සිංහල රටක් නමට විතරක්...
කිසිම රටක නැති ආශ්චර්යක් ලංකාවෙ කරන්නනේ මුං හදන්නේ.. 




නමෝ නමෝ මාතා කියන්න බැරි උන් ඉගෙන ගනිල්ලා එච්චරයි, එක එක භාෂා වලින් ගහන්න බෑ ජාතික ගීයක් කියන එක. උතුරටත් එකයි දකුණටත් එකයි(ඉතුරු පති වලටත් ඒකම තමා )
සනෝජ්_තරංග;14335619 said:මොක්කුද බන් මේ හුත්*ගේ පුතාලගේ වැඩ....නිවේදකයන්ට බැන්න භාෂා දෙකක් දල කතා කරනවා කියල...දැන් මුන් ජාතික ගියත් දෙමල දන්නා හදනවා. තව කාලෙකින් මුස්ලිම් එහෙමත් දැවී....අන්තිමට ඔකේ සිංහල නැතුව යනවා.....වෙන එකක් හදපල්ලකෝ ඕන නම්...සිංහල එකයි දෙමල එකයි....












හොඳට හිටියි අරූ කිව්වා වගේ තව ටික තවසකින් ජාතික කොඩියෙන් සිංහයාත් අයින් කරයිනේ යකෝ
අර සර්ව ආගමිකයෝ මොකෝ දන්නෑනේ මේවට කියන්නේ?
ඒ ඇයි....? සූකර මද්දව සංකේතවත් කරන්නද?තව ටික දවසකින් කියයි
සිංහයා අයින් කරලා ඌරෙක් දාමු කියලා

ජාතික කොඩිය උනත් වෙනස් වෙන්න ඕනේ කියල කියාගෙන එලකිරියේ ත්රෙඩ් දැම්මේ සිංහල බෞද්ධයොයි, බෞද්ධ උන් එක්ක මික්ස් වෙච්ච කලවක් කුරුස ජාතිකයනුයි විතරයි... දැන් ඒක ක්රියාත්මක කරද්දි කෑගහනවා... මම නම් කියන්නේ මේකට අගතියට පත්වෙලා ඉන්න සුලුතර මුස්ලිම් ජාතියත් නියෝජනය වෙන්නට අරාබි වචන සෙක තුනක්වත් දාන්න ඕනේ කියලයි... නතිනම් අපිත් මේවට විරුද්ධව නැගීසිටිනවා.... හේතුව තමයි දැන් ලන්කාවේ ට්රෙන්ඩ් එක ඉස්ලාම් ආගමට සම්බන්ද දේවල් හා අරාබි භාශාව ගැන කතාකරන එක... ඒකට ඕනතරම් සාක්ශි තියෙනවා....
අද කඩේකට ගියත් මුස්ලිම් සුලු ජාතියට වඩා බහුතර බෞද්ධයන් හා අවස්ථාවාදී කුරුසයන් මුලින්ම හොයන්නේ " හලාල්" තියෙනවද නැද්ද කියලයි... ඒ නිසා අද ලන්කාවේ අරාබි භාශාවට ඉතාමත් හොඳ තැනක් හා ඉල්ලුමක් තියෙන නිසා ජාතික ගීයට අරාබි වචන දෙක තුනක් එකතු කරන්න කියලා මුස්ලිම් ජාතිකයන් වශයෙන් අපි අපේ අයිතියක් වශයෙන් ඉල්ලා සිටින්නේ...
හරියට හරි.මේක සිංහල බොදු රටක්. 70% ක් ඉන්නේ සිංහලබොදුනුවෝ නම් මොකක්ද මේ නටන නැටුම? කෝ කොන්ද? අපිත් එක්ක සාමයෙන් සමඟියෙන් ඉඳල සිංහල බොදුකම පිළිගෙන අපේකම සමඟ ඉන්න බැරි අයට අන්න අල්ලපු වත්ත තියෙන්නේ ගෙහුං හින්දි බසින් හරි දමිල බසින් හරි ජාතිකගීය ගායනය කළා නම් තමයි හොඳ! අනේ ඉතින් නිවටය දැක්කම එළුවාත් නිකට පානවලු නොව!බලපන් ඉන්දියාවෙ ඔච්චර දෙමල අය ඉදලත් ජාතික ගීය තියෙන් හින්දියෙන්, ඉතින් ඇයි අපෙ ජාතික ගීය වෙනස් කරන්නේ? තව ටික කාලෙකින් කියයි හම්බයන් නියොජනය වෙන්න අරාබි වචන් ටිකකුත් දාන්න ඔන කියලා..![]()