ජාතික රුපවාහිනියේ ගියපු කතා සෙට් එක

Akasattacha

Well-known member
  • Jun 14, 2022
    403
    669
    93
    ඉස්සර ජාතික රූපවාහිනේ ගියපු කතා සෙට් එක දාමුද මතක විදිහට. පුළුවන් නම් ඩව්න්ලෝඩ් හරි ඔන්ලයින් බලන්න ලින්ක් එකක් දාන්න.මේ මට මතක ටික.

    Thunderstone
    1656060484757.jpeg


    Download

    Robin Of Sherwood
    MV5BMTMwMjUzNjAyNV5BMl5BanBnXkFtZTYwNzM2MjE5._V1_.jpg


    Download

    Spellbinder
    images


    Download
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    Round the twist
    The Zack files
    Silver sun
    Silver shadow
    Robo cop
    Macgyver
    Team knightrider
    Robin hood 2006
    කෝ මිස් ලින්ක්?

    කාටුන් වල ලින්ක් තියෙන අයත් දාන්ඩ. බැඳලේරෝ / අපල් ආදී පඩ වගේ
    ------ Post added on Jun 24, 2022 at 2:38 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,810
    113
    Gampaha
    කෝ මිස් ලින්ක්?

    කාටුන් වල ලින්ක් තියෙන අයත් දාන්ඩ. බැඳලේරෝ / අපල් ආදී පඩ වගේ
    ------ Post added on Jun 24, 2022 at 2:38 PM
    ඇයි ඔයා ලඟ නැද්ද??... එහෙනං @Kalegana ලඟ ඇති....
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,038
    113
    Kuwait-Galle
    ඔය දාපු ගොඩක් ඒවා තිබ්බ බන් youtube දාල මට මතකයි...
    මේ මගේ ගාව තියන ටික..

    රොබින්සන් කෘසෝ​




    සිටුවර මොන්ත ක්‍රිස්තෝ​



    යවෙස් ලූ මිනිසා​



    මනුතාපය​



    ගලිවර්..
    YOUTUBE PLAYLIST

    මල්ගුඩි දවස
    YOUTUBE PLAYLIST
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩේ, මට මතකයි, අර කතාවක් තිබ්බා,
    එංගලන්තේ ෆැමිලි එකක් ඔස්ට්‍රේලියාවට ඇවිල්ල වෙන සීන් එකක් ගැන කතාවක්.
    ඒ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි කොල්ලයි.
    කොල්ලට ඕස්ට්‍රේලියාවේ ගෑනු ළමෙක් සෙට් වෙනවා.
    කොල්ලයි, කෙල්ලයි දෙන්නම නව යොවුන් ළමයි දෙන්නෙක්.
    මම ඕක හැම තැනම හෙව්වා,
    කිසිම clue එකක් නැහැ!
     
    • Love
    Reactions: negombokollo

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,287
    4,086
    113
    අඩේ, මට මතකයි, අර කතාවක් තිබ්බා,
    එංගලන්තේ ෆැමිලි එකක් ඔස්ට්‍රේලියාවට ඇවිල්ල වෙන සීන් එකක් ගැන කතාවක්.
    ඒ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි කොල්ලයි.
    කොල්ලට ඕස්ට්‍රේලියාවේ ගෑනු ළමෙක් සෙට් වෙනවා.
    කොල්ලයි, කෙල්ලයි දෙන්නම නව යොවුන් ළමයි දෙන්නෙක්.
    මම ඕක හැම තැනම හෙව්වා,
    කිසිම clue එකක් නැහැ!
    Misery guts aka කලබල කට්ටිය
    යූටූබ් තියෙනව බං❤❤
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලංකාවේ ඉන්න උන්ට cartoon එකක්වත් හදන්න imagination එකක් නැහැ නේද
    අපේ පන්තියෙ 1 වසර ඉඳන් මාර වැඩ්ඩෙක් හිටියා. පුදුම කලා හැකියාවක් තිබ්බෙ. කාටුන් හදනවා ටීවී එකේ යන ඒවට වඩා හොඳට. අන්තිමට ජොබක් දෙකක් කරලා වාත වෙලා හරිගියේ නැති උනාම සිංගප්පූරුවට ගියා. මෙහේ වැඩ දන්න එවුන්ට හරියන රටක් නෙවෙයි