ජාතික රූපවාහිනි
ඉස්සර ජාතික රූපවාහිනියේ ගිය සිංහල හඩ කවපු කාටුන් ටීවී සීරීස් මිලදී ගන්න පුලුවන් තැනක් තියෙනවද?
ඉස්සර ජාතික රූපවාහිනියේ ගිය සිංහල හඩ කවපු කාටුන් ටීවී සීරීස් මිලදී ගන්න පුලුවන් තැනක් තියෙනවද?

ඉස්සර ජාතික රූපවාහිනියේ ගිය සිංහල හඩ කවපු කාටුන් ටීවී සීරීස් මිලදී ගන්න පුලුවන් තැනක් තියෙනවද?![]()
ROO entertainment eken ganna puluwan( Jathika Rupavahiniya laga tiyenne)
ROO entertainment eken ganna puluwan( Jathika Rupavahiniya laga tiyenne)
original ewada?

හෙට අනිද්දා වෙද්දී පොත් ප්‍රදර්ශනේ තියනව නේ එකේ අඩුවට දෙනවා. ඔක්කොම කාටුන් නැ .![]()
මිල ගණන් එහෙම කීයක් වෙයිද දන්නෑ නේද මචං
Original ඒව තමයි.හොද ඩිස්කවුට් එක්ක Bookfair එකෙන් ගන්න පුලුවන්. සැප්15 වෙනකල් ඉවසන්න.
Original ඒව තමයි.හොද ඩිස්කවුට් එක්ක Bookfair එකෙන් ගන්න පුලුවන්. සැප්15 වෙනකල් ඉවසන්න.

You must spread some Reputation around before giving it to thilina.rp again.
Thankx machan....cartoon

ape aiya kenek pissu pusa aragaththa habai tv eke giya okkoma tika na eke.![]()