discovery programs hugak ewa miss una.apita චැනල් අයි ahu une ne.
mama msg ekak damma unta ara parana discovery program set eka denna pluwanda kiyala...ewa dn nam outdated a wunata podi hari deyak tama igena ganna athi kiyala mn hithnwa
------ Post added on Dec 7, 2024 at 6:16 AM
------ Post added on Dec 7, 2024 at 6:18 AM
විජය පත්තරේද කොහෙද ෂෙඩියුල් එක ගියා.ඒවා බලලා හූල්ලනවා බලන්න වෙන්නෙ නෑ කියලා හිතුනම.
ජාතික රූපවාහිනියේ යන ඒවාත් මිස් වුනා,ඉස්කෝලේ,දහම් පාසල් යන වෙලාවල් වලට සෙට් වෙන හින්දා
