ජාතික රූපවාහිනි

udesh.roach

Well-known member
  • Oct 10, 2010
    933
    1,352
    93
    ජාතික රූපවාහිනි

    ඉස්සර ජාතික රූපවාහිනියේ ගිය සිංහල හඩ කවපු කාටුන් ටීවී සීරීස් මිලදී ගන්න පුලුවන් තැනක් තියෙනවද? :)
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ඉස්සර ජාතික රූපවාහිනියේ ගිය සිංහල හඩ කවපු කාටුන් ටීවී සීරීස් මිලදී ගන්න පුලුවන් තැනක් තියෙනවද? :)

    ROO entertainment eken ganna puluwan( Jathika Rupavahiniya laga tiyenne)
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    original ewada?​

    හෙට අනිද්දා වෙද්දී පොත් ප්‍රදර්ශනේ තියනව නේ එකේ අඩුවට දෙනවා. ඔක්කොම කාටුන් නැ . :yes::yes::yes::yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හෙට අනිද්දා වෙද්දී පොත් ප්‍රදර්ශනේ තියනව නේ එකේ අඩුවට දෙනවා. ඔක්කොම කාටුන් නැ . :yes::yes::yes::yes:

    You must spread some Reputation around before giving it to thilina.rp again.

    Thankx machan....cartoon :D
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    මිල ගණන් එහෙම කීයක් වෙයිද දන්නෑ නේද මචං

    Original ඒව තමයි.හොද ඩිස්කවුට් එක්ක Bookfair එකෙන් ගන්න පුලුවන්. සැප්15 වෙනකල් ඉවසන්න​.
     
    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    933
    1,352
    93

    Original ඒව තමයි.හොද ඩිස්කවුට් එක්ක Bookfair එකෙන් ගන්න පුලුවන්. සැප්15 වෙනකල් ඉවසන්න​.

    ලංකාවේ නෙමේ මචං ඉන්නේ ආපු දවසට ගාන කීය ගියත් ගන්නවා බන් :yes: