රටෙ වෙන කැල්ලක වෙනම ජාතික ගියක් හදන්න ගිය මිනිස්සු එකම රටටක් එකම ජාතික ගිය පිලි අරන් එක වෙන බාශවකින් කියනවට මමනම් එකෙන්ම කැමතියි
මොනව කරන්නද ****මැන්ටල් ටිකක් ඉන්නවනෙ ලන්කවෙ උන්ගෙ මොලේ පරිනමය වෙන්නෙ හිමිට ,මෙක 3 වෙනි ලොකෙ රටක්නෙ ඉතින් ,මෙ ලන්කවෙ ලොකුම ප්‍රශ්නෙ මොකක්වත් නෙවෙයි අද්යාපනය , කලාව වගෙ දෙවල් වලින් මිනිසුන්ගෙ මොලෙ මොට කරවන එක , ඉන්ටෙනෙට් නිසා මිනිසුන්ට තොරතුරු දැනගන්ඩනම් ලැබුනා , එත් උසස් කලාවක් අද්යපනයක් තමයි නිවහල් අදහස් තියන මිනිහෙක් බිහිකරන්නෙ ,අපෙ රටෙ සමහර සන්කල්ප ,ඔලුවල තියන මිත්යවල් හැමදම මෙ රට ආපස්සට ඇද්ද , මොන තරම් පාරම්පරික උනත් මොන තරම් දුර ඉතිහසෙක උරුමකම් උනත් සරු දෙ සරුයි නිසරු දෙ නිසරුයි , නිවහල් මනසකින් සිතනු තරහ ගියත් කරන්න දෙයක් නැ කිව්වෙ ඇත්ත ඔන්