කෝ මිස් ලින්ක්?Round the twist
The Zack files
Silver sun
Silver shadow
Robo cop
Macgyver
Team knightrider
Robin hood 2006
ඇයි ඔයා ලඟ නැද්ද??... එහෙනං @Kalegana ලඟ ඇති....කෝ මිස් ලින්ක්?
කාටුන් වල ලින්ක් තියෙන අයත් දාන්ඩ. බැඳලේරෝ / අපල් ආදී පඩ වගේ
------ Post added on Jun 24, 2022 at 2:38 PM
අපල් ආදී පඩ නෙවේ යකෝ 'ඇපල් ආදිපාද'බැඳලේරෝ / අපල් ආදී පඩ වගේ
------ Post added on Jun 24, 2022 at 2:38 PM

Pulwan nam Silvan hoyala deepan
Mona karannda bn duka tamai...Ratak hadanna imagination ekak nathi eke cartoon hadaidaලංකාවේ ඉන්න උන්ට cartoon එකක්වත් හදන්න imagination එකක් නැහැ නේද

Misery guts aka කලබල කට්ටියඅඩේ, මට මතකයි, අර කතාවක් තිබ්බා,
එංගලන්තේ ෆැමිලි එකක් ඔස්ට්‍රේලියාවට ඇවිල්ල වෙන සීන් එකක් ගැන කතාවක්.
ඒ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි කොල්ලයි.
කොල්ලට ඕස්ට්‍රේලියාවේ ගෑනු ළමෙක් සෙට් වෙනවා.
කොල්ලයි, කෙල්ලයි දෙන්නම නව යොවුන් ළමයි දෙන්නෙක්.
මම ඕක හැම තැනම හෙව්වා,
කිසිම clue එකක් නැහැ!
අඩේ, තෑන්ක්ස් මචන්!Misery guts aka කලබල කට්ටිය
යූටූබ් තියෙනව බං❤❤
අපේ පන්තියෙ 1 වසර ඉඳන් මාර වැඩ්ඩෙක් හිටියා. පුදුම කලා හැකියාවක් තිබ්බෙ. කාටුන් හදනවා ටීවී එකේ යන ඒවට වඩා හොඳට. අන්තිමට ජොබක් දෙකක් කරලා වාත වෙලා හරිගියේ නැති උනාම සිංගප්පූරුවට ගියා. මෙහේ වැඩ දන්න එවුන්ට හරියන රටක් නෙවෙයිලංකාවේ ඉන්න උන්ට cartoon එකක්වත් හදන්න imagination එකක් නැහැ නේද