ජාතික ප්රශ්නයක්
ගෙදරදී සිංහල වචනයක් පාවිච්චි නොකර, ගරුප්පුවෙන් කිරිබත් කාපු බණ්ඩාරනායක සිංහල භාෂාව ලංකාවේ ප්රධාන භාෂාව කියල නීතිගත කරනවා.
එකට විරුද්දව වේට්ටිය නොඇද සුද්දගේ සුට් එක ඇන්ද චෙල්වනායගම් විරුද්ද වෙනවා...
අපේ හරක් ජාති විදිහට බෙදිලා මුන් දෙන්නට හුරේ දල 83 වෙනකොට යුද්දෙකුත් ඇති කරගන්නවා. එත් ඒ යුද්දෙන් මේ වගේ දෙෂප්ලුවොන්ගේ ළමයි මැරුණද??
අද ලංකාවේ මිනිස්සුන්ට මොනවා වෙලාද මන්ද. දේශපාලුවෝ දෙවියෝ වගේ හිතන සලකන්නේ. උන් කටත් අමතකයි මේ රටේ ජාතික ප්රශ්න, රට හිගකන තත්වෙට දැම්මේ මේ දේශපාලුවෝ කියල.
ජන්දෙකට කලින් දේශපාලුවන්ට බැනල චන්ද කොලේ අතට ලැබුනම පරණ පුරුදු විදිහට මේ වගේ දේශපලුවෙක්ට කතිරේ ගහල එනවා.

..