ජාතික ප්‍රශ්නයක්

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,508
    8,705
    113
    ජාතික ප්‍රශ්නයක්

    ගෙදරදී සිංහල වචනයක් පාවිච්චි නොකර, ගරුප්පුවෙන් කිරිබත් කාපු බණ්ඩාරනායක සිංහල භාෂාව ලංකාවේ ප්‍රධාන භාෂාව කියල නීතිගත කරනවා.
    එකට විරුද්දව වේට්ටිය නොඇද සුද්දගේ සුට් එක ඇන්ද චෙල්වනායගම් විරුද්ද වෙනවා...

    අපේ හරක් ජාති විදිහට බෙදිලා මුන් දෙන්නට හුරේ දල 83 වෙනකොට යුද්දෙකුත් ඇති කරගන්නවා. එත් ඒ යුද්දෙන් මේ වගේ දෙෂප්ලුවොන්ගේ ළමයි මැරුණද??

    අද ලංකාවේ මිනිස්සුන්ට මොනවා වෙලාද මන්ද. දේශපාලුවෝ දෙවියෝ වගේ හිතන සලකන්නේ. උන් කටත් අමතකයි මේ රටේ ජාතික ප්‍රශ්න, රට හිගකන තත්වෙට දැම්මේ මේ දේශපාලුවෝ කියල.

    ජන්දෙකට කලින් දේශපාලුවන්ට බැනල චන්ද කොලේ අතට ලැබුනම පරණ පුරුදු විදිහට මේ වගේ දේශපලුවෙක්ට කතිරේ ගහල එනවා.:no::no::frown:
     
    • Like
    Reactions: DangerMan119

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    ජන්දෙකට කලින් දේශපාලුවන්ට බැනල චන්ද කොලේ අතට ලැබුනම පරණ පුරුදු විදිහට මේ වගේ දේශපලුවෙක්ට කතිරේ ගහල එනවා.:no::no::frown:

    කුට්ටම එක එක පැති වලට කැපුවට කොළ එකමනෙ බන්
    මොන පක්ෂෙට කතිරේ ගැහුවත් දිනන්නෙ පරන හොරුමයි:baffled:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ගෙදරදී සිංහල වචනයක් පාවිච්චි නොකර, ගරුප්පුවෙන් කිරිබත් කාපු බණ්ඩාරනායක සිංහල භාෂාව ලංකාවේ ප්‍රධාන භාෂාව කියල නීතිගත කරනවා.
    එකට විරුද්දව වේට්ටිය නොඇද සුද්දගේ සුට් එක ඇන්ද චෙල්වනායගම් විරුද්ද වෙනවා...

    අපේ හරක් ජාති විදිහට බෙදිලා මුන් දෙන්නට හුරේ දල 83 වෙනකොට යුද්දෙකුත් ඇති කරගන්නවා. එත් ඒ යුද්දෙන් මේ වගේ දෙෂප්ලුවොන්ගේ ළමයි මැරුණද??

    අද ලංකාවේ මිනිස්සුන්ට මොනවා වෙලාද මන්ද. දේශපාලුවෝ දෙවියෝ වගේ හිතන සලකන්නේ. උන් කටත් අමතකයි මේ රටේ ජාතික ප්‍රශ්න, රට හිගකන තත්වෙට දැම්මේ මේ දේශපාලුවෝ කියල.

    ජන්දෙකට කලින් දේශපාලුවන්ට බැනල චන්ද කොලේ අතට ලැබුනම පරණ පුරුදු විදිහට මේ වගේ දේශපලුවෙක්ට කතිරේ ගහල එනවා.:no::no::frown:
    :yes::yes::yes:

    කුට්ටම එක එක පැති වලට කැපුවට කොළ එකමනෙ බන්
    මොන පක්ෂෙට කතිරේ ගැහුවත් දිනන්නෙ පරන හොරුමයි:baffled:
    :yes::yes:

    මොනවා උනත් දැන් ඉන්න උන්ගෙන් සාමාන්‍ය % ඉන්නවා හැමදේම දිහා විවෘතව බලන...උන් ටික නිසා තව අවරුදු 15-20ක් යනකොට හොද උන් පාර්ලිමේන්තුවට යවා ගත්තැහැකි ...:)..

    එතකන් ලංකාව තියෙයිද කියල ප්‍රශ්නෙකුත් තියෙනවා..:(