ජාතික රුපවාහිනියේ රැ 8.30 ට

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,611
    113
    ජාතික රුපවාහිනියේ රැ 8.30 ට

    ජාතික රුපවාහිනියේ රැ 8.30 ට පෙන්නන උට්ටේ ටෙලි නාට්‍ය මොකක්ද බන් .අගක් මුලක් නැටි නැති මගුලක් .බලන උන් ඉන්නවද මොකෝ හිතෙන්නේ ඔය ටෙලිය ගැන
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    කතාව මොක වුනත් හොඳ බඩු කෑලි නම් ඉන්නව ඇති. නැත්නම් ඉතින් උඹ බලන්නෙ නැහැනෙ!!!
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,611
    113
    කතාව මොක වුනත් හොඳ බඩු කෑලි නම් ඉන්නව ඇති. නැත්නම් ඉතින් උඹ බලන්නෙ නැහැනෙ!!!

    නැහැ බන් එහෙම වත්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර තාපසයෙක් වගේ එකෙක් හැමතැනම හොල්මන් කරන එක නේද :D මම නං බලල නෑ, හැබැයි අමුතු කතාවක් වගේ. ඉස්සර ගිය අකාල සන්ධ්‍යා වගේ මොකක්හරි කතාවක් වෙන්න ඕනේ
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,611
    113
    අර තාපසයෙක් වගේ එකෙක් හැමතැනම හොල්මන් කරන එක නේද :D මම නං බලල නෑ, හැබැයි අමුතු කතාවක් වගේ.

    ඔව් ඒක තමා
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,611
    113
    ඕව ලංකාවේ ජනප්‍රිය වෙන්නේ නෑ, අපේ උන්ට හින්දි එකක් කොපි කරලම ගහන්න ඕනේ.

    ehema neme ban copy jarawa neme. eta wada honda eawa nadda ban.
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ඕක බටහිරින් ගත්ත අමු කොපියක්.වැඩ ඇරිල මහන්සි වෙල ඉන්න මිනිසුන්ට ඔය අපභ්‍රන්ස තේරෙන්නෙ නෑ බන්.මුන්ට ඒක තේරෙන්නෙ නෑ.ලංකාවෙ මේ තාක් ජනප්‍රිය උනු ටෙලි ටික ගැන පොඩ්ඩක් හිතුව නම් මේ වගේ ගොන් ටෙලි හදන්නෙ නෑ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,611
    113
    ඕක බටහිරින් ගත්ත අමු කොපියක්.වැඩ ඇරිල මහන්සි වෙල ඉන්න මිනිසුන්ට ඔය අපභ්‍රන්ස තේරෙන්නෙ නෑ බන්.මුන්ට ඒක තේරෙන්නෙ නෑ.ලංකාවෙ මේ තාක් ජනප්‍රිය උනු ටෙලි ටික ගැන පොඩ්ඩක් හිතුව නම් මේ වගේ ගොන් ටෙලි හදන්නෙ නෑ.

    මේක බැලුවම නිකම් පිස්සු වගේ අග මුල හොයා ගන්නා බැරිව. 9 ට යන කන්දේ ගෙදර එක දිගට පැය ගානක් උනත් බලන්න පුළුවන් .
     
    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    ජාතික රුපවාහිනියේ රැ 8.30 ට පෙන්නන උට්ටේ ටෙලි නාට්‍ය මොකක්ද බන් .අගක් මුලක් නැටි නැති මගුලක් .බලන උන් ඉන්නවද මොකෝ හිතෙන්නේ ඔය ටෙලිය ගැන

    ඒ නාට්‍යය මුල ඉඳන් බලලද උඹ ඔය කතා කරන්නෙ.. බැලුවෙ නැත්තං නෙට් එකෙන් හරි මුල ඉඳන් බලල තේරුං ගන්න.
     
    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    ඕව ලංකාවේ ජනප්‍රිය වෙන්නේ නෑ, අපේ උන්ට හින්දි එකක් කොපි කරලම ගහන්න ඕනේ.

    කතාව ඇත්ත. වෙනස් විදියෙ හොඳ දෙයක් බලන්න අපේ උන් දන්නෙ නෑ. ඉන්දියන් ජරාවක් හරි, ලොවෙත් වෙන්නැති ලව් ඉස්ටෝරියක් හරි පෙන්නනව නං කට ඇරං බලනව කන්න ඕනෙත් නෑ..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,611
    113
    ඒ නාට්‍යය මුල ඉඳන් බලලද උඹ ඔය කතා කරන්නෙ.. බැලුවෙ නැත්තං නෙට් එකෙන් හරි මුල ඉඳන් බලල තේරුං ගන්න.

    මුල ඉඳලම බැලුව බන් පටන් ගත්තු දවසේ ඉඳලම එහෙමය් .අනෙක් චැනල් වල කොහොමත් බලන්න දෙයක් යන්නේ නැහැනේ එකය් ජාතික එකේ ටෙලි බලන්නේ .මේ මගුල නිසා එකත් එපාම උනා