ජාතික රුපවාහිනියේ ගියපු කතා සෙට් එක

Amila .DK

Active member
  • Jun 5, 2014
    83
    26
    28
    අඩේ , පොඩි කලේ බලපු ෆිල්ම් එකක් තිබ්බා , මාලිගාවක ඉන්න කොල්ලක්ට ඒ මාලිගාවේ චිත්‍රයක් හරි තිරයක් එහාට ලෝකයක් තියනවා ඒ පැත්තේ පොඩි කෙල්ලක් ඉන්නවා , මතක විදිහ ට ගියේ රුපවාහිනී එකේ හරි ITN එකේ. නමක් ම්ටර් වෙනවා නම් කියන්න . තාමත් ඔය ෆිල්ම් එක ඔලුවේ තියනවා
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    හවස තුන හතර වගේ කරුම වෙලාවකට ඕක ගියේ....
    ඔව් මන් ඉස්කෝලෙ ගිහින් එද්දි 3 - 3.30 විතර වෙනවා. මට මතම විදියට ඔය වෙලාවට තමා පටන් ගන්නෙ
     
    • Like
    Reactions: PHBhagya

    Cupid55

    Active member
  • Jun 27, 2018
    198
    1
    66
    28
    colombo
    මට මතකයි නාට්ටියක් ගියා, ගෝනියක් ඇදං ගෙන මාරයාට ඉන්න එකක්, ඒකේ තිබ්බේ මාරයා පොරකට දවසකට කලින් අදින ලොතරැයියක් ලොතරැයියක් දීලා කියනවා මේක අරන් මේකේ දිනුම අරන් හොදට වෙන්න මාව හම්බු වෙන්නේ නැති වෙන්න කියලා
    කාටහරි මතකද එකේ නම
     
    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    මායා දූපත - ජුවලස් වර්න් ගේ පොතකින් හදපු කතාවක් ගියා
     
    • Like
    Reactions: SanjayRocks

    isuru5

    Well-known member
  • Aug 18, 2006
    322
    741
    93
    ඉස්සර සෙනසුරාධා 5 ට විතර ගිය එකක්. ඒරියල් එක ඇධල වීවියෝඕ කෝල් ගන්න ගැජට් එකකින් තමා කතා කලේ අනික් අයට .තිරයක වැටුනා කතා කරන එක .ඒ ධවස් වල ස්මාර්ට් ෆොන් tab තිබ්බේ නෑ
    මෝකද්ධ ඒ කතාව ..

    මේ වගේ එකකින් කතාකරේ
    polaroid-501x600.jpg

    කොල්ලෝ කෙල්ලෝ ටිකක් හිටියේ ..
    අන්තිමට කතාවේ හිටපු නාකි ඩයල් එක හැඩල් එකක් තියෙන හෙලිකෝප් එකක් වගේ {UFO }එකක එල්ලිලා පැනලා යන්න යනවා

    මොකද්ද ඒ කතාව
     
    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    ඒ කාලේ ගිය කතා වලින් මම කැමතිම කතාව තමයි රොබින්සන් අන්දරය. මාරම ලස්සනට හදපු කතාවක්. පස්සේ නම් බැලුවේ ඒකේ රඟපාන නිළියන් හරිම ලස්සන නිසා. ඒ කතාව බලද්දී දැනෙන හැඟීම හරියට කියන්න බැහැ. ජිවිතේ සුන්දරම මතකයක්.

    විලියම් ටෙල් - මේකත් ලස්සනයි. රොබින්සන් අන්දරය කතාවේ හිටිය නළුවා මේකේ රඟපානවා.
     
    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    මට මතකයි නාට්ටියක් ගියා, ගෝනියක් ඇදං ගෙන මාරයාට ඉන්න එකක්, ඒකේ තිබ්බේ මාරයා පොරකට දවසකට කලින් අදින ලොතරැයියක් ලොතරැයියක් දීලා කියනවා මේක අරන් මේකේ දිනුම අරන් හොදට වෙන්න මාව හම්බු වෙන්නේ නැති වෙන්න කියලා
    කාටහරි මතකද එකේ නම
    neranjanaa
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    helicops and team knight rider nadda bn online balanna

    ඒ කාලේ ගිය කතා වලින් මම කැමතිම කතාව තමයි රොබින්සන් අන්දරය. මාරම ලස්සනට හදපු කතාවක්. පස්සේ නම් බැලුවේ ඒකේ රඟපාන නිළියන් හරිම ලස්සන නිසා. ඒ කතාව බලද්දී දැනෙන හැඟීම හරියට කියන්න බැහැ. ජිවිතේ සුන්දරම මතකයක්.

    විලියම් ටෙල් - මේකත් ලස්සනයි. රොබින්සන් අන්දරය කතාවේ හිටිය නළුවා මේකේ රඟපානවා.
    siraa..spellbinder season 1 ekath maru...
    ------ Post added on Jul 2, 2022 at 11:37 AM
     
    Dec 5, 2012
    4
    2
    3