ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    117292520_708325896414604_2259274810758460261_o.jpg





    ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ආචාර්ය හරිනි අමරසූරිය නම් කෙරේ

    2020 අගෝස්තු 05 දින පැවැති මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි විය.
    ඒ සඳහා ජාතික ජන බලවේගයේ පාර්ශ්ව සංවිධානයක් වන ජාතික විද්වත් සංවිධානයේ (NIO) අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජිකා, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සාමාජිකා, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පත් කිරීමට ජාතික ජනබලවේගයේ නායකත්ව මණ්ඩලය විසින් තීරණය කර තිබේ.

    එම තීරණය අද (12) දින මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දෙනු ඇත.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    kawuda me ape hadun ta wada hoda harini kiyala baluwa

    google scholar eke list eka dakka
    https://scholar.google.com/citations?user=LgWk7B0AAAAJ&hl=en

    Anyway good move. paradunu ewun damme naha, aththatama ugath manussayek damma, e wagema parliment eke kantha niyojanaya adu nisa ekatath answer kala.

    පැරදුණ අය සජිත් දාන්නෙත් නෑ..හදුන්ව ගිය පාරත් පැරදිලා දාපු නිසා මේ පාර ලැජ්ජාවක් නැතුව දාන්න බැහැනේ කොහොමත්,😀😀
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    පැරදුණ අය සජිත් දාන්නෙත් නෑ..හදුන්ව ගිය පාරත් පැරදිලා දාපු නිසා මේ පාර ලැජ්ජාවක් නැතුව දාන්න බැහැනේ කොහොමත්,😀😀

    oni nam Bimal ratnayake danna tibba. mokada jeppo me para bimal wa national list ekata ebuwa. mama lowet hituwa mun oka kale kapati kamata passe danna kiyala. habai ehema natiwa harini wa damma eka hodai :)

    Giya para jeppo kapati weda 2k kala, hadun wa kelinma damma paradunata. passe hitapu manussaya illa asunama gampahen paradunu bimal wa ebuwa e seat ekata.

    meya illa as nowi digatama hitiyoth hodai :D
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    හොඳ තේරීමක්. ඒත් ඇතුලෙදි කතා කරන්න වෙන්නේ නායකත්ව මණ්ඩලය කියන එකනේ. එතනයි ගැටලුව තියෙන්නේ