හෙන ගොන් ආතල් එකක් ගන්න වගේ යන්නේ ... මේවට ඉඩ දෙන්න බෑ :no::no: :angry::angry::angry:
Manash Well-known member Sep 17, 2009 8,185 1,892 113 C:\ Jan 26, 2013 #61 හෙන ගොන් ආතල් එකක් ගන්න වගේ යන්නේ ... මේවට ඉඩ දෙන්න බෑ
Princess Consort Member Jan 21, 2013 9 1 0 32 Who Knows Jan 26, 2013 #62 mama hithanne na okata president kamattha deyi kiyala,wikarayak wenawa mehema unoth
Al Baik Well-known member Jan 5, 2011 15,194 12,194 113 Ohio, USA Jan 26, 2013 #63 name-X said: දෙමල අයිතිවාසිකම් සුරැකීමට දෙමල වචන යෙදුවහොත් අනිවාර්යයෙන්ම හම්බ අයිතීනුත් රැකියයුතු බැවින් සිංහකොඩියේ ඇති සිංහයාගේ කොන කැපීමට මෙයින් යෝජනාකරමි....!! Click to expand... මා එය ස්ථිරකරමි.
name-X said: දෙමල අයිතිවාසිකම් සුරැකීමට දෙමල වචන යෙදුවහොත් අනිවාර්යයෙන්ම හම්බ අයිතීනුත් රැකියයුතු බැවින් සිංහකොඩියේ ඇති සිංහයාගේ කොන කැපීමට මෙයින් යෝජනාකරමි....!! Click to expand... මා එය ස්ථිරකරමි.
shenat Well-known member May 13, 2007 58,542 86,824 113 ආශ්චර්යමත් රටක Jan 28, 2013 #64 ttj said: මේ වගේ මොන්ගල් ඩයල් ඉන්දියාවේ හිටියනම්... එහෙ ජාතික ගීය වචනෙන් වචනෙ භාශා වෙනස් කරන්න වෙනවා... අනේ මන්ද සින්හලෙන් කිව්වත් ජාතික ගීයෙන් කියන්නෙ අපේ රට ගැන මිසක් සින්හල ජාතිය ගැන නෙමෙයිනෙ... ඉතින් අනිත් ජාතීන්ට එකට ගරු කරන්න බැරි වෙන්න හේතුවක් මට නම් පේන්නෙ නෑ... Click to expand... aniwa.. name-X said: දෙමල අයිතිවාසිකම් සුරැකීමට දෙමල වචන යෙදුවහොත් අනිවාර්යයෙන්ම හම්බ අයිතීනුත් රැකියයුතු බැවින් සිංහකොඩියේ ඇති සිංහයාගේ කොන කැපීමට මෙයින් යෝජනාකරමි....!! Click to expand... okat yojana karai issarahata ara wesa wasudewaya.. oya "ponnadewa" gana tibibchcha pahadeema(aanduwe anit amatiyanta wada) nattatama natiwela giya.. nodakin musala ponnaya.. prashan3000 said: ඇමති වාසුදේව නානායක්කාර මේ රටේ ස්වදේශික උරුමයට ගරහන්නේ අනෙකක් නිසා නෙමෙයි. ඔය මිනිහගෙ පෙම්වතිය තමයි නිමල්කා ප්‍රනාන්දු. නිමල්කා ප්‍රනාන්දු කියන්නේ එදා යුධ විරෝධී රැළියට විරුද්ධත්වය පළකළ භික්ෂූන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කළ ක්‍රිස්තියානි කාන්තාවක්. විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක වූ ඇය විශ්වවිද්‍යාල ක්‍රිස්තියානි සංගමයේ නායිකාවයි. බිෂොප් කෙනත් ප්‍රනාන්දු සමග එක්වෙලා තමයි ආගමික කටයුතුවල නිරත වෙන්නේ. දැන් වාසුදේව නානායක්කාරගේ පෙම්වතියයි. වාසුදේවගේ සිංහල බෞද්ධ විරෝධී දේශපාලන ව්‍යාපෘති සඳහා ක්‍රිස්තියානි අරමුදල් සැපැයෙන්නේ නිමල්කා හරහායි. ඔන්න අපේ රටේ වාමවාදීන්ගේ ස්වරූපය. ප්‍රභාකරන් ගෙන ගියේ කුරුස යුද්ධයක් මිස දමිළ – හින්දු විමුක්ති අරගලයක් නොවෙයිනේ… ඉතිං නිමල්කා ප්‍රනාන්දුලත් එක්ක කුරුළු තොරණ් බලද්දි වාසුදේවලාට ඔහොම හිතෙන එක අරුමයක් නෙමෙයි. හෙට දිහාවට මුන්දැලෑ කියාවි අරාබි භාෂාවෙනුත් ජාතික ගීය කියන්න ඕනි කියලා… අනේ මෙහෙමත් හරක්… වැටත් නියරත් ගොයම් කා නම් කාටපවසම් ඒ අමාරුව කිව්වලු.. Click to expand... prashan3000 said: හරියට හරි.මේක සිංහල බොදු රටක්. 70% ක් ඉන්නේ සිංහලබොදුනුවෝ නම් මොකක්ද මේ නටන නැටුම? කෝ කොන්ද? අපිත් එක්ක සාමයෙන් සමඟියෙන් ඉඳල සිංහල බොදුකම පිළිගෙන අපේකම සමඟ ඉන්න බැරි අයට අන්න අල්ලපු වත්ත තියෙන්නේ ගෙහුං හින්දි බසින් හරි දමිල බසින් හරි ජාතිකගීය ගායනය කළා නම් තමයි හොඳ! අනේ ඉතින් නිවටය දැක්කම එළුවාත් නිකට පානවලු නොව! Click to expand... inna bari un palayaw me raten...
ttj said: මේ වගේ මොන්ගල් ඩයල් ඉන්දියාවේ හිටියනම්... එහෙ ජාතික ගීය වචනෙන් වචනෙ භාශා වෙනස් කරන්න වෙනවා... අනේ මන්ද සින්හලෙන් කිව්වත් ජාතික ගීයෙන් කියන්නෙ අපේ රට ගැන මිසක් සින්හල ජාතිය ගැන නෙමෙයිනෙ... ඉතින් අනිත් ජාතීන්ට එකට ගරු කරන්න බැරි වෙන්න හේතුවක් මට නම් පේන්නෙ නෑ... Click to expand... aniwa.. name-X said: දෙමල අයිතිවාසිකම් සුරැකීමට දෙමල වචන යෙදුවහොත් අනිවාර්යයෙන්ම හම්බ අයිතීනුත් රැකියයුතු බැවින් සිංහකොඩියේ ඇති සිංහයාගේ කොන කැපීමට මෙයින් යෝජනාකරමි....!! Click to expand... okat yojana karai issarahata ara wesa wasudewaya.. oya "ponnadewa" gana tibibchcha pahadeema(aanduwe anit amatiyanta wada) nattatama natiwela giya.. nodakin musala ponnaya.. prashan3000 said: ඇමති වාසුදේව නානායක්කාර මේ රටේ ස්වදේශික උරුමයට ගරහන්නේ අනෙකක් නිසා නෙමෙයි. ඔය මිනිහගෙ පෙම්වතිය තමයි නිමල්කා ප්‍රනාන්දු. නිමල්කා ප්‍රනාන්දු කියන්නේ එදා යුධ විරෝධී රැළියට විරුද්ධත්වය පළකළ භික්ෂූන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කළ ක්‍රිස්තියානි කාන්තාවක්. විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක වූ ඇය විශ්වවිද්‍යාල ක්‍රිස්තියානි සංගමයේ නායිකාවයි. බිෂොප් කෙනත් ප්‍රනාන්දු සමග එක්වෙලා තමයි ආගමික කටයුතුවල නිරත වෙන්නේ. දැන් වාසුදේව නානායක්කාරගේ පෙම්වතියයි. වාසුදේවගේ සිංහල බෞද්ධ විරෝධී දේශපාලන ව්‍යාපෘති සඳහා ක්‍රිස්තියානි අරමුදල් සැපැයෙන්නේ නිමල්කා හරහායි. ඔන්න අපේ රටේ වාමවාදීන්ගේ ස්වරූපය. ප්‍රභාකරන් ගෙන ගියේ කුරුස යුද්ධයක් මිස දමිළ – හින්දු විමුක්ති අරගලයක් නොවෙයිනේ… ඉතිං නිමල්කා ප්‍රනාන්දුලත් එක්ක කුරුළු තොරණ් බලද්දි වාසුදේවලාට ඔහොම හිතෙන එක අරුමයක් නෙමෙයි. හෙට දිහාවට මුන්දැලෑ කියාවි අරාබි භාෂාවෙනුත් ජාතික ගීය කියන්න ඕනි කියලා… අනේ මෙහෙමත් හරක්… වැටත් නියරත් ගොයම් කා නම් කාටපවසම් ඒ අමාරුව කිව්වලු.. Click to expand... prashan3000 said: හරියට හරි.මේක සිංහල බොදු රටක්. 70% ක් ඉන්නේ සිංහලබොදුනුවෝ නම් මොකක්ද මේ නටන නැටුම? කෝ කොන්ද? අපිත් එක්ක සාමයෙන් සමඟියෙන් ඉඳල සිංහල බොදුකම පිළිගෙන අපේකම සමඟ ඉන්න බැරි අයට අන්න අල්ලපු වත්ත තියෙන්නේ ගෙහුං හින්දි බසින් හරි දමිල බසින් හරි ජාතිකගීය ගායනය කළා නම් තමයි හොඳ! අනේ ඉතින් නිවටය දැක්කම එළුවාත් නිකට පානවලු නොව! Click to expand... inna bari un palayaw me raten...
navodwickra Well-known member Jan 17, 2007 11,426 2,142 113 Leeds, UK Jan 28, 2013 #65 ඉන්දියාවේ එහෙනම් ඔච්චර භාෂා තියෙන කොට ජාතික ගීය තියෙන්නේ හින්දි වලින් විතරනේ. පුළුවන් හැටියට සිංහලෙන් කියපල්ලා නැත්නම් අපිට පව් නොදී හිටපල්ලා
ඉන්දියාවේ එහෙනම් ඔච්චර භාෂා තියෙන කොට ජාතික ගීය තියෙන්නේ හින්දි වලින් විතරනේ. පුළුවන් හැටියට සිංහලෙන් කියපල්ලා නැත්නම් අපිට පව් නොදී හිටපල්ලා
paralk Well-known member May 25, 2008 7,459 1,998 113 මගෙ කුටියේ.... Jan 28, 2013 #66 අනේ, බලපල්ලකො රටකට ගිය කල... … …තව ඉස්සරහට මොනව වෙයිද දන්නේ නෑ...
Supunttt Well-known member Dec 6, 2009 2,624 153 63 Jan 28, 2013 #67 me mona mala kolamak da ban karanna yanne .. munta karanna wena wada nadda koheda