ජාතික රූපවාහිනි ලිංගික අල්ලස්‌ - මාලනී ෆො&#350

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
ජාතික රූපවාහිනි ලිංගික අල්ලස්‌ - මාලනී ෆො&#350

තමා පසුගිය කාලේ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණය නොකළේ එදා ජාතික රූපවාහිනියේ සිටි සංවිධානාත්මක කල්ලියකට කප්පම් දීමට තිබූ දැඩි අකමැත්ත නිසා යෑයි ප්‍රවීණ සිනමා නිළි පාර්ලිමේන්තු මන්ත්‍රිනී මාලනී ෆොන්න්සේකා මහත්මිය ජාතික පුවත්පතකට සමිමුඛ සාකචිජාවක් ලබා දෙමින් පවසා ඇත.


පසුගිය කාලේ ඇතැමුන් අධ්‍යක්‍ෂණය කළ ටෙලිනාට්‍ය දවසෙන් දෙකෙන් රූපවාහිනියේ විකාශනය කළා. මම මේ වැඩවලට තදින්ම විරුද්ධ වුණා. ඔවුන් මගේ ඉල්ලීමකටත් කන්නොදී මුදලට තැනදී ටෙලිනාට්‍ය ප්‍රදර්ශනය කළා. මේ අනුව පසුගිය කාලයේ ඉතා දුර්වල මට්‌ටමේ ටෙලිනාට්‍ය පවා විකාශනය වුණා.

මේ කල්ලියේ සමහරු තාමත් රූපවාහිනියේ සේවය කරනවා. එදා කරපු දේවල් ඉදිරියටත් කරන්න දෙන්න එපා කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා.

මෙම තත්ත්වය අනුව පසුගිය කාලයේ මා රඟපෑ ටෙලි නාට්‍ය පවා විකාශනය කිරීමට භාරගත්තේ නැහැ. ඊට හේතුව අසාධාරණයට එරෙහිව මා ක්‍රියා කිරීම හා ඔවුන්ට මගෙන් සල්ලි ගන්න බැරි නිසයි.

රූපවාහිනී ටෙලිනාට්‍ය විකාශනය කිරීම සඳහා මුදල් සහ ලිංගික අල්ලස්‌ ලබා ගත් බවට පසුගිය රජයේ හිටපු ඇමැතිවරයකු වෙත චෝදනා එල්ල වී තිබිණි.


gossip lanka
 

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අපෝ මාලනි දැන් නාකි නේ බන්

    පරණ වෙච්ච වට්ටක්ක ගෙඩියක් වගේ නේ


    කවුද බන් එයාගෙන් ලිංගික අල්ලස් ගන්නේ


    ලකී වත් ඕකට අත තිබ්බේ නැහැ නේද