගත්තා... මන් දැක්කා එකියක් කියල තියෙනවා.. අරයව යැවුවා වගේ මෙයා වැරදි කලොත් මෙයාවත් යවනවා කියලා.... උන් දන්නෙ නැහැ යවන්නත් අවුරැදු 6ක් යනවා කියලා..... :lol::lol: එතකොට රටට වෙන්න ඔිනි දේ වෙලා ඉවරයි..... :sorry::sorry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපිට තියෙන තර්ජන තමයි දෙමල සන්දානය සහ ඉන්දීය අගමැති 13 හෝ ඊට වඩා දෙයක් ඕන කීම සහ බලපෑම් කිරීම, බවුද්ද සිද්දස්තනවල අනවසර ඉදිකිරීම්, මැතිවරණ ක්‍රමය සංශෝදනය නොකිරීම එක්ක විදයක් බලතල අඩු කිරීම නිසා රටේ ප්‍රසන ඇති වීම...එහෙම නැතුව ජාතික ගීය දෙමළින් ගයන කිරීම නොවෙයි.

    ලෝකේ සමහර රටවලත් ජාතික ගීය ජාතික බෂා ගණනකින් ගයන කරන එකේ, ලංකාවේ එහෙම උනාට ප්‍රස්නයක් නැහැ. අනිත් එක එක මුල ඉදන්ම තිබ්බ දෙයක් නේ. දෙමල මිනිසාට ලංකාව ගැන වැඩියෙන් හැගිමක් අතිවීන්නේ ජාතික ගීය තමුන්ගේ මව් බසින් ගයන කරන කොට. එක බෙදුම්වාදීන්ට ප්‍රස්නයක්. මොකද උන්ට ඕන ලංකාව ගැන රට ගැන හැගිමක් වෙනුවල් ඊළම වෙනම දේශයක් ගැන හැගීමක් ඇති කරන්න.

    මම හිතෙන්නේ මහින්ද දෙමල ජනතවට ගොඩක් තදින් හිටිය කියල. ඒ නිසා තමයි චන්ද ගොඩක් අඩුවෙන් හම්බවුනේ. තරමක් නම්‍යශීලි විය යුතයි. යුද්දෙන් පස්සේ දෙමල ජනතාව දිනාගන්න දැවැන්ත වැඩ පිළිවෙලක් තිබ්බ නම් අපේ රට ප්‍රසන නැතිව ඉස්සරහට යන්න තිබ්බ. දෙමල සන්දානයට විකල්පයක් වෙන්න තිබ්බ. කටුක ඇත්ත මේකයි. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගත යුතයි

    හැමදෙනාම එකම ජාතික ගීයක් ගයද්දිනෙ බන් එකමුතුව තියෙන්නෙ... අපි එකක් අරැන් තව එකක් කියද්දි කොහෙද එකමුතුවක්....? දැන් උන් ‍ඔක්කොම කරගන්නෙ උනගෙ බාසාවෙන් නෙ එතකොට උන්ට රට ගැන ලොකු හැගීමක් ඇව්ත් තියෙනවද?
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කෑප්ටන් Jack Sparrow;18060810 said:
    උබ JVP එකත් එක්ක MY3ට කත් ඇද්දත් වැරදි දේට වැරදියි කියන්න කොන්දක් තිබ්බ නියම සිංහලයෙක් උන එක ගැන සතුටුයි.

    මම JVP නෙවේ බං. මම වඩාත් කිට්ටු UNP කිවුවොත් හරි. හෙළ උරුමයටත් කැමැත්තක් තිබ්බා. එත් ඇත්තටම මට පක්ෂයක් නෑ.

    මං මේ පාර චන්දෙ දාන්නත් නෙවේ හිටියේ... ඇතැම් කරුණු නිසා රනිල් ට ජනාධිපති වෙන්න කතිරේ ගහන්න අකමැත්තක් මට තිබ්බ නිසා. මහින්දට චන්දෙ දෙන්නෙත් නෑ. වෙන එකෙකුත් නැති නිසා චන්දෙ නොදා ඉන්න හිටියේ.. පස්සේ හැදිච්ච මෛත්‍රී ඇතුළු සන්දානයේ ප්‍රතිපත්ති නිසායි, හෙළ උරුමයත් සෙට් වෙච්චි නිසා අකමැති පාර්ශව හිටියත් මම මයිත්‍රිට චන්දෙ දෙන්න තීරණය කලේ.

    ඒක දුන්නා. ඒ වැඩේ ඉවරයි. එහෙම කියලා මයිත්‍රි,රනිල්,පාටලී.... etc කරන හැම කෙහෙල්මල ම හරි කියන තැනට වැටෙන්නේ නෑ මම. ඒ වගේම නැවත වතාවක් මේ පාර්ශවයන්ටම අදාලව චන්දෙ දෙනවා කියලත් නෑ.

    හරි දේට හරි කියන්නත්, වැරදි දේට වැරදි කියන්නත්, අකමැති දේට අකමැති කියන්නත්, කැමති දේට කැමති කියන්නත් පක්ෂය මත, ජාතිය මත රඳා පවතින එක වැරදි අපි බෞද්ධ නම්. නේද? එහෙම කියන්න බැරි නම් අපි බෞද්ධයොත් නෙවේ.

    ව්‍යවස්ථාවේ කලින් තිබුනා වුනත්, ජාතික ගියක් නම් ඒක මුළු රටටම එකක් විය යුතුයි. ඒක භාෂා අනුව වෙනස් වෙන්න බැහැ. වෙනත් භාෂා වලින් තේරුම දැන ගත්තාම ඇති. ඒ අනුව 2010 මහින්ද ඒ කල දේට මම එකඟයි. අපි ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවනවා කියලා ඔය තත්වයට පත්විය විය යුතු නැහැ.

    අපි ඕන තරම් පාලි ගාථා පාඩම් කරන්නේ? තේරුම 100% දැනගෙනවත්, පාලි කතා කරන නිසාවත්, පාලි ඉගන ගන්න නිසාවත් නෙවේ නේ. විසි තිස් පාරක් කියන කොට නිකාම්ම පාඩම් වෙනවා. ඒ නිසා දෙමල මිනිසුන්ට සිංහල ජාතික ගීය කටපාඩම් කර ගන්න කිසිම අමාරුවක් නෑ. ඒ නිසා ඔය වැඩේට මම විරුද්දයි කවුරු මොනා කිවුවත්. මම චන්දෙ දුන්නේ ඕවා කරන්න නෙවේ. චන්දෙ දෙන්න හේතු වෙච්ච දේවලුත් සිද්ද වෙන අතරේ මේ වගේ ඒවත් වෙනවා.

    හැමෝටම පොදු දේවල් වැඩි වෙද්දී තමයි ජාතින් අතර සාමය සමඟිය වැඩි වෙන්නේ. නැතුව ඒ ඒ පාර්ශවයන්ට වෙන් වෙන් වූ ඒවා වැඩි වීමෙන් නෙවේ. එහෙම වෙන්න ඕන ඒවා තියනවා. නමුත් හැම දේම නෙවේ.

    ඒ වගේම අපි දෙමල කියලා පහත් කරන එකත් වැරදියි. මොකද ඒ මිනිස්සු අපේ රටේ ඉන්නේ දැන් අවුරුදු දෙදාස් ගානක ඉඳන්. ක්‍රි. පු 145 (මතක හැටියට) දුටු ගැමුණු රජ දවස ඉඳන් තමයි දෙමල මිනිස්සු අපේ රටේ ඉන්නේ. දෙමල මිනිස්සුන් ගේ ශ්‍රී ලංකා අතීතය අපිට වඩා පොඩි වෙන්නේ අවුරුදු තුන් හාරසියකින් වගේ. ඒ වගේම මේ රටේ කිසිම පාලකයෙක් ඒ සාමාන්‍ය අහිංසක දෙමල වැසියන්ව සමුල ඝාතනය කලෙත් නෑ කරන්න හැදුවෙත් නෑ අද වෙනකම්. ඒ නිසා දෙමළෙක් කියල අපිට ඒ මිනිස්සු හතුරෝ කියලා හෝ පහත් කියලා හෝ සලකන්නත් බෑ එක පැත්තකින්.

    ජනාධිපති කියන්නේ මුළු රටටම. සිංහල ජාතියටවත්, දකුනටවත් නෙවේ. උතුරේ මිනිස්සුත් කතිරේ ගැහුවා නේ. ඒ නිසා හැම දේම බැලන්ස් කරගෙන යන්න තමා තියෙන්නේ... බලමු ඉදිරියට...... :)
     
    Last edited:

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    ශ්‍රී;18058555 said:

    Canada (English, French & Inuktitut),

    Belgium (French, Dutch & German)

    Switzerland (German, French, Italian & Romansh)

    South Africa (Xhosa, Zulu, Sesotho, Afrikaans & English)

    Suriname (Dutch and Sranan Tongo)

    New Zealand (English & Māori)
    (6/195)x100%=3%
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    තම්ල්නාඩුවෙත් ඉන්දියාවෙ ජාතික ගීය කියන්නෙ හින්දියෙන්..
    නදකින් කොන්ද පන නැති වේ@ගෙ පුතාල

    ලැජ්ජයි ඕයි මේවා ඇහෙද්දී..

    2.gif
    2.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    තම්ල්නාඩුවෙත් ඉන්දියාවෙ ජාතික ගීය කියන්නෙ හින්දියෙන්..
    නදකින් කොන්ද පන නැති වේ@ගෙ පුතාල

    ලැජ්ජයි ඕයි මේවා ඇහෙද්දී..

    2.gif
    2.gif

    දන්නවා ආන්ඩුව පෙරෙලෙනවා කියාල දවස් 100 ට කර ගන්න පුලුවන් දෙයක් කර ගන්න හදන්නෙ මුන්මම හිතන්නෙ ඩයපොරා සල්ලි වලින් ජනදිපතිවරනය රන් කරාල තියෙන්නෙ
    නෙට් එකෙ මඩ පතුරවන්නත් බර ගානක් යන්න ඇති ඇමසින්ලා වගෙ උන්ට :lol::lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    තම්ල්නාඩුවෙත් ඉන්දියාවෙ ජාතික ගීය කියන්නෙ හින්දියෙන්..
    නදකින් කොන්ද පන නැති වේ@ගෙ පුතාල

    ලැජ්ජයි ඕයි මේවා ඇහෙද්දී..

    2.gif
    2.gif
    පව් බන් උනුත් මේරටේ මිනිස්සු.ඕක දෙමලෙන් කිව්ව කියලා වෙන පාඩුව මොකක්ද? ඔන්න ඔහේ කියපුදෙන්.ඕනෙම නම් රටෙන් පොඩි කෑල්ලකුත් දීලා දාමු. මුස්ලිම් උන්ට උන්ගෙ බාශාවෙන් කියන්න කියමු. අපි ඉන්ග්‍රීසියෙනුත් දාමු.:)
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    මම JVP නෙවේ බං. මම වඩාත් කිට්ටු UNP කිවුවොත් හරි. හෙළ උරුමයටත් කැමැත්තක් තිබ්බා. එත් ඇත්තටම මට පක්ෂයක් නෑ.

    මං මේ පාර චන්දෙ දාන්නත් නෙවේ හිටියේ... ඇතැම් කරුණු නිසා රනිල් ට ජනාධිපති වෙන්න කතිරේ ගහන්න අකමැත්තක් මට තිබ්බ නිසා. මහින්දට චන්දෙ දෙන්නෙත් නෑ. වෙන එකෙකුත් නැති නිසා චන්දෙ නොදා ඉන්න හිටියේ.. පස්සේ හැදිච්ච මෛත්‍රී ඇතුළු සන්දානයේ ප්‍රතිපත්ති නිසායි, හෙළ උරුමයත් සෙට් වෙච්චි නිසා අකමැති පාර්ශව හිටියත් මම මයිත්‍රිට චන්දෙ දෙන්න තීරණය කලේ.

    ඒක දුන්නා. ඒ වැඩේ ඉවරයි. එහෙම කියලා මයිත්‍රි,රනිල්,පාටලී.... etc කරන හැම කෙහෙල්මල ම හරි කියන තැනට වැටෙන්නේ නෑ මම. ඒ වගේම නැවත වතාවක් මේ පාර්ශවයන්ටම අදාලව චන්දෙ දෙනවා කියලත් නෑ.

    හරි දේට හරි කියන්නත්, වැරදි දේට වැරදි කියන්නත්, අකමැති දේට අකමැති කියන්නත්, කැමති දේට කැමති කියන්නත් පක්ෂය මත, ජාතිය මත රඳා පවතින එක වැරදි අපි බෞද්ධ නම්. නේද? එහෙම කියන්න බැරි නම් අපි බෞද්ධයොත් නෙවේ.

    ව්‍යවස්ථාවේ කලින් තිබුනා වුනත්, ජාතික ගියක් නම් ඒක මුළු රටටම එකක් විය යුතුයි. ඒක භාෂා අනුව වෙනස් වෙන්න බැහැ. වෙනත් භාෂා වලින් තේරුම දැන ගත්තාම ඇති. ඒ අනුව 2010 මහින්ද ඒ කල දේට මම එකඟයි. අපි ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවනවා කියලා ඔය තත්වයට පත්විය විය යුතු නැහැ.

    අපි ඕන තරම් පාලි ගාථා පාඩම් කරන්නේ? තේරුම 100% දැනගෙනවත්, පාලි කතා කරන නිසාවත්, පාලි ඉගන ගන්න නිසාවත් නෙවේ නේ. විසි තිස් පාරක් කියන කොට නිකාම්ම පාඩම් වෙනවා. ඒ නිසා දෙමල මිනිසුන්ට සිංහල ජාතික ගීය කටපාඩම් කර ගන්න කිසිම අමාරුවක් නෑ. ඒ නිසා ඔය වැඩේට මම විරුද්දයි කවුරු මොනා කිවුවත්. මම චන්දෙ දුන්නේ ඕවා කරන්න නෙවේ. චන්දෙ දෙන්න හේතු වෙච්ච දේවලුත් සිද්ද වෙන අතරේ මේ වගේ ඒවත් වෙනවා.

    හැමෝටම පොදු දේවල් වැඩි වෙද්දී තමයි ජාතින් අතර සාමය සමඟිය වැඩි වෙන්නේ. නැතුව ඒ ඒ පාර්ශවයන්ට වෙන් වෙන් වූ ඒවා වැඩි වීමෙන් නෙවේ. එහෙම වෙන්න ඕන ඒවා තියනවා. නමුත් හැම දේම නෙවේ.

    ඒ වගේම අපි දෙමල කියලා පහත් කරන එකත් වැරදියි. මොකද ඒ මිනිස්සු අපේ රටේ ඉන්නේ දැන් අවුරුදු දෙදාස් ගානක ඉඳන්. ක්‍රි. පු 145 (මතක හැටියට) දුටු ගැමුණු රජ දවස ඉඳන් තමයි දෙමල මිනිස්සු අපේ රටේ ඉන්නේ. දෙමල මිනිස්සුන් ගේ ශ්‍රී ලංකා අතීතය අපිට වඩා පොඩි වෙන්නේ අවුරුදු තුන් හාරසියකින් වගේ. ඒ වගේම මේ රටේ කිසිම පාලකයෙක් ඒ සාමාන්‍ය අහිංසක දෙමල වැසියන්ව සමුල ඝාතනය කලෙත් නෑ කරන්න හැදුවෙත් නෑ අද වෙනකම්. ඒ නිසා දෙමළෙක් කියල අපිට ඒ මිනිස්සු හතුරෝ කියලා හෝ පහත් කියලා හෝ සලකන්නත් බෑ එක පැත්තකින්.

    ජනාධිපති කියන්නේ මුළු රටටම. සිංහල ජාතියටවත්, දකුනටවත් නෙවේ. උතුරේ මිනිස්සුත් කතිරේ ගැහුවා නේ. ඒ නිසා හැම දේම බැලන්ස් කරගෙන යන්න තමා තියෙන්නේ... බලමු ඉදිරියට...... :)

    niyamai machan.kiyanna wachana na.