ජාතික පුෂ්පය වෙනස් වෙයි

youngman

Member
Dec 2, 2014
243
51
0
ජාතික පුෂ්පය වෙනස් වෙයි

ගැන උබලා මොකද කියන්නේ

new

Manel.jpg



old

1457851651_8860436_hirunews_manel-mal.jpg

 

youngman

Member
Dec 2, 2014
243
51
0
මෙරට ජාතික පුෂ්පය ලෙස මානෙල් මල නම් කර තිබේ.
මෙතෙක් ජාතික පුෂ්පය ලෙස හැඳින්වූයේ නිල් මානෙල් මලයි.
ජාතික ජෛව විවිධත්ව කාර්යාලයේ අධ්‍යක්ෂ පද්මා අබේකෝන් මහත්මිය සඳහන් කළේ, ඒ සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණ බව ය.
විශේෂඥ මණ්ඩලයක් මගින් ජාතික පුෂ්පය පිළිබඳව දීර්ඝ ලෙස කරුණු අධ්‍යනයකින් අනතුරුව මානෙල් මල ඒ සඳහා යෝජනා කෙරිණ.
නිල් මානෙල් මලට අදාළ ඡායාරූප සහ සටහන් වල වෙනත් මලක් භාවිත වීම හේතුවෙන් පසුගිය කාලයේ ජාතික පුෂ්පය පිළිබඳ විවිධ සංවාද හටගත්හ.
එහිදි පරිසරවේදින් පෙන්වා දුන්නේ ජාතික පුෂ්පය ලෙස නම්කර ඇති නිල් මානෙල් මල වැරදි ලෙස ඡායාරූපයට නගා ඇති බව ය.
ඒ අනුව, නිව්ෆියා නවුචලි නම් උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මානෙල් මල ජාතික පුෂ්පය ලෙස නම් කර ඇති අතර සුදු හා ලා නිල් පැහැයෙන් යුත් පෙති වලින් සමන්විත එම මල වියලි කලාපිය ජලජ පරිසරයන්හි ව්‍යාප්තව පවතින්නකි.
ශ්‍රී ලංකාවට අවේණික මානෙල් මලෙහි රේනු සංඛ්‍යාව ද අඩු බව පත්මා අබේකෝන් මහත්මිය සඳහන් කළේ ය.
ඇය පැවසුවේ මේ පිළිබඳව පාසල් සිසුන් හා සමාජය දැනුවත් කිරිම සදහා පුළුල් වැඩ සටහන් සකස් කරන බව ය.
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කලින් තිබ්බ එක හොඳයි බන්. ජාතික කොදියේත් සිංහයා වෙනුවට කොටියෙක් දාන්න යනවා කියන්නේ ඇත්තද බන්?
     

    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    807
    331
    63
    Cybertron
    අනේ මන්දා මේ රටට මොනවා වෙනවද කියලා. රටේ අබිමානය විනාස කරනවා එක එකාලට ඕනේ විදිහට. මේවා බලගන ඉන්න වුනානේ අපිටත්.

    :(:(:(:shocked::shocked::shocked::no::no:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    1457851651_8860436_hirunews_manel-mal.jpg


    :love::love:

    කට්ටියට රටේ වෙනස් කරන්න ඕන ඔක්කොම වෙනස් කරලා තමයි කට්ටිය නතර වෙන්නේ:angry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේ මගුල් කරන්න කලින් කොච්චර දේවල් කරන්න තියනවද...? හොරු එකෙක් ඇල්ලුවද...? ඕවද රටට තියන ප්‍රශ්න...!!