හෙළයෙක්;18061195 said:ජාතීන් හැටක් විතර ඉන්න ඉන්දියාවෙත් ජාතික ගීය හින්දි වලින් කියන්නෙ. අපේ මේ ඉන්න ජාතින් දෙකට ජාතික ගී වර්ග දෙකක්.
ඊළමේ පළමු පියවර මෙලෙස අතිසාර්ථක ලෙස දියත් වූ වගයි.
දේශපාලන මතවාද නිසා මේවට උදව් කරන සිංහලයන්ට වැහි නැති හෙණ ගහනව.




හෙළයෙක්;18061195 said:ජාතීන් හැටක් විතර ඉන්න ඉන්දියාවෙත් ජාතික ගීය හින්දි වලින් කියන්නෙ. අපේ මේ ඉන්න ජාතින් දෙකට ජාතික ගී වර්ග දෙකක්.
ඊළමේ පළමු පියවර මෙලෙස අතිසාර්ථක ලෙස දියත් වූ වගයි.
දේශපාලන මතවාද නිසා මේවට උදව් කරන සිංහලයන්ට වැහි නැති හෙණ ගහනව.
ඕව තඹේ කට ගන්න ගන්න එපා බන්..... උන් කොහොමත් ඔහාම තමා...... කියන්න දෙයක් නැති උනාම එක්කො පුද්ගලිකව මඩ ගහනවා.. අන්තිමට රෙප් කපනවා.... රෙප් ටිකෙන්නෙ අපි පාන් කෑල්ලක් වත් ගන්න හදන්නෙ....

කෑප්ටන් Jack Sparrow;18061323 said:අපරාදේ බන් රේප් ටික, මට යනකොට ගෙනියන්න තිබ්බෙත් එච්චරයි.
ඉන්ටර්නෙට් යුස් කරන තරුණ මනසවල් වලට බොරුව ඇතුල් කරලා, සහජීවනය කියන ගොන් මානසිකත්වය ඇතුල් කරලා අපේ මෝඩයන්ව හොදට අන්දලා බන්.
කියන්නා කෙසේ කිවත් අසන්නා සිහිබුද්ධියෙන් විමසා ඇසිය යුතුයි. අන්න එකයි බුදුහාමුදුරුවොත් දේශනා කලේ.
අපේ මි හරක් සුරපුරේ අතේ මවල දෙන අපේ දේශපාලුවන් කියන හැම දේටම එසේය කියල පිලි අරන් දැන් විදවනවා.

එතකොට රටට වෙන්න ඔිනි දේ වෙලා ඉවරයි..... 

අපිට තියෙන තර්ජන තමයි දෙමල සන්දානය සහ ඉන්දීය අගමැති 13 හෝ ඊට වඩා දෙයක් ඕන කීම සහ බලපෑම් කිරීම, බවුද්ද සිද්දස්තනවල අනවසර ඉදිකිරීම්, මැතිවරණ ක්‍රමය සංශෝදනය නොකිරීම එක්ක විදයක් බලතල අඩු කිරීම නිසා රටේ ප්‍රසන ඇති වීම...එහෙම නැතුව ජාතික ගීය දෙමළින් ගයන කිරීම නොවෙයි.
ලෝකේ සමහර රටවලත් ජාතික ගීය ජාතික බෂා ගණනකින් ගයන කරන එකේ, ලංකාවේ එහෙම උනාට ප්‍රස්නයක් නැහැ. අනිත් එක එක මුල ඉදන්ම තිබ්බ දෙයක් නේ. දෙමල මිනිසාට ලංකාව ගැන වැඩියෙන් හැගිමක් අතිවීන්නේ ජාතික ගීය තමුන්ගේ මව් බසින් ගයන කරන කොට. එක බෙදුම්වාදීන්ට ප්‍රස්නයක්. මොකද උන්ට ඕන ලංකාව ගැන රට ගැන හැගිමක් වෙනුවල් ඊළම වෙනම දේශයක් ගැන හැගීමක් ඇති කරන්න.
මම හිතෙන්නේ මහින්ද දෙමල ජනතවට ගොඩක් තදින් හිටිය කියල. ඒ නිසා තමයි චන්ද ගොඩක් අඩුවෙන් හම්බවුනේ. තරමක් නම්‍යශීලි විය යුතයි. යුද්දෙන් පස්සේ දෙමල ජනතාව දිනාගන්න දැවැන්ත වැඩ පිළිවෙලක් තිබ්බ නම් අපේ රට ප්‍රසන නැතිව ඉස්සරහට යන්න තිබ්බ. දෙමල සන්දානයට විකල්පයක් වෙන්න තිබ්බ. කටුක ඇත්ත මේකයි. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගත යුතයි
කෑප්ටන් Jack Sparrow;18060810 said:උබ JVP එකත් එක්ක MY3ට කත් ඇද්දත් වැරදි දේට වැරදියි කියන්න කොන්දක් තිබ්බ නියම සිංහලයෙක් උන එක ගැන සතුටුයි.

(6/195)x100%=3%ශ්‍රී;18058555 said:
Canada (English, French & Inuktitut),
Belgium (French, Dutch & German)
Switzerland (German, French, Italian & Romansh)
South Africa (Xhosa, Zulu, Sesotho, Afrikaans & English)
Suriname (Dutch and Sranan Tongo)
New Zealand (English & Māori)
තම්ල්නාඩුවෙත් ඉන්දියාවෙ ජාතික ගීය කියන්නෙ හින්දියෙන්..
නදකින් කොන්ද පන නැති වේ@ගෙ පුතාල
ලැජ්ජයි ඕයි මේවා ඇහෙද්දී..
![]()


පව් බන් උනුත් මේරටේ මිනිස්සු.ඕක දෙමලෙන් කිව්ව කියලා වෙන පාඩුව මොකක්ද? ඔන්න ඔහේ කියපුදෙන්.ඕනෙම නම් රටෙන් පොඩි කෑල්ලකුත් දීලා දාමු. මුස්ලිම් උන්ට උන්ගෙ බාශාවෙන් කියන්න කියමු. අපි ඉන්ග්‍රීසියෙනුත් දාමු.තම්ල්නාඩුවෙත් ඉන්දියාවෙ ජාතික ගීය කියන්නෙ හින්දියෙන්..
නදකින් කොන්ද පන නැති වේ@ගෙ පුතාල
ලැජ්ජයි ඕයි මේවා ඇහෙද්දී..
![]()

මම JVP නෙවේ බං. මම වඩාත් කිට්ටු UNP කිවුවොත් හරි. හෙළ උරුමයටත් කැමැත්තක් තිබ්බා. එත් ඇත්තටම මට පක්ෂයක් නෑ.
මං මේ පාර චන්දෙ දාන්නත් නෙවේ හිටියේ... ඇතැම් කරුණු නිසා රනිල් ට ජනාධිපති වෙන්න කතිරේ ගහන්න අකමැත්තක් මට තිබ්බ නිසා. මහින්දට චන්දෙ දෙන්නෙත් නෑ. වෙන එකෙකුත් නැති නිසා චන්දෙ නොදා ඉන්න හිටියේ.. පස්සේ හැදිච්ච මෛත්‍රී ඇතුළු සන්දානයේ ප්‍රතිපත්ති නිසායි, හෙළ උරුමයත් සෙට් වෙච්චි නිසා අකමැති පාර්ශව හිටියත් මම මයිත්‍රිට චන්දෙ දෙන්න තීරණය කලේ.
ඒක දුන්නා. ඒ වැඩේ ඉවරයි. එහෙම කියලා මයිත්‍රි,රනිල්,පාටලී.... etc කරන හැම කෙහෙල්මල ම හරි කියන තැනට වැටෙන්නේ නෑ මම. ඒ වගේම නැවත වතාවක් මේ පාර්ශවයන්ටම අදාලව චන්දෙ දෙනවා කියලත් නෑ.
හරි දේට හරි කියන්නත්, වැරදි දේට වැරදි කියන්නත්, අකමැති දේට අකමැති කියන්නත්, කැමති දේට කැමති කියන්නත් පක්ෂය මත, ජාතිය මත රඳා පවතින එක වැරදි අපි බෞද්ධ නම්. නේද? එහෙම කියන්න බැරි නම් අපි බෞද්ධයොත් නෙවේ.
ව්‍යවස්ථාවේ කලින් තිබුනා වුනත්, ජාතික ගියක් නම් ඒක මුළු රටටම එකක් විය යුතුයි. ඒක භාෂා අනුව වෙනස් වෙන්න බැහැ. වෙනත් භාෂා වලින් තේරුම දැන ගත්තාම ඇති. ඒ අනුව 2010 මහින්ද ඒ කල දේට මම එකඟයි. අපි ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවනවා කියලා ඔය තත්වයට පත්විය විය යුතු නැහැ.
අපි ඕන තරම් පාලි ගාථා පාඩම් කරන්නේ? තේරුම 100% දැනගෙනවත්, පාලි කතා කරන නිසාවත්, පාලි ඉගන ගන්න නිසාවත් නෙවේ නේ. විසි තිස් පාරක් කියන කොට නිකාම්ම පාඩම් වෙනවා. ඒ නිසා දෙමල මිනිසුන්ට සිංහල ජාතික ගීය කටපාඩම් කර ගන්න කිසිම අමාරුවක් නෑ. ඒ නිසා ඔය වැඩේට මම විරුද්දයි කවුරු මොනා කිවුවත්. මම චන්දෙ දුන්නේ ඕවා කරන්න නෙවේ. චන්දෙ දෙන්න හේතු වෙච්ච දේවලුත් සිද්ද වෙන අතරේ මේ වගේ ඒවත් වෙනවා.
හැමෝටම පොදු දේවල් වැඩි වෙද්දී තමයි ජාතින් අතර සාමය සමඟිය වැඩි වෙන්නේ. නැතුව ඒ ඒ පාර්ශවයන්ට වෙන් වෙන් වූ ඒවා වැඩි වීමෙන් නෙවේ. එහෙම වෙන්න ඕන ඒවා තියනවා. නමුත් හැම දේම නෙවේ.
ඒ වගේම අපි දෙමල කියලා පහත් කරන එකත් වැරදියි. මොකද ඒ මිනිස්සු අපේ රටේ ඉන්නේ දැන් අවුරුදු දෙදාස් ගානක ඉඳන්. ක්‍රි. පු 145 (මතක හැටියට) දුටු ගැමුණු රජ දවස ඉඳන් තමයි දෙමල මිනිස්සු අපේ රටේ ඉන්නේ. දෙමල මිනිස්සුන් ගේ ශ්‍රී ලංකා අතීතය අපිට වඩා පොඩි වෙන්නේ අවුරුදු තුන් හාරසියකින් වගේ. ඒ වගේම මේ රටේ කිසිම පාලකයෙක් ඒ සාමාන්‍ය අහිංසක දෙමල වැසියන්ව සමුල ඝාතනය කලෙත් නෑ කරන්න හැදුවෙත් නෑ අද වෙනකම්. ඒ නිසා දෙමළෙක් කියල අපිට ඒ මිනිස්සු හතුරෝ කියලා හෝ පහත් කියලා හෝ සලකන්නත් බෑ එක පැත්තකින්.
ජනාධිපති කියන්නේ මුළු රටටම. සිංහල ජාතියටවත්, දකුනටවත් නෙවේ. උතුරේ මිනිස්සුත් කතිරේ ගැහුවා නේ. ඒ නිසා හැම දේම බැලන්ස් කරගෙන යන්න තමා තියෙන්නේ... බලමු ඉදිරියට......![]()