ජාතික නිදහස් දින ජාතික ගීය දෙමලෙන්ද ගයන්න කැබිනට් අනුමැතිය…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මීළඟ නිදහස් දිනයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට කැබිනට් මණ්ඩලය පිලිගෙන තිබේ.

    ධීවර අමාත්‍ ඩග්ලස්ය දේවානන්ද මහතා සඳහන් කළේ ඒ අනුව 2023 ජාතික නිදහස් උළෙලේ දී දී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනය කරනු ඇති බවයි.

    තමන් විසින් එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවද හෙතෙම සඳහන් කළේය.

    ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම මෙරට දෙමළ මුස්ලිම් ජනතාවගේ සතුටට මෙන්ම දැඩි ප්‍රසාදයටත් ඔවුන්ගේ සිත් දිනා ගැනීමටත් විශාල හේතුවක් වනු ඇති බව ද හෙතෙම තවදුරටත් පැවසීය.

    @nicjosh83 ko ponnayo 1 ratak 1 neethiyak???
    pohoottu ponnyo ponil janapathi kare mekatada ballo???
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ශික්, දැන් ආයෙත් නාමල්ව ජනාධිපති කරන්න එපැයි රට බේරගන්න.
    ඕක ඉංග්‍රීසියෙන් විතරක් කීවනම් ප්‍රශ්න මුකුත් නෑ.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අනේ මන්දා බන් මුන්නම්
    කොඩි, ජාතික ගී වෙනස් කරලා නම් සංහිදාව, equality හදන්න බෑ
    ඕවා ඕන නම් education system එකට දාන්න ඕන

    ගෑනු පිරිමි ඉදලා ජාතිය දක්වාම ඉස්කෝල බෙදලා මගුලක් කරනවා
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    රට බේරගන්න අපිට චන්දෙ දෙන්න හොඳේ ;-)

    7IFOY6f.png
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,525
    8,894
    113
    අනේ මන්දා බන් මුන්නම්
    කොඩි, ජාතික ගී වෙනස් කරලා නම් සංහිදාව, equality හදන්න බෑ
    ඕවා ඕන නම් education system එකට දාන්න ඕන

    ගෑනු පිරිමි ඉදලා ජාතිය දක්වාම ඉස්කෝල බෙදලා මගුලක් කරනවා
    දෙමලෙන් ජාතික ගීය කිව්වට උතුරෙ දෙමල උන්ගෙ ප්‍රශ්න විසඳෙන්නෙත් නෑ. වතුකරයේ දෙමල මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසඳෙන්නෙත් නෑ.
    සින්හල උන් ඇවිස්සෙන එක විතරයි වෙන්නෙ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    දෙමලෙන් ජාතික ගීය කිව්වට උතුරෙ දෙමල උන්ගෙ ප්‍රශ්න විසඳෙන්නෙත් නෑ. වතුකරයේ දෙමල මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසඳෙන්නෙත් නෑ.
    සින්හල උන් ඇවිස්සෙන එක විතරයි වෙන්නෙ.

    sinhalu awissunahama thamai ratajathiya mathak wenne. madamula set eka dannawa sinhalunta denna ona beheth,
    dan rata jathiya bera ganna namal stage ekata genna gahana plan owa
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,617
    17,700
    113
    Auckland
    @erozan බටලන්දෙ පුක් ගැට්ටා මොකො වෙන්නෙ. ( උබ රිප්ලයි කරාට නම් වැඩක් නෑ ඉග්නො ලිස්ට් එකේ ඉන්නෙ :yes: 😆 )
     
    • Haha
    Reactions: Cypress and SLK_sri

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    මටනං, මේ රටේ තියෙන තත්වෙ එක්ක ඕක වැදි භාශාවෙන් කිවුවත් කමක් නෑ...

    රට ගැන හිතන අයට ජාතික ගීයෙ භාශාවට වඩා හිතන්න, කරන්න දේවල් ගොඩක් තියෙනව....