ජාතික ගීය වෙනස් කිරීමට යයි??

Manash

Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    හෙන ගොන් ආතල් එකක් ගන්න වගේ යන්නේ ... මේවට ඉඩ දෙන්න බෑ :no::no: :angry::angry::angry:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,194
    113
    Ohio, USA
    දෙමල අයිතිවාසිකම් සුරැකීමට දෙමල වචන යෙදුවහොත් අනිවාර්යයෙන්ම හම්බ අයිතීනුත් රැකියයුතු බැවින් සිංහකොඩියේ ඇති සිංහයාගේ කොන කැපීමට මෙයින් යෝජනාකරමි....!!:yes::yes::yes::yes::yes::yes::yes:

    මා එය ස්ථිරකරමි. :yes::yes::love:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    මේ වගේ මොන්ගල් ඩයල් ඉන්දියාවේ හිටියනම්... එහෙ ජාතික ගීය වචනෙන් වචනෙ භාශා වෙනස් කරන්න වෙනවා... අනේ මන්ද සින්හලෙන් කිව්වත් ජාතික ගීයෙන් කියන්නෙ අපේ රට ගැන මිසක් සින්හල ජාතිය ගැන නෙමෙයිනෙ... ඉතින් අනිත් ජාතීන්ට එකට ගරු කරන්න බැරි වෙන්න හේතුවක් මට නම් පේන්නෙ නෑ...

    aniwa.. :yes::yes::yes::yes:

    දෙමල අයිතිවාසිකම් සුරැකීමට දෙමල වචන යෙදුවහොත් අනිවාර්යයෙන්ම හම්බ අයිතීනුත් රැකියයුතු බැවින් සිංහකොඩියේ ඇති සිංහයාගේ කොන කැපීමට මෙයින් යෝජනාකරමි....!!:yes::yes::yes::yes::yes::yes::yes:

    :yes:
    okat yojana karai issarahata ara wesa wasudewaya.. oya "ponnadewa" gana tibibchcha pahadeema(aanduwe anit amatiyanta wada) nattatama natiwela giya.. nodakin musala ponnaya..

    74977_595474420470145_2079820501_n.jpg



    ඇමති වාසුදේව නානායක්කාර මේ රටේ ස්වදේශික උරුමයට ගරහන්නේ අනෙකක් නිසා නෙමෙයි. ඔය මිනිහගෙ පෙම්වතිය තමයි නිමල්කා ප්‍රනාන්දු. නිමල්කා ප්‍රනාන්දු කියන්නේ එදා යුධ විරෝධී රැළියට විරුද්ධත්වය පළකළ භික්ෂූන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කළ ක්‍රිස්තියානි කාන්තාවක්. විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක වූ ඇය විශ්වවිද්‍යාල ක්‍රිස්තියානි සංගමයේ නායිකාවයි. බිෂොප් කෙනත් ප්‍රනාන්දු සමග එක්වෙලා තමයි ආගමික කටයුතුවල නිරත වෙන්නේ. දැන් වාසුදේව නානායක්කාරගේ පෙම්වතියයි. වාසුදේවගේ සිංහල බෞද්ධ විරෝධී දේශපාලන ව්‍යාපෘති සඳහා ක්‍රිස්තියානි අරමුදල් සැපැයෙන්නේ නිමල්කා හරහායි. ඔන්න අපේ රටේ වාමවාදීන්ගේ ස්වරූපය. ප්‍රභාකරන් ගෙන ගියේ කුරුස යුද්ධයක් මිස දමිළ – හින්දු විමුක්ති අරගලයක් නොවෙයිනේ… ඉතිං නිමල්කා ප්‍රනාන්දුලත් එක්ක කුරුළු තොරණ් බලද්දි වාසුදේවලාට ඔහොම හිතෙන එක අරුමයක් නෙමෙයි. හෙට දිහාවට මුන්දැලෑ කියාවි අරාබි භාෂාවෙනුත් ජාතික ගීය කියන්න ඕනි කියලා… අනේ මෙහෙමත් හරක්… වැටත් නියරත් ගොයම් කා නම් කාටපවසම් ඒ අමාරුව කිව්වලු..

    :eek::eek::growl::growl::growl::growl::growl::growl:

    හරියට හරි.මේක සිංහල බොදු රටක්. 70% ක් ඉන්නේ සිංහලබොදුනුවෝ නම් මොකක්ද මේ නටන නැටුම? කෝ කොන්ද? අපිත් එක්ක සාමයෙන් සමඟියෙන් ඉඳල සිංහල බොදුකම පිළිගෙන අපේකම සමඟ ඉන්න බැරි අයට අන්න අල්ලපු වත්ත තියෙන්නේ ගෙහුං හින්දි බසින් හරි දමිල බසින් හරි ජාතිකගීය ගායනය කළා නම් තමයි හොඳ! අනේ ඉතින් නිවටය දැක්කම එළුවාත් නිකට පානවලු නොව!

    :yes::yes::yes::yes::yes: inna bari un palayaw me raten...
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ඉන්දියාවේ එහෙනම් ඔච්චර භාෂා තියෙන කොට ජාතික ගීය තියෙන්නේ හින්දි වලින් විතරනේ. පුළුවන් හැටියට සිංහලෙන් කියපල්ලා නැත්නම් අපිට පව් නොදී හිටපල්ලා