ජාතික ගීය සංහලෙන් පමණයි!!!
Print this
ද්‍රවිඩ ජාතික ගීය විහිළුවක්-වැරැද්ද නිවරදි කළා
December 13, 2010 12:50 pm
ජාතික ගීය මින් ඉදිරියට ගායනා කළ යුත්තේ සිංහල භාෂාවෙන් පමණක් වන බවට ආණ්ඩුව විසින් ගෙන ඇති තීරණය අතීතයේ සිදුවූ වැරැද්දක් නිවරදි කිරීමට ගත් තීරණයක් පමණක් බව ඉදිකිරීම්,ඉංජිනේරු සේවා,නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
ලෝකයේ කිසිදු රටක ජාතික ගීය වෙනත් භාෂාවකට පරිවර්තනය කොට රට තුළ ගායනා නොකරන බව අමාත්‍යවරයා අද දෙරණට කියා සිටියේය.
ඉන්දියාවේ භාෂා ගණනාවක් භාවිතා වුවද ජාතික ගීය ගායනා කරන්නේ එකම භාෂාවකින් පමණක් බවත්,එනම් හින්දි භාෂාවෙන් පමණක් බවත් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.
ජාතික ගීය"ජාතික"වන්නේද ඒ තුළ සියලු ජාතීන් නියෝජනය වන බැවින් හා එකම භාෂාවකින් ගායනා කළද සියලුම ජාතීන් එය පිළිගත යුතු බැවින් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
1978 ව්‍යවස්ථාව තුළින් ජාතික ගීයේ ද්‍රවිඩ භාෂා පර්වර්තනයක් සකසා එය පසුව අධ්‍යාපන පෙළ පොත් වලට පවා ඇතුළත් කිරීම විහිළුවක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Ada derana

Last edited: