ජාතික ගීය දෙමලෙන් කියන්න ජනපති අවසර දෙයි

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ow ow kathara gama gihin barayak weyan balliyek ta jathaka wenna epa kiyala aye :lol::lol: namya shele jukiya :lol:
    සිංහල ජාතික ගීය වෙනුවෙන් පන දෙන්න ටෝක. සිංහලෙන් වචනයක් ටයිප් කරන්න දන්නෙ නෑ. :lol: උඹේ බෙරවා කතාවලට උඹේ අහිංසක අම්මා අපුච්චා පලි නෑ සහෝ . දේශප්‍රේමෙන් වැඩියෙන්ම ඔද වැටිලා ඉන්නෙ රට වෙනුවෙන් සත පහක් කරේ නැති පින් බයියලා සෙට් එකක්.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මම JVP නෙවේ බං. මම වඩාත් කිට්ටු UNP කිවුවොත් හරි. හෙළ උරුමයටත් කැමැත්තක් තිබ්බා. එත් ඇත්තටම මට පක්ෂයක් නෑ.

    මං මේ පාර චන්දෙ දාන්නත් නෙවේ හිටියේ... ඇතැම් කරුණු නිසා රනිල් ට ජනාධිපති වෙන්න කතිරේ ගහන්න අකමැත්තක් මට තිබ්බ නිසා. මහින්දට චන්දෙ දෙන්නෙත් නෑ. වෙන එකෙකුත් නැති නිසා චන්දෙ නොදා ඉන්න හිටියේ.. පස්සේ හැදිච්ච මෛත්‍රී ඇතුළු සන්දානයේ ප්‍රතිපත්ති නිසායි, හෙළ උරුමයත් සෙට් වෙච්චි නිසා අකමැති පාර්ශව හිටියත් මම මයිත්‍රිට චන්දෙ දෙන්න තීරණය කලේ.

    ඒක දුන්නා. ඒ වැඩේ ඉවරයි. එහෙම කියලා මයිත්‍රි,රනිල්,පාටලී.... etc කරන හැම කෙහෙල්මල ම හරි කියන තැනට වැටෙන්නේ නෑ මම. ඒ වගේම නැවත වතාවක් මේ පාර්ශවයන්ටම අදාලව චන්දෙ දෙනවා කියලත් නෑ.

    හරි දේට හරි කියන්නත්, වැරදි දේට වැරදි කියන්නත්, අකමැති දේට අකමැති කියන්නත්, කැමති දේට කැමති කියන්නත් පක්ෂය මත, ජාතිය මත රඳා පවතින එක වැරදි අපි බෞද්ධ නම්. නේද? එහෙම කියන්න බැරි නම් අපි බෞද්ධයොත් නෙවේ.

    ව්‍යවස්ථාවේ කලින් තිබුනා වුනත්, ජාතික ගියක් නම් ඒක මුළු රටටම එකක් විය යුතුයි. ඒක භාෂා අනුව වෙනස් වෙන්න බැහැ. වෙනත් භාෂා වලින් තේරුම දැන ගත්තාම ඇති. ඒ අනුව 2010 මහින්ද ඒ කල දේට මම එකඟයි. අපි ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවනවා කියලා ඔය තත්වයට පත්විය විය යුතු නැහැ.

    අපි ඕන තරම් පාලි ගාථා පාඩම් කරන්නේ? තේරුම 100% දැනගෙනවත්, පාලි කතා කරන නිසාවත්, පාලි ඉගන ගන්න නිසාවත් නෙවේ නේ. විසි තිස් පාරක් කියන කොට නිකාම්ම පාඩම් වෙනවා. ඒ නිසා දෙමල මිනිසුන්ට සිංහල ජාතික ගීය කටපාඩම් කර ගන්න කිසිම අමාරුවක් නෑ. ඒ නිසා ඔය වැඩේට මම විරුද්දයි කවුරු මොනා කිවුවත්. මම චන්දෙ දුන්නේ ඕවා කරන්න නෙවේ. චන්දෙ දෙන්න හේතු වෙච්ච දේවලුත් සිද්ද වෙන අතරේ මේ වගේ ඒවත් වෙනවා.

    හැමෝටම පොදු දේවල් වැඩි වෙද්දී තමයි ජාතින් අතර සාමය සමඟිය වැඩි වෙන්නේ. නැතුව ඒ ඒ පාර්ශවයන්ට වෙන් වෙන් වූ ඒවා වැඩි වීමෙන් නෙවේ. එහෙම වෙන්න ඕන ඒවා තියනවා. නමුත් හැම දේම නෙවේ.

    ඒ වගේම අපි දෙමල කියලා පහත් කරන එකත් වැරදියි. මොකද ඒ මිනිස්සු අපේ රටේ ඉන්නේ දැන් අවුරුදු දෙදාස් ගානක ඉඳන්. ක්‍රි. පු 145 (මතක හැටියට) දුටු ගැමුණු රජ දවස ඉඳන් තමයි දෙමල මිනිස්සු අපේ රටේ ඉන්නේ. දෙමල මිනිස්සුන් ගේ ශ්‍රී ලංකා අතීතය අපිට වඩා පොඩි වෙන්නේ අවුරුදු තුන් හාරසියකින් වගේ. ඒ වගේම මේ රටේ කිසිම පාලකයෙක් ඒ සාමාන්‍ය අහිංසක දෙමල වැසියන්ව සමුල ඝාතනය කලෙත් නෑ කරන්න හැදුවෙත් නෑ අද වෙනකම්. ඒ නිසා දෙමළෙක් කියල අපිට ඒ මිනිස්සු හතුරෝ කියලා හෝ පහත් කියලා හෝ සලකන්නත් බෑ එක පැත්තකින්.

    ජනාධිපති කියන්නේ මුළු රටටම. සිංහල ජාතියටවත්, දකුනටවත් නෙවේ. උතුරේ මිනිස්සුත් කතිරේ ගැහුවා නේ. ඒ නිසා හැම දේම බැලන්ස් කරගෙන යන්න තමා තියෙන්නේ... බලමු ඉදිරියට...... :)
    mamath inne me mathaye.

    Rataka aarthikaya kiyanne government eka athe thiyenna one deyak newei. Petrol adu karaganna newei mama chande dunne.
    Aye Mahinda ta denne na chande keeya wunath. Dan oya sinhalaya wenuwen kathakarana ewun bageta bagayak Mahinda ta kade yanawa. Ehema nathuwa awankawama sinhalaya wenuwen inna ewun podi pirisak inne.

    1. Mahinda genne na ayemath.
    2. Tamil muslim ewun nuke karala ratata saamaya genna baha.
    3. Lankawa sinhala ratak wennath one eka ape ananyathawaya.

    Tamil minissu wenama inna hadana eka unge le Wala thiyenne. Indiawe thamilnadu Kerala, Malaysian Tamil, Australian Tamil expats, UK Tamil expats me okkoma ekama widihak.

    Indiawe jaathika geeya gana prashnayak naha. Indiawe languages godak thiyenawa (mama meka type karanne Jaipur, Rajasthan Wala indan). Bengali, Panjabi, Malayali wage languages kathakarana one kenek ta Hindi puluwan. Kerala Tanilnadu arenna. Un isolate wenna try karata Indian government eka lassanata eka handle karanawa.
     
    Amden

    Banned
    Sep 21, 2011
    339
    17
    0
    සිංහල ජාතික ගීය වෙනුවෙන් පන දෙන්න ටෝක. සිංහලෙන් වචනයක් ටයිප් කරන්න දන්නෙ නෑ. :lol: උඹේ බෙරවා කතාවලට උඹේ අහිංසක අම්මා අපුච්චා පලි නෑ සහෝ . දේශප්‍රේමෙන් වැඩියෙන්ම ඔද වැටිලා ඉන්නෙ රට වෙනුවෙන් සත පහක් කරේ නැති පින් බයියලා සෙට් එකක්.

    ane pala sakkiliyo. tho kohomada ponnayo danne mama karapu dewal nathi dewal. baiya toge tatta wenna athi. tho nam me pawi pawi inna jobless wesige puthek kiyala penawa. thama campas da.. mongal pata penawa dana cmnt walin
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඕක තමා කියන්නෙ තීරණයක් ගන්න කොට හොදට හිතන්න කියලා.. මටත් මහින්ද කරපු දේවල් ගැන වැඩි පැහැදීමක් තිබ්බෙ නැහැ අන්තිම කාලෙ.. ඒත් 2005 පැරදිච්ච, 2010 පැරදිච්ච අපත දෙට් එක එකට ගොනු වෙද්දි මහින්දට දෙනව ඇර වෙන කරන්න දෙයක් තිබ්බෙ නැහැ.. හැබැයි අදත් ඒ ගත්ත තීරනෙ ගැන දුකක් නැහැ.... චන්දෙන් වත් රටට අහිතක් කලේ නැහැ.......

    2015 දි, මහින්ද ට චන්දෙ නොදෙන්න හේතුව මම මිට කලින් කියලා තියනවා. කෙටි කරලා ගත්තොත්,

    1. 2009-2014 මහින්දගේ පාලන සමයේ සිදු වෙච්චි රටේ බොහෝ අංශ වල පරිහානිය.
    2. කිසිදු පුද්ගලයෙක් 2 පාරකට වඩා චන්දෙ ඉල්ලනවට ඇති නොකැමැත්ත.
    3. මහින්ද ගේ ඒකාධිපති වාදී අදහස් සහ ක්‍රියා කාරිත්වය, අදූරදර්ශි සහ අසාර්ථක ආර්ථික සැලසුම්.

    ඔයා කියන විදිහට මහින්ද හොඳයි කියලා අපි හිතමු. මහින්ද මැරුණට පස්සේ ඒකාධිපති වෙන මිනිහා ඊටත් වඩා පහත් මට්ටමේ අර ඉඩියාමින් වගේ එකෙක් වුනොත්, මොකද කරන්නේ? කාටද කියන්නේ? මේක අවුරුදු 5-6 ක් යද්දී 1994 රුවන්ඩාව වගේ වෙලා තියෙයි.

    රනිල් හොඳයි කියලා නෙවේ මම මේ කියන්නේ. රනිල් හොඳ ද නරකද කියලා බලන්න තරම් කාලයක් කලින් රනිල් ට ලැබිලා නෑ කියලා මම හිතන්නේ.

    මං හැමදාම මහින්ද පාක්ෂිකයන්ට කියන්නේ, "මහින්ද කියන්නේ සදාකල් ඉන්න මිනිහෙක් නෙවේ. අමරණිය මිනිහෙක් නෙවේ. ඒ නිසා රටේ පාලන ක්‍රමය හදන්න ඕනේ කවුරු ආවත් රට කන්න බැරි වෙන, මහින්ද ගේ ජිවිත කාලෙට වඩා අනාගතය ගැන හිතලා පාලන ක්‍රමය සකසන්න ඕන" කියලා.

    මම මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ අන්න එක.
    මේ අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබ්බේ ඒක.
    මම චන්දෙ දුන්නේ ඒකට.
    ඒක දෙන්න බැරි නම් වැඩක් නෑ. මම ආයේ කිසිම චන්දෙකට කිසි දායකත්වයක් නෑ.

    ඒ වගේම මේ ආණ්ඩුව පත් කරන්න මම ගත්ත තීරණය හරිද වැරදි ද කියලා කියන්න තරම් කාලය ප්‍රමාණවත් නෑ. අවුරුදු ගානක් කරගෙන ආපු ක්‍රමය මාස 3න් වෙනස් කරන්න බෑ. මොනා වෙනස් වුනත් මිනිස්සුන්ගේ ආකල්ප මාස 3න් වෙනස් කරන්න බෑ. එකට යම් කාලයක් ඕන. ඒ නිසා මයිත්‍රී පාලනය පත් කිරීමට මම ගත්ත තීරණය හරි හෝ වැරදියි කියන තැනට දැන්ම එන්න බැහැ.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ane pala sakkiliyo. tho kohomada ponnayo danne mama karapu dewal nathi dewal. baiya toge tatta wenna athi. tho nam me pawi pawi inna jobless wesige puthek kiyala penawa. thama campas da.. mongal pata penawa dana cmnt walin
    මොකෝ මේ රිදිලා :lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ජාතික ගීයක් භාෂා හතරපහකින් කියන එක අන්තිම මෝඩ වැඩක්.......එහෙනම් ජාතික ගීයක් ඕනෙත් නෑ එක එකා වෙන වෙනම සින්දු කියගත්තනම් ඉවරයිනේ? ඔහොම කරාම ජාතිකගීයේ මූලික අරමුණ ඉෂ්ඨ වෙන්නේ නෑ.

    මේ වගේ මෝඩ වැඩ නොකර දෙමල මිනිස්සුන්ට තියන ප්‍රයෝගික ප්‍රශ්න (රජයේ කාර්යාල වලින් දෙමල භාෂාවෙන් වැඩක් කරගන්න අමාරු එක වගෙ) විසඳන එකයි වෙන්න ඕනේ.

    අන්න හරි

    අපි වගේම කාලයක් උන් මේකෙ ඉදලා තියෙනවා. උඹේ තර්කය මට තේරෙන්නෙ නෑ. මේ රටේ මුල් ජනාවාස කාරයෝ සිංහල දෙමල. මුස්ලිම් අය ආවෙ පස්සෙ 7 සියවසේ වගේ. නිල ජාතික ගී එකක් තියාගෙන ඔය වැඩේ කෙරුවට මොකද බන් වෙන්නෙ. නැත්තම් දෙමළ මිනිස්සු ජාතික ගීයක් කියලා එකක් කියන්නෙ නෑ

    යක්ශ , නාග , දේව , රාක්ශ යන අය තමයි මේකෙ මුල් පදිංචි කාරයෝ දැනට ලියවෙච්ච ඉතිහාසය අනුව.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    යක්ශ , නාග , දේව , රාක්ශ යන අය තමයි මේකෙ මුල් පදිංචි කාරයෝ දැනට ලියවෙච්ච ඉතිහාසය අනුව.
    :no: යක්ශ, නාග, රාක්ෂ, අසුර ,
    උඹේ යෝජනාව කියපන්
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    රටෙ වෙන කැල්ලක වෙනම ජාතික ගියක් හදන්න ගිය මිනිස්සු එකම රටටක් එකම ජාතික ගිය පිලි අරන් එක වෙන බාශවකින් කියනවට මමනම් එකෙන්ම කැමතියි
    මොනව කරන්නද ****මැන්ටල් ටිකක් ඉන්නවනෙ ලන්කවෙ උන්ගෙ මොලේ පරිනමය වෙන්නෙ හිමිට ,මෙක 3 වෙනි ලොකෙ රටක්නෙ ඉතින් ,මෙ ලන්කවෙ ලොකුම ප්‍රශ්නෙ මොකක්වත් නෙවෙයි අද්යාපනය , කලාව වගෙ දෙවල් වලින් මිනිසුන්ගෙ මොලෙ මොට කරවන එක , ඉන්ටෙනෙට් නිසා මිනිසුන්ට තොරතුරු දැනගන්ඩනම් ලැබුනා , එත් උසස් කලාවක් අද්යපනයක් තමයි නිවහල් අදහස් තියන මිනිහෙක් බිහිකරන්නෙ ,අපෙ රටෙ සමහර සන්කල්ප ,ඔලුවල තියන මිත්යවල් හැමදම මෙ රට ආපස්සට ඇද්ද , මොන තරම් පාරම්පරික උනත් මොන තරම් දුර ඉතිහසෙක උරුමකම් උනත් සරු දෙ සරුයි නිසරු දෙ නිසරුයි , නිවහල් මනසකින් සිතනු තරහ ගියත් කරන්න දෙයක් නැ කිව්වෙ ඇත්ත ඔන්
     
    Last edited:
    • Like
    Reactions: AnGeLHuNteR

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Mona Hu** yannak da me .Po*** yoda ban inne ..Mewata kata karanna ekak nadda ban ...Tawa tika dawasakin kodiye sinhaya ekka kotiyath danna kiyai...:angry::angry::angry:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    :no: යක්ශ, නාග, රාක්ෂ, අසුර ,
    උඹේ යෝජනාව කියපන්

    දෙමළ මිනිසුන්ගේ ප්‍රශ්න විසදන්න ඕන්නම් ඔවුන්ට සිංහල භාෂාව ඉගෙන ගන්න වෙනවා , ලංකාවේ ඉන්නවනම්, ඊලගට ඒ අරමුණට ලංවෙනකන් ඒ ඒ ආයතන තුළ අවශ්‍යතාවය පරිදි දෙමළ භාෂාව කතාකරන පිරිස් යොමුකරන්න ඕනා. මේ වැඩෙන් වෙන්නේ හිමින් හිමින් ඊනියා විමුක්තිකාමීන්ට ඔවුන්ගේ අරමුණ කරා ලං වෙන්න පුලුවන් වෙන එක
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,346
    113
    පෝස්ට් කරපු එකාට එහෙම බනින්න එපා ඌ කොහෙන්ද හොයාගෙන අපිට පුරුදුවෙන්න අප්ලොඩ් කරල තියෙන්නෙ :yes::yes::yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    mamath inne me mathaye.

    Rataka aarthikaya kiyanne government eka athe thiyenna one deyak newei. Petrol adu karaganna newei mama chande dunne.
    Aye Mahinda ta denne na chande keeya wunath. Dan oya sinhalaya wenuwen kathakarana ewun bageta bagayak Mahinda ta kade yanawa. Ehema nathuwa awankawama sinhalaya wenuwen inna ewun podi pirisak inne.

    1. Mahinda genne na ayemath.
    2. Tamil muslim ewun nuke karala ratata saamaya genna baha.
    3. Lankawa sinhala ratak wennath one eka ape ananyathawaya.

    Tamil minissu wenama inna hadana eka unge le Wala thiyenne. Indiawe thamilnadu Kerala, Malaysian Tamil, Australian Tamil expats, UK Tamil expats me okkoma ekama widihak.

    Indiawe jaathika geeya gana prashnayak naha. Indiawe languages godak thiyenawa (mama meka type karanne Jaipur, Rajasthan Wala indan). Bengali, Panjabi, Malayali wage languages kathakarana one kenek ta Hindi puluwan. Kerala Tanilnadu arenna. Un isolate wenna try karata Indian government eka lassanata eka handle karanawa.

    ඒ කතාව හරි... :yes:

    මහින්ද කියන්නේ විසඳුමක් නෙවේ සහ නැවත එන්න දෙන්න බැහැ.

    ඔය කියනකොට දෙමල අයගේ එහෙම දෙයක් පෙනෙන්න තියනවා නම් තමයි... හැබැයි මේක පොඩි රටක්. මේකේ ඔය භේදය අඩු කරන්න බැරි වෙන එකක් නැහැ රටේ රජයට ටිකක් බුද්ධිමත්ව සැලසුම් කලොත්.. මේ වගේ වැඩ කරලා නං ඕක හරියන එකක් නෑ.

    අනික දෙමල මිනිස්සුන්ගෙත් වැරදි ඇති ඕන තරම්, එත් අපේ මිනිස්සුත් බෝධි සත්වයෝ නෙවේ අනිත් අතට. කොයි වෙලෙත් "අරු දෙමළෙක්! හපෝ මේකා දෙමළා" ගගා පහත් කරන්න පුරුදු වෙලා ඉන්නේ. මිනිහෙක් ගේ ගරුත්වය ලබන්නත් ගරු කල යුතු සුදුසුකම් තියෙන්න එපැයි. සමස්ත සිංහල ජාතිය ගත්තම එහෙම තියනවද කියන එකත් ප්‍රශ්නයක්. සමහරුන්ට දෙමල මිනිහෙක් කිවුවොත් "හපෝ ඕකුන් කොටි!" එච්චරයි.

    හැබැයි හරි හෝ වැරදි හෝ මොන හේතුව වුනත් මම මේක දැක්කා. අපේ රටේ පොලවේ කණු ගහලා බෙදලා නැති දේශ සීමාවක් සිංහලයෝ "උතුර" කියලත්, ද්‍රවිඩයන් "දකුණ" කියලත්, දෙගොල්ලොම "නැගෙනහිර" කියලත් හදාගෙන. ඔක්කොටම කලින් ඒක අයින් කරගන්න වෙයි හිත් වලින්.

    ඒ අය දෙමල භාෂාවෙන් ජාතික ගීයක් ඉල්ලන්න අවශ්‍යත් නෑ. ඉල්ලුවත් ආණ්ඩුව දෙන්න ඕනෙත් නෑ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Mona Hu** yannak da me .Po*** yoda ban inne ..Mewata kata karanna ekak nadda ban ...Tawa tika dawasakin kodiye sinhaya ekka kotiyath danna kiyai...:angry::angry::angry:

    ඒක හොදයි කියන ආතක් පාතක් නැති අවජාතකයො
    ටිකකුත් ඉන්නව බන්..

    :lol::lol::lol:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    දෙමළ මිනිසුන්ගේ ප්‍රශ්න විසදන්න ඕන්නම් ඔවුන්ට සිංහල භාෂාව ඉගෙන ගන්න වෙනවා , ලංකාවේ ඉන්නවනම්, ඊලගට ඒ අරමුණට ලංවෙනකන් ඒ ඒ ආයතන තුළ අවශ්‍යතාවය පරිදි දෙමළ භාෂාව කතාකරන පිරිස් යොමුකරන්න ඕනා. මේ වැඩෙන් වෙන්නේ හිමින් හිමින් ඊනියා විමුක්තිකාමීන්ට ඔවුන්ගේ අරමුණ කරා ලං වෙන්න පුලුවන් වෙන එක

    avatar123068_3.gif

    නිකං අහන්නෙ උබ මොකෑ මේ El Diablo Hand Sign එක දාගෙන ඉන්නෙ ?
    සාතන් ව අදහන්න ගත්තද ?
     
    මම JVP නෙවේ බං. මම වඩාත් කිට්ටු UNP කිවුවොත් හරි. හෙළ උරුමයටත් කැමැත්තක් තිබ්බා. එත් ඇත්තටම මට පක්ෂයක් නෑ.

    මං මේ පාර චන්දෙ දාන්නත් නෙවේ හිටියේ... ඇතැම් කරුණු නිසා රනිල් ට ජනාධිපති වෙන්න කතිරේ ගහන්න අකමැත්තක් මට තිබ්බ නිසා. මහින්දට චන්දෙ දෙන්නෙත් නෑ. වෙන එකෙකුත් නැති නිසා චන්දෙ නොදා ඉන්න හිටියේ.. පස්සේ හැදිච්ච මෛත්‍රී ඇතුළු සන්දානයේ ප්‍රතිපත්ති නිසායි, හෙළ උරුමයත් සෙට් වෙච්චි නිසා අකමැති පාර්ශව හිටියත් මම මයිත්‍රිට චන්දෙ දෙන්න තීරණය කලේ.

    ඒක දුන්නා. ඒ වැඩේ ඉවරයි. එහෙම කියලා මයිත්‍රි,රනිල්,පාටලී.... etc කරන හැම කෙහෙල්මල ම හරි කියන තැනට වැටෙන්නේ නෑ මම. ඒ වගේම නැවත වතාවක් මේ පාර්ශවයන්ටම අදාලව චන්දෙ දෙනවා කියලත් නෑ.

    හරි දේට හරි කියන්නත්, වැරදි දේට වැරදි කියන්නත්, අකමැති දේට අකමැති කියන්නත්, කැමති දේට කැමති කියන්නත් පක්ෂය මත, ජාතිය මත රඳා පවතින එක වැරදි අපි බෞද්ධ නම්. නේද? එහෙම කියන්න බැරි නම් අපි බෞද්ධයොත් නෙවේ.

    ව්‍යවස්ථාවේ කලින් තිබුනා වුනත්, ජාතික ගියක් නම් ඒක මුළු රටටම එකක් විය යුතුයි. ඒක භාෂා අනුව වෙනස් වෙන්න බැහැ. වෙනත් භාෂා වලින් තේරුම දැන ගත්තාම ඇති. ඒ අනුව 2010 මහින්ද ඒ කල දේට මම එකඟයි. අපි ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවනවා කියලා ඔය තත්වයට පත්විය විය යුතු නැහැ.

    අපි ඕන තරම් පාලි ගාථා පාඩම් කරන්නේ? තේරුම 100% දැනගෙනවත්, පාලි කතා කරන නිසාවත්, පාලි ඉගන ගන්න නිසාවත් නෙවේ නේ. විසි තිස් පාරක් කියන කොට නිකාම්ම පාඩම් වෙනවා. ඒ නිසා දෙමල මිනිසුන්ට සිංහල ජාතික ගීය කටපාඩම් කර ගන්න කිසිම අමාරුවක් නෑ. ඒ නිසා ඔය වැඩේට මම විරුද්දයි කවුරු මොනා කිවුවත්. මම චන්දෙ දුන්නේ ඕවා කරන්න නෙවේ. චන්දෙ දෙන්න හේතු වෙච්ච දේවලුත් සිද්ද වෙන අතරේ මේ වගේ ඒවත් වෙනවා.

    හැමෝටම පොදු දේවල් වැඩි වෙද්දී තමයි ජාතින් අතර සාමය සමඟිය වැඩි වෙන්නේ. නැතුව ඒ ඒ පාර්ශවයන්ට වෙන් වෙන් වූ ඒවා වැඩි වීමෙන් නෙවේ. එහෙම වෙන්න ඕන ඒවා තියනවා. නමුත් හැම දේම නෙවේ.

    ඒ වගේම අපි දෙමල කියලා පහත් කරන එකත් වැරදියි. මොකද ඒ මිනිස්සු අපේ රටේ ඉන්නේ දැන් අවුරුදු දෙදාස් ගානක ඉඳන්. ක්‍රි. පු 145 (මතක හැටියට) දුටු ගැමුණු රජ දවස ඉඳන් තමයි දෙමල මිනිස්සු අපේ රටේ ඉන්නේ. දෙමල මිනිස්සුන් ගේ ශ්‍රී ලංකා අතීතය අපිට වඩා පොඩි වෙන්නේ අවුරුදු තුන් හාරසියකින් වගේ. ඒ වගේම මේ රටේ කිසිම පාලකයෙක් ඒ සාමාන්‍ය අහිංසක දෙමල වැසියන්ව සමුල ඝාතනය කලෙත් නෑ කරන්න හැදුවෙත් නෑ අද වෙනකම්. ඒ නිසා දෙමළෙක් කියල අපිට ඒ මිනිස්සු හතුරෝ කියලා හෝ පහත් කියලා හෝ සලකන්නත් බෑ එක පැත්තකින්.

    ජනාධිපති කියන්නේ මුළු රටටම. සිංහල ජාතියටවත්, දකුනටවත් නෙවේ. උතුරේ මිනිස්සුත් කතිරේ ගැහුවා නේ. ඒ නිසා හැම දේම බැලන්ස් කරගෙන යන්න තමා තියෙන්නේ... බලමු ඉදිරියට...... :)

    මචං තරහ වෙන්න එපා මෙහෙම කිව්වට, උබ විජයගෙන් පැවතෙන එකෙක් වෙන්න ඇති, එත් සිංහලය කියන්නේ විජය එන්නත් කලින් ලංකාවේ හිටපු, බුදුන් වහන්සේගෙනුත් ධර්මය අසා සනසිච්ච ජාතියක්, නැතුව විජය වගේ ගෑනු මාරු කරකර නන්නත්තාරේ ගිය ජාතියක් නෙමෙයි.
    මචං මහින්ද හරි කියල මම එදා කිව්වෙත් නැහැ අද කියන්නෙත් නැහැ, එත් එදා කිව්වෙත් MY3 වටේ ඉන්නේ සක්කිලි ටිකක්, උන් රට ගැන කවදාවත් හිතන කට්ටියක් නෙමෙයි කියල. අනිත් දේ තමයි ලංකාවේ ඉන්න හය හතර නොතේරෙන තරුණ පරපුර හරිම ආවේගශිලියි. ඒ තරුණ පරපුර (බහුතර සිංහලය) මුන්ගේ ගැටේට අහුවෙලා සිංහලය දෙකට බෙදුන. දැන් ඉන්නේ ටොයි සිංහලයි බයි සිංහලයි. මෙන්න මේ දේ තේරුම් ගන්නාතාක් කල් අපි හැමදාම පරාදයි බන්. හම්බයටයි දෙමලටයි උන්ගේ ඉල්ලීම් දෙනවා, සිංහලයට මොනවද දුන්නේ?
    දැන් අලුතෙන් පන්සලක් හදන්න ඉඩ දෙනවද?
    තේරුම් ගනිල්ලා මේ ඇන කොටා ගන්නේ සිංහලය-සිංහලය කියන එක.
     
    Last edited:
    • Like
    Reactions: HsrX_NsrX

    thanujaka

    Well-known member

  • අත්සන් කරපු ගිවිසුම් වල තියන ඒව ඉතින් දෙන්නත් එපෑ..

    මහ කොන්ද පණ නැති බල්ලෙක් ඔයි මෛත්‍රී නං...
    ඕක නමත් වෙනස් කරගනිද දන්නේ නෑ මෛත්‍රී සෙල්වරාජා කියල තව ටික දවසකින්...