ජාතික රූපවාහිනිය ❤️📺

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,042
    2,844
    113
    ට්‍රාන්ස්මිටරේ ඔෆ් කරලා හිටියනම් ලයිට් බිල හරි ඉතුරුයි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ඔවා පරණ වැඩියි බං ඕකෙන් වෙන්නේ ගුවන් කාලේ අපතේ ගිහින් ජාතික රූපවාහිනිය බංකොල්ත් වෙන එක
     
    • Like
    Reactions: poopoo

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    supiri :love:
    sirase kids movies tika pennane na neda?
    sirsa kelawa ganne inidan magul thawama pennagena, anika eke teledrama okkoma indian type

    ඔවා පරණ වැඩියි බං ඕකෙන් වෙන්නේ ගුවන් කාලේ අපතේ ගිහින් ජාතික රූපවාහිනිය බංකොල්ත් වෙන එක
    mainai, hamui guwankale gaththe unge wihilu pennanna ethakota ewa ok da? lol
    habai aluth documentary ehema hadenna ona
    ------ Post added on Dec 7, 2024 at 11:10 AM
     
    • Like
    Reactions: Draco Malfoy

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    sirsa kelawa ganne inidan magul thawama pennagena, anika eke teledrama okkoma indian type


    mainai, hamui guwankale gaththe unge wihilu pennanna ethakota ewa ok da? lol
    habai aluth documentary ehema hadenna ona
    ------ Post added on Dec 7, 2024 at 11:10 AM
    මහින්දයි රනිලූයි කරපු ඒවා කරන්න ද පොන්ස් අනුර මෝඩයා උස්සගේන ආවේ🤦
     
    • Like
    Reactions: Mr Bones

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    උනුත් දන්නවා ආයේ මලාට හොද program හදන්න බැහැ කියලා
    පරණ ඒවා දාගෙන ratings up කරගන්න හදන්නේ ඒකයි

    nostalgia feeling එකක් ගන්න "ඉස්සර පොඩි, දැන් ලොකු" අය නම් බලයි
    after 2000s, gen alpha අල්ලගන්න බැහැ ඕවා දාලා
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    නන්දන වින්දන වැඩසටහන් ඔක්කොම දැම්මොත් හොඳයි. යූටියුබ් එකේ තියෙන්නෙ පොඩ්ඩයි.

    ආයේ රසාර බලන්නත් ආසයි. දැන් ඉන්න පොඩි ළමයිනම් බලන එකක් නෑ හැබැයි පොඩි කාලේ බලපු දැන් වැඩිහිටි වෙලා ඉන්න අය බැලුවොත් මිසක්.
     

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    මේ එලඹෙන්නේ ඔබ ජාතික රූපවාහිනිය ඉස්සරහා ජීවත් වෙන කාලයයි...

    අපි පොඩි කාලේ ඉඳන් නරඹපු හොඳම ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය, හඬ කැවූ වෘතාන්ත, සංගීත වැඩසටහන්, වාර්තා වැඩසටහන් බොහොමයක්ම වගේ ගියේ ජාතික රූපවාහිනියේ. පසු කාලෙක විටින් විට ඒවා නැවත නැවත ප්‍රචාරය කරන්න කියලා ඉල්ලීම් කළත් ඒවා හරියට ඉටු වුණේ නැහැ.

    එහෙත් අලුත් පරිපාලනය යටතේ ඒ අනගි අවස්ථාව අපිට උදා වෙලා තියෙනවා. ඉතින් හිතවතුනි දැන් ඉතින් ඉඳගන්න ජාතික රූපවාහිනිය ඉස්සරහින්.

    ටෙලි නාට්‍ය (දිනපතා පෙ.ව.10:30-11:30) ====================
    ✴️දෙසැම්බර් 07 - ලා හිරු දහසක් ✴️දෙසැම්බර් 08 - පලිඟු මැණිකේ ✴️දෙසැම්බර් 09 - සිහින නිම්නය ✴️දෙසැම්බර් 10 - බුමුතුරුණු
    ✴️දෙසැම්බර් 11 - යශෝරාවය
    ✴️දෙසැම්බර් 12 - මිහිකතගේ දරුවෝ ✴️දෙසැම්බර් 13 - කුමාරිහාමි

    ටයිටස් තොටවත්තගේ හඬ කැවීම් (දිනපතා පෙ.ව.8:30-10:30) ====================
    ✴️දෙසැම්බර් 07 - සිටුවර මොන්ත ක්‍රිස්තෝ ✴️දෙසැම්බර් 08 - මනුතාපය
    ✴️දෙසැම්බර් 09 - යවෙස් ලූ මිනිසා ✴️දෙසැම්බර් 10 - නොත්‍රදාමයේ කුදා ✴️දෙසැම්බර් 11 - රොබින්සන් කෲසෝ ✴️දෙසැම්බර් 12 - දෙනුවර අන්දරය ✴️දෙසැම්බර් 13 - පුංචි ඉත්තෑවා

    වේදිකා නාට්‍ය (රංග පීඨය) (දිනපතා ප.ව. 12:30-1:30) ==================== ✴️දෙසැම්බර් 07 - කැලණි පාලම ✴️දෙසැම්බර් 08 - හුණුවටයේ කතාව ✴️දෙසැම්බර් 09 - මගුල් කෑම
    ✴️දෙසැම්බර් 10 - වැනීසියේ වෙළෙන්දා ✴️දෙසැම්බර් 11 - බෙර හඬ
    ✴️දෙසැම්බර් 12 - පරාස්ස
    ✴️දෙසැම්බර් 13 - කරදිය

    සංගීත වැඩසටහන් (දිනපතා ප.ව.2:30-3:30) ====================
    ✴️දෙසැම්බර් 07 - ආනන්ද රාත්‍රිය ✴️දෙසැම්බර් 08 - මියුරු සර
    ✴️දෙසැම්බර් 09 - නඳුන් උයන
    ✴️දෙසැම්බර් 10 - සංඛ පද්ම
    ✴️දෙසැම්බර් 11 - සඳ මඬල
    ✴️දෙසැම්බර් 12 - සරසවි පෙරහැර ✴️දෙසැම්බර් 13 - නන්දන වින්දන

    වාර්තා වැඩසටහන් (දෙසැම්බර් 07 සිට) ==============
    ✴️දිනපතා ප.ව.4:30-5:00 - උඩරට මැණිකේ (කොළඹ සිට බදුල්ල දක්වා දුම්රිය මග දිගේ) ✴️දිනපතා ප.ව.5:00-6:00 - සැරිසර (අපේ රටේ සොඳුරු වෙරල)
    ✴️දිනපතා ප.ව.6:00-7:00 - මිහිකත අසිරිය (ශ්‍රී ලංකාවේ අභය භූමි)
    ✴️දිනපතා පෙ.ව.11:30-12:30 - උරුමය ✴️දිනපතා ප.ව.3:30-4:30 - බලන් සබේ මිතුරේ (වේදිකා නාට්‍ය අධ්‍යාපන හෝරාව)

    මේ සියළුම වැඩසටහන් විකාශය වෙන්නේ ජාතික රූපවාහිනියේ Channel Eye නාලිකාවෙන්. මෙතනට තව එකතු වෙන්න ඕනේ වැඩසටහන් කමෙන්ට් කරන යන්න. අපි බලමු ඒවත් කොහොම හරි ආයේ ටීවී එකට ගෙන්න. ජාතික රූපවාහිනිය, ඔබට ජාතියේම උත්තමාචාරය...

    - විකුම් හර්ෂණ -



    @Kalegana @PHBhagya @nalin0001 @Stimulus mind @jackpolkichcha

    වයසක හැත්තරට හොදටයි අනූ ගනන්වල, freefire පාරක් ගහනවා ඊට වඩා හොදයි
     

    hirikiththa

    Junior member
  • Nov 20, 2024
    37
    73
    18
    පුංචි ඉත්තෑවා පට්ට. පොඩි කාලේ හෙන ෆීලින්ග් එකෙන් බැලුවේ. දැනුත් එහෙම ආතල් එකක් සෙට් වෙයි ද දන්නේ නෑ.