ජාතික ජනබලවේගයේ යාපනයේ රැලිය. 💪🙏❤️💥😮
SimMaster Well-known member Dec 16, 2015 9,881 13,160 113 Nov 10, 2024 #1 Reactions: Dubairox, haunte, anurud and 2 others
di_shan Well-known member Apr 22, 2021 745 1,518 93 Nov 10, 2024 #2 අම්මෝ මේ පාර චන්දෙදිනම් අනිත් පක්ශ හාන්සියි වගේ Reactions: haunte, pdn.ac.lk, netudara and 3 others
Voltage Well-known member Feb 6, 2012 21,749 1 15,145 113 Nov 10, 2024 #3 ඡන්දේ ගැනලා වැඩක් නෑ වගේ මේ සැරේ.. Reactions: nul, haunte, pdn.ac.lk and 2 others
Don GasCan Well-known member Nov 3, 2010 43,716 50,085 113 සේදවත්ත Nov 10, 2024 #4 5/6 දුන්න නම් මරු සිංහලු . කෙදිරිගානකොට තේරෙයි එතකොට Reactions: SimMaster
soona Well-known member May 28, 2009 1,522 775 113 near my sudu Nov 10, 2024 #5 Sumanthiranta Foreign ministry eka denawa kiwwane Reactions: SimMaster
Lovtus Well-known member Apr 26, 2015 13,287 21,872 113 Nov 10, 2024 #6 ලපයව උනත් පමණට වඩා උඩ තියන්න හොද නෑ සඕදරයා Reactions: zid2021, nul, Honda.putha and 3 others
DJLEOx78 Well-known member Jun 10, 2012 7,325 2,615 113 Colombo Nov 10, 2024 #7 Jaffna walin chanda kuttiyak ei wage ne me paara Reactions: haunte and SimMaster
Dr.Sheldon_Suprakata Well-known member Feb 7, 2018 5,711 1 14,281 113 Nov 10, 2024 #8 සැලකිය යුතු තරමේ සෙනගක් ඉන්නවනේ. Reactions: SimMaster and haunte
Honey Bunch Well-known member Nov 24, 2018 17,377 26,909 113 Kandy Nov 10, 2024 #9 Reactions: SimMaster
Zeuz Well-known member Oct 2, 2020 8,938 15,589 113 Somewhere in this world Nov 10, 2024 #10 2/3 awilla kediri gawoth thama wade Reactions: SimMaster and haunte
Honda.putha Well-known member Dec 26, 2017 17,238 29,818 113 Nov 11, 2024 #11 SimMaster said: Click to expand... Sinhala pakshayak mechchara loku raliyak Jaffna kalamada manda Reactions: SimMaster
nul Well-known member Aug 7, 2017 3,774 5,013 113 Nov 11, 2024 #12 Lovtus said: ලපයව උනත් පමණට වඩා උඩ තියන්න හොද නෑ සඕදරයා Click to expand... එකඟයි. කොහෙද මේ අනිත් පක්ෂ වල පොන්සියෝ සත 5කට වැඩක් නෑනෙ. කැම්පේන් කුක්කොත් කිසිම වැඩකට ඇති කැම්පේන් එකක් කරන්නෙ නෑ. Reactions: SimMaster
Lovtus said: ලපයව උනත් පමණට වඩා උඩ තියන්න හොද නෑ සඕදරයා Click to expand... එකඟයි. කොහෙද මේ අනිත් පක්ෂ වල පොන්සියෝ සත 5කට වැඩක් නෑනෙ. කැම්පේන් කුක්කොත් කිසිම වැඩකට ඇති කැම්පේන් එකක් කරන්නෙ නෑ.