ජාතික ගීය වෙනස් කිරීමට යයි??

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    ජාතික ගීය , ජාතික කොඩිය , රාජ්්ය ලාංචනය . . මේ ඔක්කොම වෙනස් කරන්න වෙනව පුතේ :rolleyes::yes::yes:
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මෙක ඉතින් හෑම හු-- පු--ලම නැවතිලා ඉන්න් බෝඩිම වෙච්ච එකේ..
    ඔයකොයි එකත් නියෝජනය වෙන්න එපෑ බොලල්ලා.
     
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    මුන්ගෙ නම් මොළේ හොඳම නෑ බං...:angry: සිංහල රටක් නමට විතරක්... :confused: කිසිම රටක නැති ආශ්චර්යක් ලංකාවෙ කරන්නනේ මුං හදන්නේ.. :growl::frown::angry::angry::angry:
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    නමෝ නමෝ මාතා කියන්න බැරි උන් ඉගෙන ගනිල්ලා එච්චරයි, එක එක භාෂා වලින් ගහන්න බෑ ජාතික ගීයක් කියන එක. උතුරටත් එකයි දකුණටත් එකයි(ඉතුරු පති වලටත් ඒකම තමා )

    True Machan

    බැරි උන් ඉගෙන ගනිල්ලා
     

    ehimal

    Junior member
  • Oct 26, 2008
    84
    20
    8
    ඔවා ලේසියෙන් කරන්න පුළුවන් වැඩ නෙවේ මචන්..
    පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් එක්ක ජන මත විචාරණයක් ඕනේ ජාතික ගීය ජාතික කොඩිය වෙනස් කරන්න
    සිංහල ජනතාව වැඩිපුර ඉන්න තාක්කල් ඕව කරන්න වෙන්
    නෑ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    සනෝජ්_තරංග;14335619 said:
    මොක්කුද බන් මේ හුත්*ගේ පුතාලගේ වැඩ....නිවේදකයන්ට බැන්න භාෂා දෙකක් දල කතා කරනවා කියල...දැන් මුන් ජාතික ගියත් දෙමල දන්නා හදනවා. තව කාලෙකින් මුස්ලිම් එහෙමත් දැවී....අන්තිමට ඔකේ සිංහල නැතුව යනවා.....වෙන එකක් හදපල්ලකෝ ඕන නම්...සිංහල එකයි දෙමල එකයි....

    sirawata... mokakda me wenna yanne...
    me wasudewa huk**nnalaata moole wikara welada..moda musala ballo... :angry::angry::angry::angry::angry:
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මේ වගේ මොන්ගල් ඩයල් ඉන්දියාවේ හිටියනම්... එහෙ ජාතික ගීය වචනෙන් වචනෙ භාශා වෙනස් කරන්න වෙනවා... අනේ මන්ද සින්හලෙන් කිව්වත් ජාතික ගීයෙන් කියන්නෙ අපේ රට ගැන මිසක් සින්හල ජාතිය ගැන නෙමෙයිනෙ... ඉතින් අනිත් ජාතීන්ට එකට ගරු කරන්න බැරි වෙන්න හේතුවක් මට නම් පේන්නෙ නෑ...
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    549819_157790731035966_1301150317_n.jpg



    අපි ජාතික ගීය උම්බෑ භාෂාවෙනුත් ගයමු
    පස්සේ බල්ලෝ බව් බව් ගාන ඒවත් දාමු
    නැත්තන් හරි නැහැනේ බල්ලෝ අපිට විරුද්ධව යුද්ධ කරයි
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    කොන කැපීමට

    දෙමල අයිතිවාසිකම් සුරැකීමට දෙමල වචන යෙදුවහොත් අනිවාර්යයෙන්ම හම්බ අයිතීනුත් රැකියයුතු බැවින් සිංහකොඩියේ ඇති සිංහයාගේ කොන කැපීමට මෙයින් යෝජනාකරමි....!!:yes::yes::yes::yes::yes::yes::yes:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,194
    113
    Ohio, USA
    හොඳට හිටියි අරූ කිව්වා වගේ තව ටික තවසකින් ජාතික කොඩියෙන් සිංහයාත් අයින් කරයිනේ යකෝ :angry::angry::angry:

    අර සර්ව ආගමිකයෝ මොකෝ දන්නෑනේ මේවට කියන්නේ?

    ජාතික කොඩිය උනත් වෙනස් වෙන්න ඕනේ කියල කියාගෙන එලකිරියේ ත්‍රෙඩ් දැම්මේ සිංහල බෞද්ධයොයි, බෞද්ධ උන් එක්ක මික්ස් වෙච්ච කලවක් කුරුස ජාතිකයනුයි විතරයි... දැන් ඒක ක්‍රියාත්මක කරද්දි කෑගහනවා... මම නම් කියන්නේ මේකට අගතියට පත්වෙලා ඉන්න සුලුතර මුස්ලිම් ජාතියත් නියෝජනය වෙන්නට අරාබි වචන සෙක තුනක්වත් දාන්න ඕනේ කියලයි... නතිනම් අපිත් මේවට විරුද්ධව නැගීසිටිනවා.... හේතුව තමයි දැන් ලන්කාවේ ට්‍රෙන්ඩ් එක ඉස්ලාම් ආගමට සම්බන්ද දේවල් හා අරාබි භාශාව ගැන කතාකරන එක... ඒකට ඕනතරම් සාක්ශි තියෙනවා....
    අද කඩේකට ගියත් මුස්ලිම් සුලු ජාතියට වඩා බහුතර බෞද්ධයන් හා අවස්ථාවාදී කුරුසයන් මුලින්ම හොයන්නේ " හලාල්" තියෙනවද නැද්ද කියලයි... ඒ නිසා අද ලන්කාවේ අරාබි භාශාවට ඉතාමත් හොඳ තැනක් හා ඉල්ලුමක් තියෙන නිසා ජාතික ගීයට අරාබි වචන දෙක තුනක් එකතු කරන්න කියලා මුස්ලිම් ජාතිකයන් වශයෙන් අපි අපේ අයිතියක් වශයෙන් ඉල්ලා සිටින්නේ...
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    තව ටික දවසකින් කියයි
    සිංහයා අයින් කරලා ඌරෙක් දාමු කියලා
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,194
    113
    Ohio, USA
    ජාතික කොඩිය උනත් වෙනස් වෙන්න ඕනේ කියල කියාගෙන එලකිරියේ ත්‍රෙඩ් දැම්මේ සිංහල බෞද්ධයොයි, බෞද්ධ උන් එක්ක මික්ස් වෙච්ච කලවක් කුරුස ජාතිකයනුයි විතරයි... දැන් ඒක ක්‍රියාත්මක කරද්දි කෑගහනවා... මම නම් කියන්නේ මේකට අගතියට පත්වෙලා ඉන්න සුලුතර මුස්ලිම් ජාතියත් නියෝජනය වෙන්නට අරාබි වචන සෙක තුනක්වත් දාන්න ඕනේ කියලයි... නතිනම් අපිත් මේවට විරුද්ධව නැගීසිටිනවා.... හේතුව තමයි දැන් ලන්කාවේ ට්‍රෙන්ඩ් එක ඉස්ලාම් ආගමට සම්බන්ද දේවල් හා අරාබි භාශාව ගැන කතාකරන එක... ඒකට ඕනතරම් සාක්ශි තියෙනවා....
    අද කඩේකට ගියත් මුස්ලිම් සුලු ජාතියට වඩා බහුතර බෞද්ධයන් හා අවස්ථාවාදී කුරුසයන් මුලින්ම හොයන්නේ " හලාල්" තියෙනවද නැද්ද කියලයි... ඒ නිසා අද ලන්කාවේ අරාබි භාශාවට ඉතාමත් හොඳ තැනක් හා ඉල්ලුමක් තියෙන නිසා ජාතික ගීයට අරාබි වචන දෙක තුනක් එකතු කරන්න කියලා මුස්ලිම් ජාතිකයන් වශයෙන් අපි අපේ අයිතියක් වශයෙන් ඉල්ලා සිටින්නේ...

    bump
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    74977_595474420470145_2079820501_n.jpg



    ඇමති වාසුදේව නානායක්කාර මේ රටේ ස්වදේශික උරුමයට ගරහන්නේ අනෙකක් නිසා නෙමෙයි. ඔය මිනිහගෙ පෙම්වතිය තමයි නිමල්කා ප්‍රනාන්දු. නිමල්කා ප්‍රනාන්දු කියන්නේ එදා යුධ විරෝධී රැළියට විරුද්ධත්වය පළකළ භික්ෂූන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කළ ක්‍රිස්තියානි කාන්තාවක්. විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක වූ ඇය විශ්වවිද්‍යාල ක්‍රිස්තියානි සංගමයේ නායිකාවයි. බිෂොප් කෙනත් ප්‍රනාන්දු සමග එක්වෙලා තමයි ආගමික කටයුතුවල නිරත වෙන්නේ. දැන් වාසුදේව නානායක්කාරගේ පෙම්වතියයි. වාසුදේවගේ සිංහල බෞද්ධ විරෝධී දේශපාලන ව්‍යාපෘති සඳහා ක්‍රිස්තියානි අරමුදල් සැපැයෙන්නේ නිමල්කා හරහායි. ඔන්න අපේ රටේ වාමවාදීන්ගේ ස්වරූපය. ප්‍රභාකරන් ගෙන ගියේ කුරුස යුද්ධයක් මිස දමිළ – හින්දු විමුක්ති අරගලයක් නොවෙයිනේ… ඉතිං නිමල්කා ප්‍රනාන්දුලත් එක්ක කුරුළු තොරණ් බලද්දි වාසුදේවලාට ඔහොම හිතෙන එක අරුමයක් නෙමෙයි. හෙට දිහාවට මුන්දැලෑ කියාවි අරාබි භාෂාවෙනුත් ජාතික ගීය කියන්න ඕනි කියලා… අනේ මෙහෙමත් හරක්… වැටත් නියරත් ගොයම් කා නම් කාටපවසම් ඒ අමාරුව කිව්වලු..
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    බලපන් ඉන්දියාවෙ ඔච්චර දෙමල අය ඉදලත් ජාතික ගීය තියෙන් හින්දියෙන්, ඉතින් ඇයි අපෙ ජාතික ගීය වෙනස් කරන්නේ? තව ටික කාලෙකින් කියයි හම්බයන් නියොජනය වෙන්න අරාබි වචන් ටිකකුත් දාන්න ඔන කියලා..:angry::angry:
    හරියට හරි.මේක සිංහල බොදු රටක්. 70% ක් ඉන්නේ සිංහලබොදුනුවෝ නම් මොකක්ද මේ නටන නැටුම? කෝ කොන්ද? අපිත් එක්ක සාමයෙන් සමඟියෙන් ඉඳල සිංහල බොදුකම පිළිගෙන අපේකම සමඟ ඉන්න බැරි අයට අන්න අල්ලපු වත්ත තියෙන්නේ ගෙහුං හින්දි බසින් හරි දමිල බසින් හරි ජාතිකගීය ගායනය කළා නම් තමයි හොඳ! අනේ ඉතින් නිවටය දැක්කම එළුවාත් නිකට පානවලු නොව!
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    යම් රටක ජාතික ගීතය භාෂා කිහිපයකින් භාවිතා කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය නොවේ. ඒ හැරත් භාෂා දෙකක් සම්මශ්‍රණය කරමින් රීමික්ස් කර ජාතික ගී ගායනා කර රටක් ලෝකයේ නැත. බහු වාර්ගික, බහු ජාතික, බහු සංස්කෘතික ඉන්දියානු මහා දේශයේ පවා ජාතික ගීය ගායනා කරන්නේ එකම භාෂාවකිනි. එහෙත් අපේ රටේ වගකිව යුතු තැන්වල රිංගාගෙන ඇති අලුගුත්තේරු දේශපාලන බූරුවන් කරන්නේ ලොවෙත් නැති වැඩය. දේශ ද්‍රෝහී, ජාතිද්‍රෝහී යුධවිරෝධී එන්.ජී.ඕ නඩය සමග එක ප‍තේ කෑ වාසුදේව නානයක්කාර නම් නන්නත්තාර වාමවාදියාගේ රීමික්ස් ජාතික ගී යෝජනාවත් වහ වහාම කුණු මුල්ලට විසි කළ යුතු මෑත යුගයේ ගෙන අවරම ගනයේ යෝජනාව බව අපේ හැගීමයි. යුද්ධයෙන් අගතියට පත් දෙමළ - සිංහල ජනතාව නගා සිටුවීම හා බිදුණු සිත් නැවත යා කරවීම සදහා කළ යුතු දහසකුත් එකක් වැඩ රාජකාරී තිබියදී සාමන්‍ය දෙමළ ප්‍රජාව පවා නොයිල්ලන මෙවැනි මුග්ධ යෝජනා හරහා ජාතික ඒකාබද්ධතාවයට මුවා වී ලෝකය ඉදිරියේ හඩගා කිව හැකි සිංහලයන්ගේ එකම අනන්‍යතාවයක් කාබාසිනියා කරන්නට පිටකොන්දක් නැති වල්බූරු දේශපාලුවන්ට කිසි සේත් ඉඩ නොතබමු