ජාතික රුපවාහිනියේ රැ 8.30 ට
ජාතික රුපවාහිනියේ රැ 8.30 ට පෙන්නන උට්ටේ ටෙලි නාට්‍ය මොකක්ද බන් .අගක් මුලක් නැටි නැති මගුලක් .බලන උන් ඉන්නවද මොකෝ හිතෙන්නේ ඔය ටෙලිය ගැන

මම නං බලල නෑ, හැබැයි අමුතු කතාවක් වගේ. ඉස්සර ගිය අකාල සන්ධ්‍යා වගේ මොකක්හරි කතාවක් වෙන්න ඕනේ 